Monday, May 14, 2018

බියර් බෝතලය


දිනක් එක් පුද්ගලයෙකු තැබෑරුමක් තුළ බියර් පානය කරමින් සිටියේ ය. මේ අතරතුර ඔහුට මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වූ බැවින් මේසයෙන් ඉවත්ව යාමට සිදු විය. එහෙත් අඩක් හිස් කරන ලද බියර් බෝතලය වෙනත් කිසිවෙකු විසින් පානය කරනු ඇති බවට හට ගත් සැකය නිසා, ඔහු කඩදාසියක් ගෙන එහි මෙසේ සටහන් කළේ ය.

මෙම බියර් බෝතලයට මා විසින් කෙළ ගසා ඇත.කඩදාසිය බියර් බෝතලය අසළින් තැබූ ඔහු මුත්‍රා කිරීම සඳහා පිටව ගියේ ය. සුළු වේලාවකින් ඔහු නැවත පැමිණ බලන විට, පෙර කී කඩදාසියේ තමාගේ ප්‍රකාශයට යටින් වෙනත් කිසිවෙකු විසින් මෙසේ සටහන් කර තිබුණි.

මෙම බියර් බෝතලයට මා විසින්ද කෙළා ගසා ඇත.

උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

ගෝලයෝ


ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.

උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල. කිරියා….කිරියා….

සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.

මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.

රුපියල් 10 අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.

බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10 කොහෙද බන් කාර් දෙන්නේ.

ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්. .කළුවා … මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල..

කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.

ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල.

මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා..ආ කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව.

බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක් නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල් 10 දීල කියනවා කාර් එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නේ.

ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි.මු මට කතා කරලා කියනවා ගිහින් ඌ ගෙදර ඉන්නවද කියල බලන් වරෙන් කියල ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක් දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ…..

උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

ඔරලෝසුව


දිනක් සිය මෝටර් රථයෙන් මැදියම් රෑ ගමන් කරමින් සිටි සිරිපාලට හදිසියේ නිදිමතක් ඇති විය. නිදිමතේ රිය පැදවීම අනතුරුදායක බැවින්, රථය පාර අයිනේ නතර කර මඳක් නිදා ගැනීමට ඔහු තීරණය කළේ ය.

ඒ අනුව රියැදුරු අසුන මතම නින්දට වැටුණු සිරිපාලට ටික වේලාවකින් කිසිවෙකු තමා අසළ වීදුරුවට තට්ටු කරනු ඇසිණ. වීදුරුව පාත් කර බැලූ ඔහුගෙන් එම මගියා, කරුණාකරලා තරහා නැතුව දැන් වේලාව කීයද කියලා කියන්න පුළුවන්ද ? යනුවෙන් විමසී ය.

ඔරලෝසුව බැලූ සිරිපාල දැන් වේලාව එකයි යනුවෙන් පැවසූ අතර, මගියා ඔහුට ස්තූති කර යන්නට ගියේ ය. නැවත නින්දට වැටුණු සිරිපාලට තවත් ටික වේලාවකින් තවත් පුද්ගලයෙකු වීදුරුවට තට්ටු කරනු ඇසිණ. වීදුරුව ඇර බැලූ ඔහුගෙන් එම මගියාද පෙර පරිදිම වේලාව විමසුවේ ය.

මේ ආකාරයට කිහිප විටක්ම පාරේ ගමන් ගත් පුද්ගලයන්ට වේලාව පැවසීමට සිදු වූ බැවින්, එම හිරිහැරයෙන් නිදහස් වීමට සිතූ සිරිපාල කඩදාසික් ගෙන, මා ළඟ ඔරලෝසුවක් නෑ යනුවෙන් ලොකු අකුරින් ලියා එය කාරයේ වීදුරුවේ අළවා සැනසිල්ලේ නින්දට වැටුණේ ය.

එවර ඔහු වේලාව පැවසීමේ කරදරයෙන් නිදහස් විය. එහෙත් තවත් ටික වේලාවකින් නැවතත් කිසිවෙකු වීදුරුවට තට්ටු කරන හඞ ඇසිණ. සිරිපාල කෝපයෙන් යුතුව වීදුරුව පාත් කරනවාත් සමඟම මගියා මෙසේ පැවසී ය.

මහත්තයා, දැන් වේලාව පාන්දර තුනයි, මහත්තයා ළඟ ඔරලෝසුවක් නැති නිසයි කතා කරලා වේලාව කියන්න හිතුවේ...

උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

ආදරයේ ඇඳුම


අලුත විවාහ වී නිවසට පැමිණි ලේලිය දිනක් නිරුවතින් නාන කාමරයේ සිට පැමිණෙනු දුටු නැන්දම්මා, ඒ ගැන අප්‍රසාදයෙන් යුතුව ලේලියට දොස් පැවරුවා ය.

එවිට ලේලිය, නැන්දම්මාගේ ඇ‍ඟේ දැවටෙමින් චාටු බසින් මෙසේ කීවා ය.
අනේ අම්මේ, එහෙම කියන්න එපා, මේකට තමයි ආදරයේ ඇඳුම කියන්නේ. අම්මාගේ පුතා හරිම කැමැතියි මේ ඇඳුමට. ඒකනේ එයා මට මෙච්චර ආදරේ.

එම සිදුවීමෙන් පාඩමක් ඉගෙන ගත් නැන්දම්මා, දිනක් එම උපායෙන් තම සැමියාගේ ආදරය යළි දිනා ගැනීමට සිතා, සැමියා නිවසට ගොඩ වදිමින් සිටි මොහොතක නිරුවතින් ඔහු ඉදිරියට පිය මැන්නා ය.
වියපත් ගැහැණියක වූ තම බිරිඳ මෙසේ නිරුවතින් සිටීම විමතියට මෙන්ම ජුගුප්සාවටද කරුණක් වූ බැවින් සැමියා ඇයගෙන් ඒ ගැන විමසී ය.‍

දෙයියනේ, මොකද්ද ඔයාට වෙළා තියෙන්නේ ? මොකද මේ අමු හෙළුවෙන් ?
හා හා එහෙම කියන්න එපා, මේකට තමයි ආදරයේ ඇඳුම කියන්නේ, ඇයගේ පිළිතුර විය.
බිරිඳ ටික වේලාවක් බලා සිටි ඔහු අවසානයේ මෙසේ පැවසී ය.

ආදරයේ ඇඳුම නේද.. ම්ම් ඇඳුම නං නරක නෑ, හැබැයි ටිකක් අයන් කරලා ගත්තා නං තමයි හොඳ...

උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

නඩේ ගුරා පැත්තකට වුණොත් හොඳයි


දිනක් වන්දනාවක් සඳහා පිටත් වෙමින් තිබූ බසයක්, අතරමගදී කොල්ලකරුවන් කණ්ඩායමකගේ ග්‍රහණයට හසු විය.

කොල්ල කණ්ඩායමේ නායකයා බසයට ගොඩ වී මෙසේ තර්ජනය කළේ ය.

අපි මහ දරුණු කොල්ලකාරයෝ, අපි මේ බස් එකේ පිරිමින්ට අයිති හැම දෙයක්ම ගන්නවා, ඒ වගේම අපි මේ බස් එකේ ඉන්න හැම ගැණියෙක්ටම අතවර කරනවා...

එවිට, කොල්ලකරුවන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට සිතූ නඩේ ගුරා, අනේ අපිට අයිති ඕන දෙයක් ගන්න, ඒත් මේ අහිංසක ගැණු උදවියට නං හිරිහැරයක් කරන්න එපා... යැයි ආයාචනා කළේ ය.

ඒ සමඟම බසයේ පසුපස අසුනක සිටි එක් මැදිවියේ කාන්තාවක් උස් හඬින් මෙසේ පැවසුවා ය.
ඒ ළමයින්ට කැමැති දෙයක් කර ගන්න ඉඩ ඇරලා නඩේ ගුරා පැත්තකට වුණොත් හොඳයි....

උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

Friday, May 11, 2018

ට්‍රිප් එක


ඇම්ඩාගේ අම්මා ගමේ කට්ටිය එක්ක දවස් දෙකක පොඩි ට්රිප් එකක් යන්න දාගත්තලු. ඒ උනාට මේ ගමන අපේ ඇම්ඩට අම්මා තහනම් කරාලු. ට්රිප් එක යන්නේ පූජනිය ස්ථාන වලට නිසා තමයි මූට මේ ගමන තහනම් කලේ. මූ ඉතින් තැනකට ගෙනියන්න පුලුවන් එකෙක් නෙවෙයි කියලා අම්මා දන්නවනේ.
කට ඇරියොත් ඉතින් වක්කඩේ කැඩුවා වගේ මුගේ කටේ තියෙන්නේ සුමියුරු කුනුහරුපනෙ. අම්මා මූට කිව්වා,
"පුතේ මම දවස් දෙකකට වන්දනා ගමනක් යනවා පුතා මාමාලගේ ගෙදරට වෙලා දඟ කරන්නෙ නැතුව ඉන්න ඕන. නැන්දත් යනවනේ මාමා විතරයිනෙ ඉන්නේ"
මූත් ඉතින් ගොනා වගේ ඔලුව වනලා හා කිව්වලු.
ඊට පස්සේ දවසේ උදෙන්ම ඇම්ඩා මාමාගේ ගෙදර නවත්තලා කට්ටියම ට්රිප් එක ගියාලු.
මාමා ඇම්ඩට උදේට කන්න දෙන ගමන් කිව්වලු,
"පුතේ අද හවස ටිකක් දුර නෑ ගෙදරක පිරිතක් තියෙනවා. අපි දෙන්නා මෝටර් බයිසිකල් එකෙන් එහේ යමු. ඒක නිසා දවල් වෙලා ටිකක් නිදාගන්න" කියල මූට මාමා කිව්වලු.
හවස මාමයි ඇම්ඩයි පිරිත් ගෙදර ගිහින් රෑටත් කාලා පිරිත් ටිකක් එහෙම අහලා රෑ 12ට විතර ගෙදර එන්න පිටත් උනාලු. මෙහෙම ටික දුරක් එනකොට බයික් එකේ තෙල් නැතුව නතර උනාලූ. හුකා පෝච්චි මල් පෝච්චි මේ රෑ කොහෙන්ද පෙට්රල් හොයන්නෙ මාමා කිව්වලු ඇම්ඩට,
"ඇම්ඩන් බයික් එකේ තෙල් ඉවරයි, දැන් තෙල් ගහන්න තැනකුත් නෑ, තව ගෙදරට තියෙන්නත් කි:මි 5ක් වගේනේ ඒක නිසා මේ ටික අපි ප්යින් යමු" කියලා කිව්වලු.
ඔන්න ඉතින් දෙන්න එක්ක ඇවිල්ලා ඇවිල්ලා කොහොමහරි රෑ 2.30 වෙනකොට ගෙදරට ආවලු.
මාමා වොෂ් එකක් එහෙම දාගෙන ඇඳට ඇවිත් ඇම්ඩට කිව්වලු,
"පයින් අවිදලා කකුල් දෙ රිදෙනවා පුතේ මගේ කකුල් දෙක ටිකක් අත ගාපන්කෝ" කියලා.
ඔහොම ටික වෙලාවක් අතගානකොට මාමට අමුතු අමුතු දේවල් එහෙම හිතිලා ඇම්ඩට කිව්වලු
"ඇම්ඩන් මෙහේ වරෙන් පොඩි වැඩක් කරන්න. හැබැයි උබ මේවා කාටවත් කියනවා එහෙම නෙවෙයි" ඔන්න ඉතින් එදා රෑ මාමා ඇම්ඩට අහවල් වැඩේ කරාලු. (උබලට කියන්න ඕනේ නෑනේ මොකක්ද අහවල් වැඩේ කියලා. උබලා හිතන එකම තමයි උනේ)
ඔන්න ඉතින් පහුවෙදා උදේ මාමා තවත් පොරක් එක්ක කතාවක් දාගෙන ඉන්නවලු. ඒ වෙලේ ඇම්ඩා මිදුල අතුගාන්න කියල හිතාගෙන ඉදල අරගෙන ආවලු මිදුලට. මූ ඉතින් ඊයේ රෑ බර අවි වලින් කාපු නිසා මු නිකම් ඇවිදින්නේ හරහටලු. මේක දැකපු අර පොර ඇහුවලු මාමගෙන්
"මොකද බං පොඩි එකා හරහට ඇවිදින්නේ" කියලා. මාමා කිව්වලු " ආ මූ මේ හීනෙන් බයවෙලා. ඒකයි ඔය"
මේක ඇහුන ඇම්ඩට මල පැනල මූ කිව්වලු මාමාට
"ඒ බොල පො*න වේ*ගේ පුතෝ, හීනෙන් බය උනානම් පු** දනවැයි" කියලා

සුපුරුදු පුටාරේ


ඔන්න දවසක් අපේ ඇම්ඩා සුපුරුදු පුටාරේ පැදගෙන ගමනක් යනවලු..
පදිනවලු පදිනවලු හති දාගෙන පදිනවලු..
සෑහෙන දුරක් ඔහොම යද්දී මිනිහට කඩුගන්නාව කන්දට නොදෙවෙනි කන්දක් අහු වෙලා..
දැන් ඉතින් හිටු කියල පාගනවලු කන්ද..
ඔහොම ටිකක් දුර පාගද්දී මිනිහට හොඳටම හතිලු..
පාන් කියාගන්නවත් බැරි තරං මහන්සියිලු..
පදින්න බැරිම තැන ඇම්ඩා බැහැල පුටාරේ තල්ලු කරගෙන යනවලු..
ටිකක් දුර යද්දී මූට පිටිපස්සෙන් ඇහෙනවලු ඈතින් මී මැස්සෙක් එනවා වගේ..
හැරිලා බලනකොට..
අම්මටහුඩු...!!! Ferrari රාජයෙක් එනවලු පිඹගෙන..
මූත් නිකමට වගේ දැම්මලු අත..
Ferrari කාරයත් ඇම්ඩා ළඟ නැවත්තුවලු..
ඇම්ඩත් දැන් ෆුල් හොල්මන් වෙලාලු..
ඇයි ඉතිං මූ නිකමටවත් හිතලා නෑ නවත්තයි කියලා..
ඒ තියා මූ Ferrari කාර් එකක් දැක්කෙත් එදාලු..
කර කියාගන්න දෙයක් නැතුව ඇම්ඩා ඇහුවලු
" අය්යේ මට කන්ද පැදලා හොඳටෝම මහන්සියි..
බැරිද මටයි මගේ බයිසිකලේටයි පොඩි lift එකක් දෙන්න"
හිනාවක් දාපු Ferrari කාරයා කිව්වලු..
" මල්ලි ඔයාට නං lift එකක් දෙන්න පුළුවන්, එත් මේ බයිසිකලේ දාගෙන යන්න විදියක් තමයි නැත්තේ, කැමති නං මගේ ළඟ ලනුවක් තියනවා ඒකෙන් මම ඔහේවයි ඔහේගේ බයිසිකලෙයි ඇදගෙන යන්නං" කියලා. ( දැන් උබල මගෙන් අහන්න එපා Ferrari වල යන උන් ලනු ගෙනියන්නෙ ඇයි කියලා )
නැගලා යන්න බැරිනං Ferrari යකින් ඇදන් ගියත් මොකද කියල ඇම්ඩත් ඉතිං හා කිව්වලු.
ලනුව ගැටගැහුවලු පිටිපස්සේ.. (කාර් එකේ හොඳේ)
අනිත් කොන ගැටගැහුවලු අපේ ඇම්ඩගේ පුටාරේ..
හරි කියල ඉතිං යන්න කලින් කාර් කාරයා කිව්වලු..
"මල්ලි මම හෙමින් යන්නං, වේගේ වැඩි වගේ තේරුනොත් බෙල් ඒක ගහන්න" කියලා.
කට කන් දෙක ලඟට ගියපු ඇම්ඩත් "හරි හරි අයියේ" කියලා ඉඳගත්තලු පුටාරේ.
ඔන්න ඉතිං දැන් Ferrari එක යනවලු හිමීට හිමීට පිටිපස්සෙන් අපේ ඇම්ඩවත් ඇදගෙන..
මූත් ඉතින් මහ රජා වගේ පුටාරේ ඉඳං වටපිට බලබල පාරේ ඉන්න එවුන්ටත් හිනා වේවි යනවලු..
ඔහොම ටිකක් දුර යද්දී පිටිපස්සෙන් ආවලු BMW කාරයෙක්.
මිනිහා දැක්කලු මේ සීන් එක..
BMW කාරයා Ferrari එකට ඉස්සර කරන ගමන් දැම්මලු කින්ඩි හිනාවක් Ferrari කාරයට..
ඕක දැකපු Ferrari කාරයට මල නහුතෙට පැනලා..
දැම්මලු 6 වෙනි ගියර් එකටම..
දැන් දෙන්නම පාගනවලු ලෑල්ලටම..
Ferrari කාරයට වගේ වගක් නෑලු පිටිපස්සේ ඇම්ඩා ඉන්නවා කියලා..
ඇම්ඩා පන බයේ කෑගහනවලු "වේගේ වැඩී වේගේ වැඩී..." කියලා..
මරෝ කියල ගහනවලු බෙල් එක..
ටිකක් දුර ඔහොම යද්දී සුදු ඉරි අයියල දෙන්නෙක් ඉන්නවලු පාර අයිනේ.. ( කවුද කියන්න ඕනේ නෑනේ වංගු වල, සුදු ඉරි ලග ඉන්නෙ කියලා )
මුන් දෙන්න දැක්කලු කාර් දෙක එන වේගේ..
විසිල් එකත් ගහල අත දැම්මලු නවත්තපියව් කියලා..
මොන...
කාර් දෙකෙන් එකක්වත් නෙවෙයිලු නැවැත්තුවේ..
මුන් දෙන්නට හිතාගන්නවත් කලින් BMW ඒකයි Ferrari ඒකයි ගියපු අතක් හොයාගන්නවත් බැරි උනාලු..
කරගන්න දෙයක් නැති තැන මුන් දෙන්නා කතා කරාලු ඊළඟට ඉන්න Traffic රාලහාමිලා දෙන්නට..
"සාජන් ඔන්න මේ දැන් මෙතනින් ඔය පැත්තට ආවා BMW එකකුයි Ferrari එකකුයි පිඹගෙන.. පුළුවන් නං නවත්තපන්.. ඊටත් වඩා ලොකු දෙයක් පුලුවන්නං උන් දෙන්නා පිටිපස්සේ එනවා පුට් සයිකල් කාරයෙක් අරුන් දෙන්නව overtake කරන්න උන්ගේ පිටිපස්සෙන් ඉවරයක් නැතුව බෙල් ගහ ගහ.. අන්න පුලුවන්නං මිනිහව අල්ලගනින්. මිනිහට සම්මානයක් දෙන්න වටිනවා.

පොඩි කාලේ


ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය...
"අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..?"
පියතුමා පාඩම අතරවාරයේ ප්රස්නයක් ඇසීය....
එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය...
"දෙයියනේ..." යැයි කෑ ගසමින් සුමනා අවදිවිය...
"බොහෝම හොදයි..." පැවසූ පියතුමා සුපුරුදු ලෙස පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය... සුමනා යලිත් නින්දට වැටිනි..
"අපේ ගැලවුම් කරුවා කවුද ළමයි...?"
පියතුමා යලිත් අසනවාත් සමගම ඇම්ඩා යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය....
"ජේසු ස්වාමි දරුවනේ..." යයි කෑ ගසමින් යලිත් සුමනා අවදි විය...
"බොහෝම හොදයි බොහෝම හොදයි..."
යැයි පැවසූ පියතුමා යලිත් පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය..... ඇම්ඩන්ට ඔරවා බැලූ සුමනා යලිත් නිදන්නට විය...
සුමනා ඔරවා බැලූ නිසා ඇම්ඩා ටික වෙලාවක් යනතුරු පියතුමා ප්රස්න ඇසුවත් කිසිවක් නොකර සිටියත් ටිකවෙලාවක් යනවිට නැවත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇනීමට ඇම්ඩාට සිත් විය...
පාඩම අතර තුර පියතුමා නැවතත් ප්රස්නයක් ඇසුවේය...
"ඒවා ආදම්ට තමන්ගෙ විසිතුන්වෙනි ළමය ලැබුනම මොකද කිවුවෙ ළමයි..??"
ඇම්ඩා එවිටම යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය.. එවිට තදින් කිපුන සුමනා එකවර නැගිට ....
"බොල වනචරයො.... තෝ ඕකෙන් මට ආයෙ ඇන්නොතින්...මම ඕක දෙකට කඩල බිම දාල පාගල....අරගෙන උබේ * * ගහනව දැනගනින්..."

තණකොල කපන මැෂින් එක


ඔන්න දවසක් ඇම්ඩා ගියාලු තර්ක ශාස්ත්රය ගැන
තියෙන සම්මන්ත්රනේකට. හැබැයි මූට කිසිම දෙයක්
තේරුනේ නෑලු. ඒනිසා මූ සම්මන්ත්රනේ ඉවර
වෙලා දේශකයව හම්බ වෙලා මේ ගැන කිව්වලු. ඊට
පස්සෙ පොර හිතුවලු ඇම්ඩට මේ ගැන කියලා දෙන්න.
දේශකයා : මම තර්ක ශාස්ත්රය ගැන මෙහෙම
කියලා දෙන්නම්. ඔබට තණකොල කපන මැෂින් එකක්
තියනවද?
ඇම්ඩා : ඔව්
දේශකයා : හරි ඔබට තණකොල කපන මැෂින් එකක්
තියනවා කියන්නේ ඔබට වත්තක් තියනවා කියන එකයි.
ඔබට වත්තක් තියෙනවා කියන්නේ ඔබට ගෙදරක්
තියනවා කියන එකයි. ඔබට ගෙදරක්
තියනවා කියන්නේ ඔබ කසාද බැඳලා කියන එකයි. ඔබ
කසාද බැඳලා කියන්නේ ඔබ සමලිංගිකයෙක් නොවන
බවයි. ඒ අනුව ඔබ සමලිංගිකයෙක් වෙන්න බෑ. මම
හරිද?
ඇම්ඩා : හරිනේ සර් මම කසාද බැඳලා තමයි. මට දැන්
තර්ක ශාස්ත්රය තේරුනා.
දැන් මූ ආපහු ගෙදර එනවලු එනකොට මුගෙ යාලුවෙක්
හම්බ වෙනවලු.
ඇම්ඩා : මචං උඹ දන්නවද තර්ක ශාස්ත්රය ගැන?
යාලුවා : නෑ බං..
ඇම්ඩා : මම දන්නවා. මම උඹට කියලා දෙන්නම් උඹට
තණකොල කපන මැෂින් එකක් තියෙනවද?
යාලුවා : නෑ
ඇම්ඩා : නොදකින් ඒ කියන්නෙ තෝ සමලිංගිකයෙක්