Sunday, July 15, 2018
සොසෙජස් 1
ඔන්න ඇම්ඩයි ඇම්ඩගෙ පුතාටයි යන්න ලැබුනුලු අර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගෙ සවාරියක්.කොහොමහරි ඇම්ඩාගෙ අම්මට මේකට යන්න ලැබුනෙ නෑ.ඔන්න ඉතින් මුන්ව අරහෙ මෙහෙ එක්ක ගෙන ගිහින් අන්තිමට මුන්ව එක්කගෙන ගියාලු සොසෙජස් සදන කම්පැනි එකකට.ඒ කම්පැනි එකෙ සොසෙජස් හදන්නෙ හරක් මස් වලින්ලු.ඔන්න මනුස්සයෙක් ඇවිත් මේ සොසෙජස් හැදෙන විදිහ විස්තර කරනවලු.අපි හරකෙක්ව මේ මැෂින් 1 දැම්මම ඌව මරලා ඌගේ අනවශ්‍ය කොටස් ඉවත් වෙලා ඇග තැලිලා ඇබරිලා අන්තිමට අනිත් කොනෙන් සොසෙජස් 1 එනවා කිව්වලු.මේක අහන් හිටිය ඇම්ඩගෙ පුතා ටිකක් හයියෙන් කෑගහලා කියනවලු.තාත්තේ මාත් ලොකු උනාම මැෂින් 1ක් හදනවා මේ පැත්තෙන් සොසෙජස් 1ක් දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් හැදෙන විදිහට කියලා.මේ කියපු ඔන් කතාව නිසා වටා පිටාවෙ ඉන්න හැම මිනිහෙක්ම වගෙ ඇම්ඩා දිහා බලලා හිනා වෙනවලු.ඇම්ඩට දැන් නහුතෙට මලලු.මූ පුතාට මෙහෙම කියනවලු.ඇයි හරක් පැටියො තෝ ඕක හදන්න කලින් මම ඕක කලා අර ගෙදර තියෙන මැෂිමට මගෙ සොසෙජස් 1ක් දාලා තමයි තෝ වගෙ වගෙ හරක් පැටියෙක් හැදුවෙ
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
High Speed
ඔන්න දවසක් අපේ ඇම්ඩා හැටට හැටේ High Speed ගිහින් අපේ සත්ගුනවත් රාලහාමි කෙනෙක්ට මාට්ටු වුනාලු. මේ එතනදි ඇති වුන සන්වාදය.....
.
.
රාලහාමි - හදිස්සියක් වගේ ඈ!! කො ගන්නව බලන්න තමුසෙගෙ ලයිසන්.
ඇම්ඩා - අනේ රාලහාමි මගෙ ලයිසන් එක කැන්සල් වෙලත් දැන් මාස 8ක් විතර වෙනවනෙ..
රාලහාමි - වෙරි ගුඩ්, වෙරි ගුඩ්, එහෙනම් ගන්නව බලන්න වාහනේ ලියකියවිලි ටික...
ඇම්ඩා - අනේ සර් මම එව තියෙන තැනක් දන්නෙ නැහැනෙ..
රාලහාමි - ඒක යකාගෙ කතාවක්නෙ ඕයි!!! තමුසෙගෙ වාහනෙ ගැන තමුසෙ දන්නෙ නැද්ද?
ඇම්ඩා - අනේ රාලහාමි ඇත්තම කියනවනම් මේක මම හොරකම් කරපු වාහනයක්!!
(ඇම්ඩා තත්පර කිහිපයක් කල්පනා කරයි)
ඇම්ඩා - ආහ් මතක් වුනා, මම පිස්තෝලෙ දාපු Glove Box (ඔවු ඔවු අර වාහන වල තියෙන
අනන් මනන් දාන පෙට්ටිය තමයි) එකේ ලියකියවිලි වගයක් තිබ්බ වගේ මතකයි!!
රාලහාමි - මුගෙ අම්ම්ට @*&%$+#, යකෝ උඹ ගාව පිස්තෝලෙකුත් තියෙනවද?
ඇම්ඩා - ඔවු සර් මේ කාර් එක අයිති ගෑනු කෙනාව මැරුවෙ ඒකෙන්නෙ..
රාලහාමි - මොකාක්ක්ක්ක්???? කෝ යකෝ ඒ ගෑනිගෙ බොඩි එක??????????????????
ඇම්ඩා - පිටිපස්සෙ ඩිකියට මම දැම්ම ගෝ....!!!!!!
රාලහාමි - (සැනෙකින් රාජකාරි පිස්තෝලය ගෙන) අත් දෙක උස්සපිය පරයා..... තෝ හෙල්ලුනොත් තියනව ඔලු කට්ටු කුඩු වෙන්න දැනගනින්!!!!!!!!! හෑන්ඩ්ස් අප්....!!!!!!!!!!!
.
.
ඊට පස්සෙ ඇම්ඩාව ලගම තියෙන ලයිට් කනුවක තියලා මාන්චු දාල රාලහාමියා උසස් වීමක් ගැන හීන දැක දැක වහාම පොලිස් ස්ථානාදිපති තුමාට කෝල් කරල විස්තරේ කිව්වලු.. විනාඩි පහකවත් ගියෙ නෑලු තුවක්කු අමෝරාගත් පොලිස් මාමල සේනාවක් ඇම්ඩාව වට කරගත්තලු.... ඒ අය මැදින් ලොකු බඩක් තියෙන සැප පාට බුවෙක්, එ කියන්නෙ ස්ථානාදිපතිතුමා, එ කියන්නෙ පොලිස් OIC මහත්තයා ආවලු ඇම්ඩාගෙන් ප්‍රශ්න කරන්න... මේ එතනදි ඇති වෙච්ච සන්වාදෙ...
.
.
OIC - මහත්තයා මට ඔයාගෙ ලයිසන් එක බලන්න පුලුවන්ද?
ඇම්ඩා - ආහ් ඔවු සර්, මේ තියෙන්නෙ....
OIC - ඕහ්හ්!!! එතකොට මේ කාර් එක කාගෙද??
ඇම්ඩා - මගේ සර්..මේ තියෙන්නෙ ලියකියවිලි සේරම...
OIC - මහත්තය එහෙනම් හෙමීට කලබල නැතුව මට මේ වාහනේ glove box එක ඇරලා පෙන්නන්න බලන්න?
ඇම්ඩා - මේ තියෙන්නෙ සර් වතුර බෝතලයක් විතරයි තියෙන්නෙ...
OIC - හ්ම්හ්ම්ම්ම්!!! එහෙනම් තරහා නැතුව මට වාහනේ ඩිකිය බලන්න පුලුවන්ද?
ඇම්ඩා - මේ තියෙන්නෙ සර්, ස්පෙයාර් වීල් එක (ඔවු ඔවු අමතර ටයර් එක) විතරයි තියෙන්නෙ...
OIC - මේක හතර බීරි කතාවක්නෙ අයිසේ, ත්මුන්ව ඇරෙස්ට් කරපු රාලහාමි කිව්වෙනම් තමුන් ගාව ලයිසනුත් නෑ, වාහනේ හොරකම් කරපු එකක්, glove box එකේ පිස්තෝලයක් තියෙනව ඒ මදිවට ඩිකියේ ගෑනියෙක්ගෙ බොඩි එකකුත් තියෙනවා කියලනෙ!!!
ඇම්ඩා - අනෙ අම්මේ සර් ඒ රාලහාමි මන් ගැන කියල තියෙනෙ බොරු ගොඩ.. ශුවර් එකටම මම High Speed ගියා කියලත් කියන්න ඇති ඔය මනුස්සයා..!!!!
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
මරු ගේම නේද මචන්
ඔන්න දවසක් ඇම්ඩට බඩුවක් ගහන්නම හිතුනා මූ ළඟ සල්ලිත් නැනේ කොහොම කොහොමහරි රු 100ක් හොයාගෙන මූ බඩු පොට් එකකට ගියා ගිහින් මු සල්ලි දීලා බඩුවක් ගහන්න ඉල්ලුව එතන හිටපු පොර රු 100 දිහා නිකන් කින්ඩියට බලලා" 100ටකොහෙද යකෝ බදු ගහන්නේ උඹට ඕනි නම් කිකිලියෙක් දෙන්නම් කීවලු"කියන්නේ වෙලාවේ හැටියට එත් කමක් නෑ කියල හිතපු ඇම්ඩා සල්ලිත් දීල කාමරේට ගියාලු කාමරේ ඉන්නවලු කිකිළි මු දැන් කිකිළි අල්ලන්න හෙන පොරේලු මූ පනිද්දී කිකිළි එහෙට මෙහට දුවනවලු ඉගිලෙනවලු ඇමඩත් ගේම අතාරින්නෙ නෑලු කෝම කෝම හරි හෙන ගේමක් දීල ඇම්ඩ කිකිලිට පාර දුන්නලු පහුවදටත් මූ ට යන්නම හිතුනාලු මූ ඊළඟ දවසේ රු 200ක් අරන් ගියාලු පොට් එකට එදා පොර කීවලු 200ට බඩුවක් ගහන්න දෙන්න නම් බෑ හැබැයි බඩුවක් ගහනව බලන්න දෙන්නම් කීවලු ඔන්න ඉතින් ඇම්ඩා 200ත් දීලා බඩුව ගහනව බලන්න ගියාලු ඔන්න කාමරයක ඇතුලේ සෙල්ලම යනවලු එළියේ ඉදන් මිනිස්සු බිත්ති යේ තියෙන පොඩි හිල් වලට ඇහෙ තියන් ගේම නරබනවලු ඇමඩත් සෙට් වෙලා දැන් සෙල්ලම බලනවලු කාපිරියෙක් සුද්දීයෙකුට අල්ලන් පර දෙනවලු පිස්සු පීකුදු වෙන්න එක එක system වලින් සෙල්ලම නැගල යනවලු ආතල් එක වැඩිකමට ඇමඩ ළඟ ඉන්න එකාට කීවලු " මරු ගේම නේද මචන්" කියල ඌ එකපාරටම කීවලු "ඕව මොන ගේම්ද ඕයි බලන්න එපැයි ඊයේ එකෙක් කිකිලියෙකුට ගැහුව හැටි අන්න ඒවානේ ගේම්" කියල
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
පොරෝ පාර
ඔන්න බන් ඇම්ඩ පොඩි කලේ වෙච්චි සින් කෑල්ලක් මේක.ඇම්ඩ ස්කෝලේ නිවාඩු නිසා ඇම්ඩ ගියාලු නැන්දගේ ගෙදර.මොත් ඉතින් හරි හුරතල් පොඩි එකනේ කියවන එකමලු වැඩේ.නැන්දගේ පස්සෙන්මලු.ඔන්න ඉතින් කොහොමහරි නැන්ද නාන්න ගියාලු .මු ඉතින් එලියට වෙලා සෙල්ලම් කර කර හිටියලු.ඔන්න දැන් නැන්ද නාලා එනකොට එකපාරට ඇම්ඩ ගිහින් නැන්දගේ අගේ එල්ලුනාලු හුරතලේට.මෙන්න එක පාරටම නැන්දගේ තුවය කඩන වැටිලා නැන්දගේ හු@# ඇම්ඩ දැක්කලු මේක දැකපු ඇම්ඩ අහනවලු අර මොකක්ද අර ඉර කියල පහල තියෙන.නැන්දට දැන් කට උත්තර නෑලු පොඩි එක නිසා කියන්නත් බෑනේ.නැන්ද කියලු ආ පුතේ ඒ ඉර මම පොඩි කාලේ වැදුණු පොරෝ පාරක් නේ.මේක අහන හිටපු ඇම්ඩ මෙහෙම කියනවලු අම්මෝ නැන්දේ පොරෝ පර ගානටම වැදිලා තියෙන්නේ හු@# මැදට නේ .
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
අත තමයි පිහිට
ලැම්ඩා කියන්නෙ ඉතින් සතුටින් සමාදානයෙන් කුපාඩි වැඩක් කරගෙන් ජීවත් උන මනුස්සයා.කොහොමහරි ඇක්සිඩන්ට් 1ක් නිසා ලැම්ඩාගේ 1 අතක් කපලා ඉවත් කරන්න උනා.මේ අත කැපුවට පස්සෙ ලැම්ඩට මුලු ජීවිතේම එපා උනා මොකද ඉතින් කෑල්ලක් හිටපු නැති ලැම්ඩටා අත තමයි පිහිටට හිටියේ.මේ වගෙ එක එක ප්‍රශ්න නිසා මූ තිරනය කලා සියදිවි නසාගන්න.මූ ඉතින් තට්ටු ගානක් උඩ තියෙන බිල්ඩින් 1ක් උඩ ඉදන් පනින්න සෙට් වෙනකොම මූ දැක්කා පල්ලෙහා ඉන්න අත් දෙකම නැති මිනිහෙක් උඩ පැන පැන නටනවා.මූ බැලුවලු අත් දෙකම නැති මිනිහා මෙච්චර ෆන් එකේ ඉන්නවා මම මොකටද මේ මැරෙන්න හදන්නේ කියලා.මූ ඉතින් මැරෙන වැඩේ පොඩ්ඩක් පස්සට දාලා බිල්ඩින් 1න් බැහැලා ගිහින් අර මනුස්සයාගෙන් අහනවලු ඈ ඕයි මට මේ එක අතක් නැතුව මං මේ හෙන අප්සට් ගහලා ඉන්නවා
තමුසෙට අත් 2කම නැති වෙලත් තමුසේ මාර ෆන් එකේ ඉන්නවනේ ඕයි.ඔන්න පින්වතුනි මේ වෙලාවෙ තමයි අර අත් 2කම නැති මිනිහට මල පනින්නේ.ඒ මිනිහා කියනවා.""හු#$ නිකන් අ@#$ හු$% කතා අහන්න එපා මම මේ මගේ පුක කසාගන්න බැරුව දගලනවා මූ මේ අම්මගෙ රෙද්දක් අහනවා""
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Tuesday, July 3, 2018

ඔට්ටුව
ඇම්ඩ ඉතින් ලෝක වෙදා මූත් එක්ක ඔට්ටු දාල කාටවත් දිනන්න බෑ ඇම්ඩගෙ තාත්ත ඇම්ඩව අලුත් ඉස්කෝලෙට එක්කන් ගියා
ඇම්ඩගෙ පන්ති භාර මිස් හරි ලස්සනයි තාත්ත මිස් එක්ක කතා කරල එහෙම කිව්ව
අපේ ඇම්ඩත් එක්ක ඔට්ටු දාල කාටවත් දිනන්න බෑ මූත් එක්ක ඔට්ටු අල්ලන්න එහෙම යන්නෙපා
කියල තාත්ත ගියා
ටික වෙලාවකින් ඉන්ටවල් වෙලාවෙදි මූ හෙමින් සැරේ මිස්ට ලන් වෙලා කියනව..
“රුපියල් 500ක් ඔට්ටුයි., මන් මිස් අද ඇඳන් ආපු ජන්ගියෙ පාට කියන්නද”
මිසුත් ඉතින් බලල හිටපන් අද මන් මුට කෙලවන්න කියල.
“හරි ඔට්ටුයි, ඉස්කොලෙ ඇරුනට පස්සෙ ඇම්ඩන් නවතින්නකො බලන්න”
ඉස්කොලෙ ඇරුනට පස්සෙ මු නැවතුනා, මිස් ටග් ගාල දුවල ගිහිල්ල ජන්ගිය ගලවල පර්ස් එකට දා ගෙන ආව.,
“හරි, ඇම්ඩන් එහෙනම් කියමු බලන්න, මන් ඇඳන් ඉන්න ජන්ගියෙ පාට”
“ලා රෝස පාට”
මිස් හයියෙන් හිනාවකුත් දාල
“අද තමයි ඇම්ඩන් පරාද උනේ, මන් එකක් ඇඳලත් නෑ,. මේ”
කියල උස්සල පෙන්නුව
“හ්ම්ම්ම්., ඉන්නකො මන් තාත්තගෙන් සල්ලි අරන් එන්නම් කියල, එලියට ගිහින් මිස්ට සල්ලිත් ගෙනත් දුන්න
මිසුත් ඉතින් පල් හිනාවකුත් දා ගෙන හෙමින් සැරේ ඇම්ඩව එක්ක යන්න ආපු තාත්ත ලඟට ගිහිල්ල
“අද තමයි ඇම්ඩන් පරාද උනේ, මෑන්ට පුලුවන්ලු මගෙ ජන්ගියෙ පාට කියන්න., මන් පුලුවන් නම් කියපන් කියල ජන්ගිය ගලවගෙන ආව., ඇම්ඩන්ට වැරදුනා., මේන්”
කියල රුපියල් 500ත් වනල පෙන්නු
ඇම්ඩගෙ තත්තා ඔලුවටත් අත ගහගෙන
“මූ මාත් එක්ක රුපියල් 2000ක ඔට්ටුවක් ඇල්ලුව අද ගෙදර යන්න කලින් මිස්ගෙ හු&& බලනව කියල
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
පොඩි අඩිය
ඉරිදා නිවාඩු දවසෙ ඇම්ඩයි,ලැම්ඩයි,බීටයි සෙට් වෙලා ගියාලු පොඩි අඩියක් ගහන්න.කස්ටිය ඉතින් ඔස්ට්‍රේලියා vs ශ්‍රී ලංකා wc match 1 බලන ගමන් ශොට් එක දෙක දා ගත්තලු.ඔහොම ෆුල් ෆන් එකෙ සෙට් වෙලා ඉන්න අතරෙ චන්දිමාල් injured වෙලා මැච් 1 පැරදුණාලු.දැන් 3 දෙනාටම ෆුල් අවුලලු.පොඩි අඩියක් ගහන්න කියලා ආවට මොකද දුකටත් එක්කම 3 දෙනා නසරානි වෙන්නම ගැහුවලු.
ඔන්න ඉතින් ඊට පස්සෙ දවසෙ 3 දෙනා සෙට් වෙලා මැච් 1 ගැන කතා කර කර ඉන්න අතරෙ ඇම්ඩා මෙහෙම කියනවලු ඊයෙ මට හොදටම වැඩි බන් දුකත් එක්කනෙ.දුක නැති වෙන්නත් එක්කම ගෙදර ගියපු වෙලෙ ඉදන් ටානියට සැපක් දිදි එලිවෙනකන්ම හිටියා.
ලැම්ඩා:උබට මොන වැඩිද බන් මටයි හොදටම වැඩි මම ගෙදර කෑම පිගානත් පොලෙ ගහලා ගෑනිටත් ගහලා බන්
බීටා:පිස්සුද බන් උබලා දෙන්නටම වඩා වැඩි මට.මම ඊයෙ ගෙදර යන්න කියලා වාහනෙ පාරට දාලා මීටර් 100ක් ගියෙ නෑ වාහනෙ ගහක හප්ප ගත්තා.මේක අහන් හිටපු ඇම්ඩා කියනවලු උබලා දෙන්නා මේ හු@$& කතා කරනවා උබලා දෙන්නටම වඩා වැඩි වෙලා තියෙන්නෙ මටයි යකො.මම ඊයෙ සුමනා කියලා හිතාගෙන හු@$ තියෙන්නෙ අපේ ගෙදර බැල්ලි ටානියට.උබලා මේ ප@$ කතා කරනවා
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
'අමාවතුර' ලිව්වෙ කවුද?
ඔන්න ඇම්ඩ පොලිසීයෙ සාජන් කෙනෙක්ලු. මූ කොයි වෙලෙත් ලොක්කා පස්සෙමලු.
ඉතින් පොලිසීයෙ ඉන්ටර්විව් එකක් තිබ්බලු පොලිසියට බදවගන්න.. ඉතින් ලොක්කාලු ඉන්ටර්විව් කලේ.. ඉතින් ඔන්න එකෙක් එනවලු.. ලොක්කා ඇහුවාලු මිනිහගෙන් 'මඩොල් දූව' ලිව්වෙ කවුද කියලා.. මූ පැනලා මාර්ටින් වික්‍රමසිංහ කිව්වලු, ඊටපස්සෙ ලොක්කා ඇහුවාලු 'හත් පණ' ලිව්වෙ කවුද කියලා.. මූ ටිකක් කල්පනා කරලා කිව්වලු කුමාරතුංග මුනිදාස කියලා.. අම්මටහුඩු ඊටපස්සෙ ලොක්කා ඇහුවාලු 'අමාවතුර' ලිව්වෙ කවුද කියලා.. මූ පොඩ්ඩක් කල්පනා කරාලු.. මතක් වෙන්නෙ නෑලු.. ආයෙ මතක් කරනවලු.. මතක් වෙන්නෙ නෑලු.. ඔන්න ඇම්ඩ ඒ වෙලාවෙලු පොලිසියට එන්නෙ.. මු දන්නෙ නෑලු මේ මුකුත්.. මු ආපු ගමන් එකේක් කිව්වලු ලොක්කාට කියන්න කිව්වලු ගිහින් හදිසි මෙහෙයුමකට යන්න වෙනව කියලා.. ඉතින් ඇම්ඩත් පැනගෙන ලොක්කා ගාවට ගිහින් කිව්වලු.. ඊට පස්සෙ ලොක්කා කිව්වලු 'එහෙනන් මම ගිහින් එනකන් මූගෙන් අමාවතුර ලිව්වෙ කවුද කියලා අහලා තියාගන්න කිව්වලු.. ඉතින් ඇම්ඩත් උඩ පැනගෙන හා කිව්වලු, ඔන්න පස්සෙ ලොක්කා එනකොට අනේ ඉන්ටර්විව් ආපු එකා ශර්ට් එකත් ඉරාගෙන පුටුවත් කඩාගෙන බිමලු.. අම්මටහුඩු ඇම්ඩ මේසෙ උඩ නැගගෙන බැටන් පොල්ල කරකව කරකව ඉන්නවලු වැඩ්ඩ වගේ.. ලොක්ක බයවෙලා අහනවලු සාජන් මොකෝ මේ උනේ කියලා.. එතකොට ඇම්ඩ වැඩ්ඩ වගේ " සර්ල මුන් හුරතල් කරනවනෙ.. මම දෙකයි ඇන්නෙ මූ පිලිගත්තා අමාවතුර ලිව්වෙ මූ කියලා" කිව්වලු..
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Subscribe to:
Posts (Atom)