Wednesday, April 25, 2018

කත්තක් තියාගෙන උත්තක් කරනවා


ඕන් ඉතින් ඇම්ඩන්ගේ මවුතුමියට ඇම්ඩා ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගියාලු රජයේ හොටැල් එකකට, නෑ නෑ මම කිව්වෙ හොස්පිටැල් එකකට.
ඉතින් දන්නවනෙ ඕවෑ රජ සැප, කොටින්ම පැයෙන් ගන්න පුලුවන් රිපෝට් එක ගන්න පැය7ක් 8ක් යනවනෙ. කෝම හරි මූ එලියට එන දවස සෙට් උනාලු. දැන් ඔපරේසං තියටරේට දැම්මලු දැන් උගෙ අම්මව, ඒත් ඩොකාට ලොවෙත් මෙව්වා එකක් නෑලු මේ ගෑණි කෑගහනවා කියල.
කෝම හරි මූ දැන් බලාගෙන ඉන්නවලු අරූ ඔලුව දානකන්, කෝ නෑනෙ, ඕන් එක පාරට කකුලක් ආවලු එලියට, අරූ බැලුවලු යකෝ ඔලුව එන්න ඕන එකට මූ කකුල දැම්මාම හරිද, දෙන්නන් තොට කියලා ඩොකා ඇන්නලු කට්ටකින්, ඇම්ඩා ගත්තලු කකුල ඇතුලට.
ඒ පාර අනිත් කකුල දැම්මලු එලියට, මේ වේස ඩොකා ඒකටත් ඇන්නලු. අරූ බඩේ ඉදගෙන කුණුහබ්බෙන් බනිනවලු ඩොකාට මුගෙ අම්මට කියලා තේ එකක් හදාගන්න ඕනෙ කියලා.
දැන් මූ කල්පනා කරාලු "මේ කැලි ඩොකා මාව එලියට ගන්නෙත් නෑ, හිටු තොට දෙන්න" කියලා දැම්මලු ඔලුව එලියට, දාලා කිව්වලු,
"තෝ අම්මත උකාගන්නැතුව ගනින්කො කැලි දොත්තර් මාව එලියත, මෙතන කත්තක් තියාගෙන උත්තක් කරනවා" කියලා.

කල්පිතය හා යථාර්ථය


ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු.
ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා
"අම්මා මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" අම්මා කල්පනා කරාලු, 'යකෝ මූ උදේ ඉදන් රෑ වෙනකම් කට ඇරියොත් කියන්නෙ කුනුහර්ප. අද මූට මොන යකෙක් ගහලද" කියල.
අම්මා දන්න කල්පිතයක් නැති නිසා කිව්වලු
"අන්න අක්කා ඉන්නව අයියත් එක්ක ගිහින් අහගන්නවා" කියල මූව එලව ගත්තලු.
අක්කා ඉන්නවලු සාලේ බදින්න ඉන්න එකාත් එක්ක තුරුල් වෙලා කතා කර කර. මූ ඇවිත් මේ ප්රශ්නෙම මුන් දෙන්නාගෙනුත් ඇහුවලු. ඒ උනාට මුන් දෙන්නත් දන්නෙ නැති නිස ඇම්ඩා ගියාලු තාත්තා ලගට. ගිහින් ඇහුවලු
"තාත්තා කියන්නකෝ මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" කියලා.
තාත්තා - මේක එහෙම කියල දේන්න බෑ උබ ගිහින් අම්මටයි, අක්කටයි, අයියටයි එන්න කියපන්. මම එතකොට කියල දෙන්නම්.
ඔන්න ඉතින් ඇම්ඩා ගිහින් සෙට් එකම එක්කගෙන ආවලු. තාත්තා ඇම්ඩාගෙ අම්මාගෙන් ඇහුවලු
තාත්තා - ඔයට මිලියන එකක් දෙනව කිව්වොත් ඔයා ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
අම්මා - ඇයි නැත්තෙ.. අද කාලෙ හැටියට මිලියනයක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද
ඊට පස්සෙ අක්කගෙන් ඇහුවලු
තාත්තා - උඹට මිලියන එකක් දෙනව කිව්වොත් ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
අක්කා - නැතුව එයා මගේ සිහින කුමරය නෙ
ඊට පස්සෙ ඇම්ඩාගෙ මස්සිනාගෙන් ඇහුවලු
තාත්තා - දැන් කියපන් බලන්න මිලියන එකක් දෙනව කිව්වොත් උබ ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
මස්සිනා - නැත්තං... මිලියනයකින් කරන්න කොච්චර දෙවල් තියෙනවද
ඔන්න ඊට පස්සෙ තාත්තා ඇම්ඩට කිව්වලු
"පුතේ දැන් අපි කල්පිතයක් ගත්තොත් අපි දැන් ජීවත් වෙන්නේ මිලියන පතියො 3 දෙනෙක් එක්ක
ඒත් පුතේ යතාර්තය තමයි අපිට ජීවත් වෙන්න සිද්ද වෙලාතියන්නෙ පට්ට වේ**යො දෙන්නෙක් එක්කයි කොලුකාර හු*** එක්කයි කියන එක"
ඔන්න ඊට පස්සේ තමයි ඇම්ඩට කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස තේරුණේ.

ට්‍රිප් එක


ඇම්ඩාගේ අම්මා ගමේ කට්ටිය එක්ක දවස් දෙකක පොඩි ට්රිප් එකක් යන්න දාගත්තලු. ඒ උනාට මේ ගමන අපේ ඇම්ඩට අම්මා තහනම් කරාලු. ට්රිප් එක යන්නේ පූජනිය ස්ථාන වලට නිසා තමයි මූට මේ ගමන තහනම් කලේ. මූ ඉතින් තැනකට ගෙනියන්න පුලුවන් එකෙක් නෙවෙයි කියලා අම්මා දන්නවනේ.
කට ඇරියොත් ඉතින් වක්කඩේ කැඩුවා වගේ මුගේ කටේ තියෙන්නේ සුමියුරු කුනුහරුපනෙ. අම්මා මූට කිව්වා,
"පුතේ මම දවස් දෙකකට වන්දනා ගමනක් යනවා පුතා මාමාලගේ ගෙදරට වෙලා දඟ කරන්නෙ නැතුව ඉන්න ඕන. නැන්දත් යනවනේ මාමා විතරයිනෙ ඉන්නේ"
මූත් ඉතින් ගොනා වගේ ඔලුව වනලා හා කිව්වලු.
ඊට පස්සේ දවසේ උදෙන්ම ඇම්ඩා මාමාගේ ගෙදර නවත්තලා කට්ටියම ට්රිප් එක ගියාලු.
මාමා ඇම්ඩට උදේට කන්න දෙන ගමන් කිව්වලු,
"පුතේ අද හවස ටිකක් දුර නෑ ගෙදරක පිරිතක් තියෙනවා. අපි දෙන්නා මෝටර් බයිසිකල් එකෙන් එහේ යමු. ඒක නිසා දවල් වෙලා ටිකක් නිදාගන්න" කියල මූට මාමා කිව්වලු.
හවස මාමයි ඇම්ඩයි පිරිත් ගෙදර ගිහින් රෑටත් කාලා පිරිත් ටිකක් එහෙම අහලා රෑ 12ට විතර ගෙදර එන්න පිටත් උනාලු. මෙහෙම ටික දුරක් එනකොට බයික් එකේ තෙල් නැතුව නතර උනාලූ. හුකා පෝච්චි මල් පෝච්චි මේ රෑ කොහෙන්ද පෙට්රල් හොයන්නෙ මාමා කිව්වලු ඇම්ඩට,
"ඇම්ඩන් බයික් එකේ තෙල් ඉවරයි, දැන් තෙල් ගහන්න තැනකුත් නෑ, තව ගෙදරට තියෙන්නත් කි:මි 5ක් වගේනේ ඒක නිසා මේ ටික අපි ප්යින් යමු" කියලා කිව්වලු.
ඔන්න ඉතින් දෙන්න එක්ක ඇවිල්ලා ඇවිල්ලා කොහොමහරි රෑ 2.30 වෙනකොට ගෙදරට ආවලු.
මාමා වොෂ් එකක් එහෙම දාගෙන ඇඳට ඇවිත් ඇම්ඩට කිව්වලු,
"පයින් අවිදලා කකුල් දෙ රිදෙනවා පුතේ මගේ කකුල් දෙක ටිකක් අත ගාපන්කෝ" කියලා.
ඔහොම ටික වෙලාවක් අතගානකොට මාමට අමුතු අමුතු දේවල් එහෙම හිතිලා ඇම්ඩට කිව්වලු
"ඇම්ඩන් මෙහේ වරෙන් පොඩි වැඩක් කරන්න. හැබැයි උබ මේවා කාටවත් කියනවා එහෙම නෙවෙයි" ඔන්න ඉතින් එදා රෑ මාමා ඇම්ඩට අහවල් වැඩේ කරාලු. (උබලට කියන්න ඕනේ නෑනේ මොකක්ද අහවල් වැඩේ කියලා. උබලා හිතන එකම තමයි උනේ)
ඔන්න ඉතින් පහුවෙදා උදේ මාමා තවත් පොරක් එක්ක කතාවක් දාගෙන ඉන්නවලු. ඒ වෙලේ ඇම්ඩා මිදුල අතුගාන්න කියල හිතාගෙන ඉදල අරගෙන ආවලු මිදුලට. මූ ඉතින් ඊයේ රෑ බර අවි වලින් කාපු නිසා මු නිකම් ඇවිදින්නේ හරහටලු. මේක දැකපු අර පොර ඇහුවලු මාමගෙන්
"මොකද බං පොඩි එකා හරහට ඇවිදින්නේ" කියලා. මාමා කිව්වලු " ආ මූ මේ හීනෙන් බයවෙලා. ඒකයි ඔය"
මේක ඇහුන ඇම්ඩට මල පැනල මූ කිව්වලු මාමාට
"ඒ බොල පො*න වේ*ගේ පුතෝ, හීනෙන් බය උනානම් පු** දනවැයි" කියලා

සුපුරුදු පුටාරේ


ඔන්න දවසක් අපේ ඇම්ඩා සුපුරුදු පුටාරේ පැදගෙන ගමනක් යනවලු..
පදිනවලු පදිනවලු හති දාගෙන පදිනවලු..
සෑහෙන දුරක් ඔහොම යද්දී මිනිහට කඩුගන්නාව කන්දට නොදෙවෙනි කන්දක් අහු වෙලා..
දැන් ඉතින් හිටු කියල පාගනවලු කන්ද..
ඔහොම ටිකක් දුර පාගද්දී මිනිහට හොඳටම හතිලු..
පාන් කියාගන්නවත් බැරි තරං මහන්සියිලු..
පදින්න බැරිම තැන ඇම්ඩා බැහැල පුටාරේ තල්ලු කරගෙන යනවලු..
ටිකක් දුර යද්දී මූට පිටිපස්සෙන් ඇහෙනවලු ඈතින් මී මැස්සෙක් එනවා වගේ..
හැරිලා බලනකොට..
අම්මටහුඩු...!!! Ferrari රාජයෙක් එනවලු පිඹගෙන..
මූත් නිකමට වගේ දැම්මලු අත..
Ferrari කාරයත් ඇම්ඩා ළඟ නැවත්තුවලු..
ඇම්ඩත් දැන් ෆුල් හොල්මන් වෙලාලු..
ඇයි ඉතිං මූ නිකමටවත් හිතලා නෑ නවත්තයි කියලා..
ඒ තියා මූ Ferrari කාර් එකක් දැක්කෙත් එදාලු..
කර කියාගන්න දෙයක් නැතුව ඇම්ඩා ඇහුවලු
" අය්යේ මට කන්ද පැදලා හොඳටෝම මහන්සියි..
බැරිද මටයි මගේ බයිසිකලේටයි පොඩි lift එකක් දෙන්න"
හිනාවක් දාපු Ferrari කාරයා කිව්වලු..
" මල්ලි ඔයාට නං lift එකක් දෙන්න පුළුවන්, එත් මේ බයිසිකලේ දාගෙන යන්න විදියක් තමයි නැත්තේ, කැමති නං මගේ ළඟ ලනුවක් තියනවා ඒකෙන් මම ඔහේවයි ඔහේගේ බයිසිකලෙයි ඇදගෙන යන්නං" කියලා. ( දැන් උබල මගෙන් අහන්න එපා Ferrari වල යන උන් ලනු ගෙනියන්නෙ ඇයි කියලා )
නැගලා යන්න බැරිනං Ferrari යකින් ඇදන් ගියත් මොකද කියල ඇම්ඩත් ඉතිං හා කිව්වලු.
ලනුව ගැටගැහුවලු පිටිපස්සේ.. (කාර් එකේ හොඳේ)
අනිත් කොන ගැටගැහුවලු අපේ ඇම්ඩගේ පුටාරේ..
හරි කියල ඉතිං යන්න කලින් කාර් කාරයා කිව්වලු..
"මල්ලි මම හෙමින් යන්නං, වේගේ වැඩි වගේ තේරුනොත් බෙල් ඒක ගහන්න" කියලා.
කට කන් දෙක ලඟට ගියපු ඇම්ඩත් "හරි හරි අයියේ" කියලා ඉඳගත්තලු පුටාරේ.
ඔන්න ඉතිං දැන් Ferrari එක යනවලු හිමීට හිමීට පිටිපස්සෙන් අපේ ඇම්ඩවත් ඇදගෙන..
මූත් ඉතින් මහ රජා වගේ පුටාරේ ඉඳං වටපිට බලබල පාරේ ඉන්න එවුන්ටත් හිනා වේවි යනවලු..
ඔහොම ටිකක් දුර යද්දී පිටිපස්සෙන් ආවලු BMW කාරයෙක්.
මිනිහා දැක්කලු මේ සීන් එක..
BMW කාරයා Ferrari එකට ඉස්සර කරන ගමන් දැම්මලු කින්ඩි හිනාවක් Ferrari කාරයට..
ඕක දැකපු Ferrari කාරයට මල නහුතෙට පැනලා..
දැම්මලු 6 වෙනි ගියර් එකටම..
දැන් දෙන්නම පාගනවලු ලෑල්ලටම..
Ferrari කාරයට වගේ වගක් නෑලු පිටිපස්සේ ඇම්ඩා ඉන්නවා කියලා..
ඇම්ඩා පන බයේ කෑගහනවලු "වේගේ වැඩී වේගේ වැඩී..." කියලා..
මරෝ කියල ගහනවලු බෙල් එක..
ටිකක් දුර ඔහොම යද්දී සුදු ඉරි අයියල දෙන්නෙක් ඉන්නවලු පාර අයිනේ.. ( කවුද කියන්න ඕනේ නෑනේ වංගු වල, සුදු ඉරි ලග ඉන්නෙ කියලා )
මුන් දෙන්න දැක්කලු කාර් දෙක එන වේගේ..
විසිල් එකත් ගහල අත දැම්මලු නවත්තපියව් කියලා..
මොන...
කාර් දෙකෙන් එකක්වත් නෙවෙයිලු නැවැත්තුවේ..
මුන් දෙන්නට හිතාගන්නවත් කලින් BMW ඒකයි Ferrari ඒකයි ගියපු අතක් හොයාගන්නවත් බැරි උනාලු..
කරගන්න දෙයක් නැති තැන මුන් දෙන්නා කතා කරාලු ඊළඟට ඉන්න Traffic රාලහාමිලා දෙන්නට..
"සාජන් ඔන්න මේ දැන් මෙතනින් ඔය පැත්තට ආවා BMW එකකුයි Ferrari එකකුයි පිඹගෙන.. පුළුවන් නං නවත්තපන්.. ඊටත් වඩා ලොකු දෙයක් පුලුවන්නං උන් දෙන්නා පිටිපස්සේ එනවා පුට් සයිකල් කාරයෙක් අරුන් දෙන්නව overtake කරන්න උන්ගේ පිටිපස්සෙන් ඉවරයක් නැතුව බෙල් ගහ ගහ.. අන්න පුලුවන්නං මිනිහව අල්ලගනින්. මිනිහට සම්මානයක් දෙන්න වටිනවා.

පොඩි කාලේ


ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය...
"අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..?"
පියතුමා පාඩම අතරවාරයේ ප්රස්නයක් ඇසීය....
එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය...
"දෙයියනේ..." යැයි කෑ ගසමින් සුමනා අවදිවිය...
"බොහෝම හොදයි..." පැවසූ පියතුමා සුපුරුදු ලෙස පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය... සුමනා යලිත් නින්දට වැටිනි..
"අපේ ගැලවුම් කරුවා කවුද ළමයි...?"
පියතුමා යලිත් අසනවාත් සමගම ඇම්ඩා යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය....
"ජේසු ස්වාමි දරුවනේ..." යයි කෑ ගසමින් යලිත් සුමනා අවදි විය...
"බොහෝම හොදයි බොහෝම හොදයි..."
යැයි පැවසූ පියතුමා යලිත් පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය..... ඇම්ඩන්ට ඔරවා බැලූ සුමනා යලිත් නිදන්නට විය...
සුමනා ඔරවා බැලූ නිසා ඇම්ඩා ටික වෙලාවක් යනතුරු පියතුමා ප්රස්න ඇසුවත් කිසිවක් නොකර සිටියත් ටිකවෙලාවක් යනවිට නැවත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇනීමට ඇම්ඩාට සිත් විය...
පාඩම අතර තුර පියතුමා නැවතත් ප්රස්නයක් ඇසුවේය...
"ඒවා ආදම්ට තමන්ගෙ විසිතුන්වෙනි ළමය ලැබුනම මොකද කිවුවෙ ළමයි..??"
ඇම්ඩා එවිටම යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය.. එවිට තදින් කිපුන සුමනා එකවර නැගිට ....
"බොල වනචරයො.... තෝ ඕකෙන් මට ආයෙ ඇන්නොතින්...මම ඕක දෙකට කඩල බිම දාල පාගල....අරගෙන උබේ * * ගහනව දැනගනින්..."

ඇම්ඩා සහ පසැල් පොත්


ඔන්න ඉතින් අපේ ඇම්ඩා හැමදාම වගෙ ස්කූල් එකෙ පිස්සු කෙලලා, කෙලලා පන්තියෙ අන්තිමයා උනා. දන්නවනෙ ඉතින් අන්තිමය උනාම දෙන්නෙ පරන පොත් කියලා. ඔන්න ඉතින් පොත් බෙදාදීමේ ලොකු උත්සවයක් එහෙම එහෙමත් දැන් සංවිධානය කරලලු. දැන් ප්රධාන අරාදිත අමුත්ත පලාතෙ දිසාපතිතුමා.
වැඩේ පටන් අරගෙන යනවලු. කස්ටියම දන්නවනෙ අලුත් පොත් දෙන්නෙ මුල් පේලි වල ඉන්න ලමයින්ට කියල. අපේ ඇම්ඩා ඔය සීන් එකදන්න නිසා මුල්ම පේලියෙ ඉන්න එකෙක්ට බෝලයක් එහෙම බස්සලා මුල්ම පේලියෙ වාඩි උනා. දැන් දිසාපති පොත් බෙදනව. එක පරටම දිසාපති කියපී '' අපි හැමදාම අලුත් පොත් දෙන්නේ මුල්ම පේලි වල ඉන්න ලමයින්ට නිසා අපි අද මුලින්ම පිටි පස්සෙම ඉන්න ලමයින්ට අලුත් පොත් දෙමු'' කියලා කිව්වලු.
අපේ ඇම්ඩාට වැඩේට මලෙ මල. ටික වෙලාවක් පොත් බෙදා දීල ලමයින්ට පොඩි විවේකයක් දීලා අයෙත් වැඩේ පටන් ගත්ත කලින් උන සීන් එක දන්න නිස අයෙත් ගිහින් අන්තිම පේලියෙම වාඩි උනා. ගන්න දිසාපති පොත් බෙදාන්න පටන් ගත්තා. ඊට පස්සෙ දිසාපති කියපී '' අපි කලින් සැරේ අන්තිම පේලියට අලුත් පොත් දුන්න නිසා දැන් මුල් පේලිවල ඉන්න ලමයින්ට අලුත් පොත් බෙදා දෙමු '' කියල කිව්වලු. කොහොම කොහොම හරි මේ පාරත් අපෙ ඇම්ඩාට පරන පොත් තමයි සෙට් උනෙ.
දැන් උත්සවය ඉවර කරන්න කලින් පිනා ( කස්ටියම දන්නවනෙ ප්රින්සිපල් ගෙ පෙට් නේම් එක ) කිව්වලු '' ලමයි දැන් එක්කෙනෙක් ඇවිත් අද මෙ තිබුන පිලිබද පොඩි කතවක් කරන්න'' කියල. දැන් ලමයි කස්ටියම මුනට මුන බලාගෙන ඉන්නවා කවෘත් යන්නෙ නැලු. ඔන්න අපෙ ඇම්ඩා නැගිට්ටා කතාව කරන්න යන්න. මේක දැකපු පිනාට හීන් දාඩිය දැම්මලු.
ඇම්ඩා කතාව පටන් අරගෙන උත්සවය ගෙන කියල අන්තිමේටම කිව්වා '' ලබන ආත්මෙදි වත් දිසාපතිතුමා මගේම දරුවෙක් වෙල ඉපදෙන්න ඕන කියලා මම ප්රාර්ථනා කරනව'' කියල කිව්වා මෙක අහපු කස්ටියම පුල් හොල්මන් වෙල ඉන්නවලු. පිනා ඇහුව ''මොකක්ද ඇම්ඩන් ඒකෙ තේරුම'' කියල.
ඇම්ඩ කියපි '' මම මුල් පෙලියෙ හිටිය අන්තිම පෙලියට අලුත් පොත් දුන්නා, මම අන්තිම පෙලියෙ හිටියම මුල් පේලියට අලුත් පොත් දුන්නා. ඒක නිසා ලබන ආත්මෙදිවත් ඔය වගේ කැ@&% වැඩ නොකරන්න මුගේ අම්මට හු@#&%* '' කියල කිව්ව ගමන් පිනායි, දිසාපති දෙන්නම ක්ලාන්තෙ දාල බිම වටුනලු

තණකොල කපන මැෂින් එක


ඔන්න දවසක් ඇම්ඩා ගියාලු තර්ක ශාස්ත්රය ගැන
තියෙන සම්මන්ත්රනේකට. හැබැයි මූට කිසිම දෙයක්
තේරුනේ නෑලු. ඒනිසා මූ සම්මන්ත්රනේ ඉවර
වෙලා දේශකයව හම්බ වෙලා මේ ගැන කිව්වලු. ඊට
පස්සෙ පොර හිතුවලු ඇම්ඩට මේ ගැන කියලා දෙන්න.
දේශකයා : මම තර්ක ශාස්ත්රය ගැන මෙහෙම
කියලා දෙන්නම්. ඔබට තණකොල කපන මැෂින් එකක්
තියනවද?
ඇම්ඩා : ඔව්
දේශකයා : හරි ඔබට තණකොල කපන මැෂින් එකක්
තියනවා කියන්නේ ඔබට වත්තක් තියනවා කියන එකයි.
ඔබට වත්තක් තියෙනවා කියන්නේ ඔබට ගෙදරක්
තියනවා කියන එකයි. ඔබට ගෙදරක්
තියනවා කියන්නේ ඔබ කසාද බැඳලා කියන එකයි. ඔබ
කසාද බැඳලා කියන්නේ ඔබ සමලිංගිකයෙක් නොවන
බවයි. ඒ අනුව ඔබ සමලිංගිකයෙක් වෙන්න බෑ. මම
හරිද?
ඇම්ඩා : හරිනේ සර් මම කසාද බැඳලා තමයි. මට දැන්
තර්ක ශාස්ත්රය තේරුනා.
දැන් මූ ආපහු ගෙදර එනවලු එනකොට මුගෙ යාලුවෙක්
හම්බ වෙනවලු.
ඇම්ඩා : මචං උඹ දන්නවද තර්ක ශාස්ත්රය ගැන?
යාලුවා : නෑ බං..
ඇම්ඩා : මම දන්නවා. මම උඹට කියලා දෙන්නම් උඹට
තණකොල කපන මැෂින් එකක් තියෙනවද?
යාලුවා : නෑ
ඇම්ඩා : නොදකින් ඒ කියන්නෙ තෝ සමලිංගිකයෙක්

Tuesday, April 17, 2018

ජොකා දාල නැ


ඇම්ඩා කාලයක් පිටකොටුවෙ අලිපේර විකුනුවලු.පේමන්ට් එකෙ තමයි විකුනුවෙ.පස්සෙ ඉතින් අර මොකක්ද මන්දා floating market කියලා එකකට දැම්මලු.ඊට පස්සෙ ඉතින් බිසිනොස් එහෙමත් ටිකක් සවුත්තු උනාලු.ඔන්න ඉතින් දවසක් උදේ පාන්දරම ගෑනියෙක් ඇවිත් අලිපේර තෝරනවලු.ගන්න පාටක් ඇත්තෙම නෑලු ගෙඩි එකින් එකින් එකටඅරගෙන හොල්ල හොල්ල බලනවලු.ඇම්ඩට දැන් පුල් තල්ලුව.ඔන්න එක පාරටම අර ගෑනි අලිපේර ගෙඩියක් හොල්ලලා ඇම්ඩගෙන් අහනවලු මල්ලි මේ ගෙඩියෙ විතරක් මොකද ඇටෙ වෙනම හෙල්ලෙන්නෙ කියලා.
ලයිප් එකම පුල් මාවලස් වෙලා හිටපු ඇම්ඩා මෙහෙම කියනවලු ආ ඒකද ඒ ඔය අල්පේර ගෙඩිය ජොකා දාලා නෑ ඒකයි අනිත් එක ඕක විතරක් නෙමෙයි ජොකා දාල නැති තව එකක් තියනවා කැමති නම් ඒකත් හොල්ලලා බලලම යන්න

ඇම්ඩාගේ රයිස් එක


ඔන්න අපේ ඇම්ඩට යකෙක් කන්න බඩගිනිලූ.
මිනිහත් ඉතිං ටක්ගාලා හොද හෝටලයක්
බලලා රිංගුවලූ බඩ පැලෙන්න කියලා කන්න
හිතාගෙන.
ඔහම ඉන්නකොට වේටර් අයියත් ඇම්ඩගෙන්
ඇහුවලූ මොකද්ද ඕනි කියලා.
ඇම්ඩා ඉතිං හොද චිකන් ෆ්රයිඩ් රයිස් එකක්
ඕඩර් කලා.
ඔන්න දැන් වේටර් අයියා නැලවී නැලවී අරන්
එනවලු චිකන් ෆ්රයිඩ් රයිස් එක.
ඇම්ඩටත් සුරලොව පේනවලු.
මිනිහා මේස උඩ තිබ්බ ගමන් කුකුලට වැඩේ
දෙන්න හදනකොටම තව වේටර් අයියා
කෙනෙක් දුවගෙන ඇවිල්ලා මෙහෙම
කිව්වලු.
"සර පොඩි ඉල්ලීමක් තියෙයි.අර කොනේම
මේස ඉන්න කෙනා අපේ හැමදාම මේ
හෝටලයට එන කස්ටමර් කෙනෙක්. එයත්
හැමදාම ඕඩර් කරන්නේ චිකන් ෆ්රයිඩ් රයිස්මයි.
අද අන්තිමට ඉතුරැ වෙච්ච එක තමයි ඔබතුමාට
දුන්නේ.
ඔබතුමාට මේක එයාට දෙන්න පුලුවන්ද.
අපි තව පැය භාගයක් ඇතුලත ඔබතුමාට තව
චිකන් ෆ්රයිඩ් රයිස් එකක් ගෙනත් දෙන්නම්"
අපේ ඇම්ඩටත් මලලු. යකෝ කන්න ආපු තැන
මේ යකා බයිලා ගහනවා.
අරෑට ඕනි නම් පැය භාගයකින් පස්සේ ගෙනත්
දෙනවා.
මට දැන් කන්න ඕනි කියලා ඇම්ඩත් හෙන
ටෝකක් දුන්නලු.
ඉතිං හැමදාම එන කස්ටමර්ලව අතඅරින්න
බෑනේ.
වේටර්කාරයත් ටක්ගාලා දුවලා ගිහිල්ලා අර
කොනේ මේසේ හිටපු ඩයල් එකට තත්වය
පැහැදිලි කලාලු.
එකපාරටම මල පැන්න ඒ මනුස්සයා ඇම්ඩා
ඉන්න තැනට ඇවිල්ලා පොඩි සද්දයක් දැම්මලු.
"ඕයි තමුසේ දන්නවද මං කවුද කියලා.මම තමයි
මේ ගමේ සිංහයා
තමුසෙට අද හොද පාඩමක් උගන්නවා කියලා
මිනිහා වටේ ඉන්න මිනිසුන්ට ඇහෙන්නත් එක්ක
මෙහෙම කිව්වලු. මේ මේසේ ඉන්න එකා
මේ කුකුලගේ කකුල කඩලා කන්න හැදුවොත්
මං මුගේ කකුලත් කඩනවා කුකුලට කලා
වගේ,
මේකා කුකුලව හැපුවොත් මං මූවත් හපා
කනවා" කියලා දැන් අර සිංහයත් කියවගෙන
කියවගෙන යනවලු ඇම්ඩා කුකුලට කරන ඒදේම
සිංහයත් ඇම්ඩට කරනවා කියලා.
දැන් මොනවද කියන්නේ සිංහයා ඇම්ඩව
බලාගෙන කින්ඩි හිනාවක් දැම්මලු.
ඇම්ඩත් හොද වැඩක් කරන්නම් කියලා
හිතාගෙන කුකුලගේ පශ්චාත් බාගෙට ඇගිල්ල
ගහලා එලියට අරන් ඇගිල්ල සූප්පු කලාලු.
ඊට
පස්සේ කට්ටිය ඉස්සරහා කලිසම ගලවලා
මෙහෙම කිව්වලු.
"එහෙනම් කිව්වා වගේ වැඩේ පටන් ගමුද "

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

තාත්තයි පුතයි


එදා ඉතින් නිවාඩු පාඩුවේ ඇම්ඩා ගෙදරට වෙලා හිටපු දවසක්ලු.වැස්ස නිසා සීතලත් වැඩිලු.ඉතින් ඇම්ඩා හිතුවලු සීතල ගතිය යන්නත් එක්ක කියලා බාර් එකට ගිහින් ශොට් එකක් දාගන්න.එකක් දාගන්න කියලා ගිය මිනිහා මෙන්න දැන් හෙට ලංකාවේ අරක්කු ඉවරවෙනවා වගෙ කනමදයා ගානටම බිව්වලු.දැන් ඉතින් ඇම්ඩට ෆුල් නසරානි වෙන්නම වැදිලලු.මූ ඉතින් බාර් එකෙන් එලියට එන්කොට දැක්කලු මු වගෙම නසරානි වෙලා ගහලා ඉන්න පොරක් ටිකක් දැකලා පුරුදුයි වගෙත් ලු.මු ලගට ගිහින් කතා කරාලු අර අනිත් පොරට ටික වෙලාවක් යනකොට දෙන්න හොදටම ෆිට් වෙලා බදාගෙන එහෙම ගෙදරත් පයින්ම යන්න සෙට් උනාලු.ඔන්න දැන් ඇම්ඩා ගෙදර ලග නතර වෙලා මෙහෙම කියනවලු.
ඇම්ඩා:හරි බොක්ක මම එහෙනම් කැපුනා.මේ තමයි මගෙ ගෙදර.
අනිත් එකා:උබට පිස්සුද හු@$ උබ කොහෙ යන්නද මේක මගෙ ගෙදරනෙ.
ඇම්ඩා:උබ නිකන් මෙතන පිස්සු හු@$& නම් ලෑස්ති වෙන්න එපා.උබට වැඩියි ගෙදර පලයන්
අනිත් එකා:නෑ ඕයි මේක මගෙ ගේ.උබ කොහොමද ඔප්පු කරන්නෙ මේක උබේ කියලා
ඇම්ඩා:අන්න උබ නියම තැනට ආවා මල්ලි මේ ගෙදර ඉන්නෙ මගේ වයිපරෙයි මගෙ පුතයි.
අනිත් එකා:පිස්සුද බන් උබට මේ ගෙදර ඉන්නෙ මගෙ තාත්තයි.අම්මයි.අපි ඕන නම් මේ ගෙදරට තට්ටුවක් දාලා බලමු කවුද හරි කියලා.
දොර විවෘත කරමින් කාන්තාවක් එලියට එයි.
ඇම්ඩා:නෝනෙ නොනෙම කියන්න බලන්න මේ ගෙදර කාගෙද කියලා.මේ මල්ලි කියනවා මේ ගෙදර මේ මල්ලිගෙලු.
කාන්තාව:ආහ්හ් දැන් තාත්තයි පුතයි එකට වගෙ සෙට් වෙන්නෙ.වරෙන්කො ගේ ඇතුලට


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

මනෝ චිකිත්සක


පට්ට ලස්සන කෑල්ලක්
මනෝ චිකිත්සකයෙකු වෙච්ච අපේ ඇම්ඩා ගාවට ගියාලූ ඇඹරි ඇඹරී...
කෙලි පොඩ්ඩ දැක්ක වෙලේ ඉඳංම කෙලි පොඩ්ඩට ඇම්ඩා හිතාගත්තාලූ මේක නම් දපනේ දාගන්නවාමයි කියලා... ඇම්ඩා ඉතිං මේකිව චෙක් කොරන්න ඕනී කියලා නිදන කාමරයට
එක්ක ගියේ ඒ නිසාමයි..(උබලා අහන්න එපා දැන් කෙල්ලෝ ඒමත් යනවාද කියලා)
දෑන් ඔයා මොකටද මාව
හොයාගෙන ආවේ.....? ඇම්ඩා ඒකිගෙන්
ඈද මත වාඩි කරවා ගනිමින් ඇහුවාලූ..
"ඩොක්ටර් මම මගේ කොල්ලාට
කාලකන්නි
මුසලයා කියලා බෑන්නා......" කෙල්ල
දුකින් කිව්වාලු ඉතිං.
"කොල්ලාට විතරක් නෙමේ තරහ
කාරයෙකුටවත් ඒ වගේ වචනයක්
නම් කියන්න හොද නෑ කෙල්ලේ....
එත් එහෙම කියන්න මොනව හරි
හේතුවක් තියෙන්න එපෑයි
ඇම්ඩා ඉතිං පැනිය හලන් කෙල්ලගෙන් ඇහුවාලූ..
"එයා මාව කිස් කලා " කෙල්ල බිම
බලාගෙන කිවාලු.
"ඒ කියන්නේ මේ විදිහටද.......?"
අසමින් ඇම්ඩා ඈගේ මුහුන කිස් කරන්න ගත්තාලූ..
"ඔව් ඒ විදිහට තමා..." කෙල්ල කිව්වාලු..
"ඒ උනාට අර තරම් වචනයක්
කියන්න එතන වෑරද්දක් මට
පෙන්නේ නෑ කෙල්ලේ" ඇම්ඩා කිව්වාලු හිනාවක් දාන ගමන්..
"එයා මාව අත ගාන්න පටන්
ගත්තා......" අයිමත් කෙල්ල කිව්වාලූ...
"මේ විදිහට ද?
ඇම්ඩා ඒකිව හොඳට මිරිකන ගමන් ඇහුවාලූ.. (දන්නවානේ මිරිකන්නේ මොකද්ද කියලා)
"ඔව් එහෙම තමයි"
"එකත් ඉතින් බනින්න හේතුවක්
නෙමේනේ ඇම්ඩා කිව්වාලු ...
"එත් ඊට පස්සේ එයා මගේ ඈදුම්
ගෑලෙව්වනේ....."
"මේ විදිහටද?....."
කියන ගමන් ඒකිගේ ඇදුම් දෙකත් ගැලෙව්වාලූ... (ඔව් ඒකී දෙකයිලු ඇඳන් ආවේ)
"ඔව් ඒ විදිහට තමා..... කෙල්ල මෝල් සීන් එකේ
ලෑජ්ජාවෙන් කිව්වාලු..
"ඉතින් එකත් බණින්න තරම්
හේතුවක් නෙමේනේ...."
"එයා මගෙත් එක්ක ජින්කි ජිකා සීනෙකක්
දැම්මානේ ඩොක්ටර්....."
"මේ විදිහටද අසමින්
ඇම්ඩාත් ඉතිං ඉහේ මලක් පිපුනා වගේ දපනේ දාං පිටි කොටන්න ගත්තලූ හෝ ගාලා...
"ඔව් එහෙම තමයි......." කෙල්ල කිව්වාලු අන්තිමේ ඉතිං ඇබරෙන ගමන්...
"ඉතින් එකත් බනින්න තරම්
හේතුවක් නෙමේනේ......"
"එත් ඊට
පස්සේ මගේ කොල්ලා කියනවා එයාට ඒඩ්ස්
හෑදිලා තියනවා කියලා......" කෙල්ල ගොඩාක් දුකින් කිව්වාලූ...
"කාලකන්නි මූසලී"
මහා හයියෙන් ඇම්ඩාත් අන්තිමට බෙරිහන්දෙන්න ගත්තාලු...

හුමත් මකන්නද


බාලාංශ ගණිත පාඩමේ එදා තිබුණේ 8 ඉලක්කම ගැනයි.. ගුරුතුමී අටේ ඉලක්කම මුලින් උගන්වා පසුව "අට" අකුරින් ලියා එය තම පොත්වල සටහන් කරගන්නා ලෙස දැන්වීය...
මේ අතර ඇම්ඩන් සහ යාළුවා හෙන කතාවක් දාගෙන සිටියේය.. 'අට' මකන්න ගුරුතුමී සූදානම් වනවිට ඇම්ඩාගේ යාළුවා ලියාගත්තත් ඇම්ඩාට ලියාගැනීමට නොහැකිවිය ඇම්ඩා යාළුවාගෙන් බලාගෙන ලියාගත්තේය..
"ළමයි දැන් පොත් ගේන්න ලියාගත්තුව බලන්න.."
ඇම්ඩාගේ යාළුවාගේ පොත අතට ගත් ගුරුතුමී .....
මොකක්ද සිරිපාල මේ මේ ලියල තියෙන්නෙ මම ලිව්වෙ "අට" ඔයා ලියල තියෙන්නෙ "හුට" කියල...
"හා හා ඉක්මනට හුට මකන්න හුට මකන්න"
ගුරුතුමී කී දේ ඇසුණු ඇම්ඩා බලන විට යාළුවාගෙන් බලාගෙන තමන්
ලියාගෙන තියෙන්නෙ "හුම" කියාය.
පන්තියෙ කෙළවර සිටි ඇම්ඩා එතන සිට මහසද්දෙට්ට
" ටීචර් හුමත් මකන්නද " කියා කෑගැසුවේය...


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ඇම්ඩාගේ පියා


ඔන්න දවසක් ඇම්ඩා ගෙදර බල්ලාගෙ නම කිව්වලු..
ටික වෙලාවක් ගියාට පස්සේ බල්ලා මැරැනලු...
ඊලඟ දවසේ ඇම්ඩා සීයා කියලා කිව්වලු..
ටික වෙලාවක් ගියාට පස්සේ සීයා මැරැනලු..
ඊලඟ දවසේ ඇම්ඩා ආච්චි කියලා කිව්වලු..
ටික වෙලාවක් ගියාට පස්සේ ආච්චි මැරැනලු..
ඊලඟ දවසේ ඇම්ඩා තාත්තා කියලා කිව්වලු..
එතකොට ඇම්ඩාගේ තාත්තා වෙව්ලන්න ගත්තලු..
ටික වෙලාවකින් පන්සලේ ඝන්ටාර සද්දේ ඇහුනලු...
හුටා... පන්සලේ ලොකු හාමුදුරැවො අපවත් වෙලාලු....

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

Sunday, April 8, 2018

නොසිතූ වාසියක්


පලමු හෘදයාභාදයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑහැවිරිදි පියා විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි 4කට අධික මුදලක් ඇදී තිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැල කරසිටීමේ අවධානම පිලිබද සාකච්ඡා කළ දූදරු පිරිසඅවසානයේදී අදාල කටයුත්ත පල්ලියෙහි පූජකතුමන්ට පැවරීමට තීරණය කලා. ඒ අනුව පූජකතුමන් හමුවූ දූදරු පිරිස තත්වයෙහිබැරෑරුම්කම පැහැදිලි කරමින් මෙම කාරණය සිය පියාණන්තුළ දැඩි ආවේග ඇති නොවන අයුරින් ඉතා ප්‍රවේශම් සහගතව සිදුකිරීමේ වගකීම භාර කළා.

ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා,

"ඈ මහත්තයා.....දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මහත්තයාට කෝටි ක විතර ලොතරැයි දිණුමක් ඇදුනයි කියලා.... එහෙම උනොත් මහත්තයා මොකද කරන්නේ"

"අය්යො ෆාදර්මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේමට එහෙම මුදලකින් කරන්න ලොකුදෙයක් නැහැ. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්නඑහෙම මුදලක් ලැබුනොත්... මම ඒකෙන් හරියටම භාගයක් ඔබතුමන්ට පූජා කරනවා කැමති දෙයක් කරගන්න කියල‍ා"

යමක් බිම වැටෙන හඩ ඇසී මහත්වූ කලබලයෙන් සිය පියාණන්ගේ කාමරය‍ට දිව ආ දූදරුවන්ට දැකගත හැකිවූයේ හදිසි හෘදයාභාදයකට ලක්ව මියගොස් සිටි පූජකතුමන්ය.

උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

අයියා එන්න පුළුවන්




දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි .. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය...

මිතුරා : උඹට පිස්සුද යකෝ .... රතු වැටෙද්දී නතර කළේ නැත්තේ...

මිතුරා : අපේ අයියත් ඔහොම තම.. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ..

ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය..

මිතුරා : උඹට මොකද වෙලා තියෙන්නේ...police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ...

මිතුරා : අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ.. කඩගෙනම යනවා පොලිසිය හිටියත්..

නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය...

මිතුරා : උඹ නම් මාර යකෙක් ඔයි...රතු වැටෙද්දී කඩාගෙන ගිහින් කොළ වැටෙද්දී පිස්සෙක් වගේ පාර මැද වාහනේ 
නතර කරනවා..

මිතුරා : උඹ නම් කියයි..අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්...

උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

වෙස් මාරුව


ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.

මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.

එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල.

කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්දවෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.

 "මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා. කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා.... "මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද???....." අර ගෑනි අහපි....

මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට... "නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..

"නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා. "නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව. "

ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව.. ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..

නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල.. එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි... "ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"

උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

ඇත්ත පිස්සෙක්


එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්. ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්ඔහුත් සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි.

තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,
මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණිකලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.

"මම ගහ කපනකොට හෙලවුනේවත් නැති තමුසේ...ඇයි අර මනුස්සයා පොරව අතට ගන්නකොටම ගහෙන් බැහැල දිව්වේ...?"

අනේ එතකොට පිස්සා බොහොම අහින්සක විදිහට මෙහෙම උත්තර දුන්නා,
"කියන්න බැහැනේ සර්.....ඌ පිස්සානේ..."

උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

රබර් කොපුව


සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු...
ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.
ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු

ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ධ කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන කණවැල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..

මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු ගමකට පටවගෙන....

ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු..

"තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල"
දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ,

කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ධ මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු..

අන්ධ මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන "ටික් ටික් ටික්" සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු ... මේ සද්දේ සිරිපාලට හෙන වාතයක් උනාලු

සිරිපාල: මොනාද අන්කල් ඔය පොල්ලේ අගට රබර් එකක් දාගන්නකෝ... ඔය ටික් ටික් සද්දේ අනිත් මිනිස්සුන්ට කරදරයිනේ..

අන්ධ මනුස්සයා : උබ මගෙන් අහගන්න එපා තෝ මට කියන්නේ බන්.... උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ....

උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

Tuesday, April 3, 2018

අලුත් මස්සිනා


ඔන්න ඇම්ඩගෙ අක්කා දික්කසාද වෙලා ගෙදරට ආවා . අක්කාගේ කාමරයෙන් හැමතිස්සෙම ගුම් ගුම් සද්දයක් ඇම්ඩාට ඇහෙනවලු. ඇම්ඩන් තාත්තා ලඟට ගිහිල්ල මේ ගැන ඇහුවලු.ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණල එලෙවුවලු ඇම්ඩට ඕක දැන් දැනගන්නම ඕනෙලු හරිය?ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මත් ඇම්ඩාව බැනලා එලෝගත්තලු. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකපාරටම දොර ඇරගෙන ගිහිල්ල. අක්කා පටස් ගාල සායඅස්සේ තිබුන වයබ්‍රෙටරය එලියට ගත්තලුඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”පසු දින අක්කා ගෙදර නැහැලු. ටවුමට ගිහිල්ලලු .ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ ඉන්නවලු. සාලේ දිහයින් ගුම් ගුම් සද්දයක් එනවලු. ගෙයම දෙදරවන තරම් සද්දෙලු. අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බලන්න අම්මයි තාත්තයි සාලේට දුවගෙන ආවලු.ඇම්ඩන් අක්කාගේ වයබ්‍රේටර් එක එහාපැත්තෙන් තියාගෙන TV බලනවලු.
තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලාහිතුවද?”
ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

පියානනි අපේ මවුබිම


අපේ ඇම්ඩා ඉන්නවනේ පොඩි කාලේ ඉදන්ම කුනුහර්ප මරුවා.කට ඇරියොත් කියන්නෙ කුනුහර්පයක්.ඉතින් ඇම්ඩගෙ අම්මයි තාත්තායි තීරනය කලා මූව පන්සලක නවත්තලා තියලා උගන්නන්න.එත්කොටවත් මූ හැදෙයිනෙ කියලා.කොහොමහරි ඇම්ඩාව පන්සලේ නවත්තපු දවසේ ඉදන් ඇම්ඩගෙ කතා බහ වෙනස් උනා.හැබයි පොඩි අවුලක් එක්ක තමයි කතා බහ වෙනස් උනේ.දැන් මූ කතා කරන්නේ සිංහල ලියන භාෂාවෙන්.ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සෙ මූ ගෙදර ආවම ඇම්ඩගෙ අම්මටයි තාත්තාටයි මාර සතුටුයිලු.ඇයි දැන් මූ හොදට කතා කරනවනේ.මූ ඉතින් අම්මගෙන් තාත්තාගෙන් අහනවලු.
""ඔබලාට කෙසේද මම නම් සතුටින් සිටිමි."".
මෑනියනි අප දැන් ආහාර ගනිමුද? ඔන්න ඔය වගේලු.කතා කරන්නෙ.කොහොමහරි ඉතින් හවස ඇම්ඩාත් ගෙදර ඉන්න නිසා ගමනක් යන්න දාගත්ත්ලු.ඔන්න දැන් බයික් 1කේ යන ගමන් ඇම්ඩා කියනවලු.පියානනි අපේ මවුබිම කියලා.ඇම්ඩාගෙ තාත්තා කියනවලු ඔව් පුතෙ මේක තමයි අපේ මවුබිම කියලා.ඔන්න ඇම්ඩා අයේත් කියනවලු.පියානනි අපේ මවුබිම කියලා.ඇම්ඩාගෙ තාත්තා ඔව් ඇම්ඩො මේක අපි ඉපදුන රට හැදුන වැඩුන රට මේක තමයි අපේ මවුබිම කියලා.ඔන්න මේ පාර නම් ඇම්ඩට හොදටම මල පැනලා මෙහෙම කියනවලු.
""හු#$ගෙ පුතෝ තොගේ ගෑනි ගෑනි බිමට වැටුනා මීට 1km විතර කලින්""


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

මල්ලී සුමනත් දැන් මෙහෙද වැඩ


ඔන්න දවසක් ඇම්ඩන් හොටෙල් එකක යාළුවෙක් එක්ක සෙට් වෙලා හොදට බීලා ගෙදර එන්න පිටත් උනා. එන ගමන් මේ යකාට හිතුනා තව ටිකක් බොන්න. ඉතින් දෙපාරක් හිතන් නැතිව බාර් එක්ක තියන රෙස්ටුරන්ට් එකකට වාහනේ දාලා ඇතුලට ගියා.
ගොඩක් බොන්නත් බැරි නිසා ෂොට් දෙකක් තුනක් ගන්නම් කියල හිතාගෙන මූ කවුන්ටරේ ලගට ගිහින් එතන හිටපු මල්ලිට කිවුවා “මල්ලී මට අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දෙන්න” කියලා. ඉතින් මල්ලිත් හරි සර් කියල අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දුන්නා. අපේ ඇම්ඩන් එසේ මෙසේ බේබද්දෙක් නෙවෙයි. මෙයාට කියන්න පුළුවන් කම තියනචා සුවද බලල ඒක කොච්චර පරණද කියලා. ඉතින් මෙයා දුන්න වයින් වීදුරැව හොදට නහයට ලන් කරලා “ආහ් අවුරැදු 3ක් පරණයි තමයි” කියලා ඒක බීල දැම්මා.
ඊට පස්සේ “මල්ලී දැන් මට අවුරැදු 10ක් පරණ වයින් එකක් දෙන්න” කියලා ඉල්ලනවා. අනේ බාර් එකේ මල්ලිත් අමාරැවෙන් අචුරැදු 10ක් පරණ වයින් 1ක් හොයල ඒකෙන් ෂොට් එකක් දාල දුන්න. ඇම්ඩන් කලින් විදියටම සුවද බලලා “අහ් මේකත් හරි” කියලා ඒ ෂොට් එකත් ගැහුවා.ඊට පස්සේ ඇම්ඩන් කියනවා “මල්ලී දැන් මට අවුරැදු 13ක් පරණ වයින් එකක් දෙන්න” කියලා බාර් එකේ මල්ලී හැමතැනම බැලුවා. ඒත අවුරැදු 13ක් පරණ වයින් එකක් නම් තිබුනෙ නෑ. ඊට පස්සේ ඒ මල්ලී දැන් නම් මූට වෙරිත් නිසා ගානක් නැති වෙයි කියල හිතල අවුරැදු 3ක් පරණ 1යි අචුරැදු 10ක් පරණ 1යි මීක්ස් කරලා අපේ යාළුවට දුන්නා.
ඇම්ඩන් කලින් විදියටම ඒකත් නහයට ලන් කරලා ටෙස්ට් කලා. එහෙම කරලා මූ අර මල්ලිට “ඕයි තමුසෙ හිතුවද මට වෙරි කියල, මේක කලවම්නේ, මට මේක එපා ගේනවා ඔර්ජිනල් බඩු වලින්” කියලා හෙන සද්දයක් දැම්මා. මල්ලිත් කට වහගෙන හිටියා තමන්ගේ වැරැද්ද නිසා. ඊට පස්සේ මල්ලිත් සමාව ඉල්ලා “හරි සර් පොඩ්ඩක් ඉන්න මම ස්ටොර් එකේ තියනවද බලල අරන් එන්නම්” කියල ස්ටොර් එකට ගියා බලන්න.
ඒ බාර් එකේ ස්ටෝර් කීපර් හිටියේ සුමනා කියලා කෙල්ලෙක්. බාර් එකේ මල්ලී වීදුරැවත් අතේ තියාගෙන ස්ටොර් එකට එනකොට සුමන අහනවා “මොකද මල්ලී නිකම් තරහෙන් වගේ කියලා” එතකොට මල්ලී කියනවා “තරහ එන් නැද්ද අක්කේ මේ එක එක කාලක්න්නි ඇවිත් උන්ගෙ වෙරි අපිට පෙන්නනකොට” කියල වෙච්ච සීන් එක කිවුවා.
එතකොට සුමනා” රායිට් මල්ලී මම දෙන්නම් ඕකට නියම වැඩක්” කියලා මල්ලිගෙන් වීදුරුව ඉල්ලගෙන පැත්තකට ගිහින් ඒකට chu දාල ගෙනත් දුන්න. “මේක දෙන්නකෝ මල්ලී හරියටම හරි”. ඉතින් අපේ මලයත් ඒ ග්ලාස් එක අරගෙන ගිහින් “මෙන්න සර් අවුරඅදු 13ක් පරණ වයින් එකක්” කියලා දුන්නා. ඇම්ඩන් මේකත් කලින් විදියටම හොදට නහයට ලන් කරලා ටෙස්ට් කලා ඊට පස්සේ මෙයා බාර් එකේ මල්ලි දිහා බලල අහපි …………………….
” මල්ලී සුමනත් දැන් මෙහෙද වැඩ????”

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ක්ෂේත්‍ර චාරිකාව


අපේ ඇම්ඩලට දැන් ස්කොලෙ නිවාඩු කාලෙලු.හැබැයි ඉතින් නිවාඩු කාලෙ උනාට මොකද ගෙදර වැඩ නම් අම්බානක දීලලු.ප්‍රධානම ගෙදර වැඩෙ උනේ ක්ෂේත්‍ර චාරිකාවක් යන එකලු.ඔන්න ඉතින් අපේ ඇම්ඩයි ලැම්ඩයි ක්ෂෙත්‍ර චාරිකාව යන්න දාගත්තෙ කැලෑවකටලු.ඔන්න දැන් ඩබල යනවලු කැලේ ඇවිදගෙන එක එක විශේෂ දේවල් දැක්කම ඒවා නිරීක්ෂණ යටතේ සටහන් කර ගන්නවලු.කොහොමහරි ඔන්න රෑ උනාලු.කැලෙන් එලියට යන්න විදිහකුත් නෑලු.ඉතින් මුන් දෙන්නා තීරණය කලාලු ගෙනාපු කූඩාරම ගහගෙන කැලේ නතර වෙන්න.ඔන්න ඉතින් ඇම්ඩයි ලැම්ඩයි දෙන්නම සැප නින්දකට වැටුනලු.එක පාරටම රෑ 1 විතර ඇම්ඩට ඇහැරුනාලු.ඇම්ඩා ඉතින් ලැම්ඩාවත් නැගිට්ටෙව්වලු.ඇම්ඩා ලැම්ඩාගෙන් මෙහෙම අහනවලු.
ඇම්ඩා:ලැම්ඩො උබට මේ අහස දකින කොට පැමිනිය හැකි නිගමනය කුමක්ද?
ලැම්ඩා:අද තරු ගොඩක් පායලා.තව හරිම නිස්කලංකයි.
ඇම්ඩා:පිස්සුද හු@%& පුතෝ මට එන්න පුලුවන් හොදම නිගමනය මොකෙක් හරි කැ@$% අපේ කූඩාරම උස්සල

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group