Wednesday, April 25, 2018

කත්තක් තියාගෙන උත්තක් කරනවා


ඕන් ඉතින් ඇම්ඩන්ගේ මවුතුමියට ඇම්ඩා ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගියාලු රජයේ හොටැල් එකකට, නෑ නෑ මම කිව්වෙ හොස්පිටැල් එකකට.
ඉතින් දන්නවනෙ ඕවෑ රජ සැප, කොටින්ම පැයෙන් ගන්න පුලුවන් රිපෝට් එක ගන්න පැය7ක් 8ක් යනවනෙ. කෝම හරි මූ එලියට එන දවස සෙට් උනාලු. දැන් ඔපරේසං තියටරේට දැම්මලු දැන් උගෙ අම්මව, ඒත් ඩොකාට ලොවෙත් මෙව්වා එකක් නෑලු මේ ගෑණි කෑගහනවා කියල.
කෝම හරි මූ දැන් බලාගෙන ඉන්නවලු අරූ ඔලුව දානකන්, කෝ නෑනෙ, ඕන් එක පාරට කකුලක් ආවලු එලියට, අරූ බැලුවලු යකෝ ඔලුව එන්න ඕන එකට මූ කකුල දැම්මාම හරිද, දෙන්නන් තොට කියලා ඩොකා ඇන්නලු කට්ටකින්, ඇම්ඩා ගත්තලු කකුල ඇතුලට.
ඒ පාර අනිත් කකුල දැම්මලු එලියට, මේ වේස ඩොකා ඒකටත් ඇන්නලු. අරූ බඩේ ඉදගෙන කුණුහබ්බෙන් බනිනවලු ඩොකාට මුගෙ අම්මට කියලා තේ එකක් හදාගන්න ඕනෙ කියලා.
දැන් මූ කල්පනා කරාලු "මේ කැලි ඩොකා මාව එලියට ගන්නෙත් නෑ, හිටු තොට දෙන්න" කියලා දැම්මලු ඔලුව එලියට, දාලා කිව්වලු,
"තෝ අම්මත උකාගන්නැතුව ගනින්කො කැලි දොත්තර් මාව එලියත, මෙතන කත්තක් තියාගෙන උත්තක් කරනවා" කියලා.

No comments:

Post a Comment