Tuesday, April 17, 2018
ජොකා දාල නැ
ඇම්ඩා කාලයක් පිටකොටුවෙ අලිපේර විකුනුවලු.පේමන්ට් එකෙ තමයි විකුනුවෙ.පස්සෙ ඉතින් අර මොකක්ද මන්දා floating market කියලා එකකට දැම්මලු.ඊට පස්සෙ ඉතින් බිසිනොස් එහෙමත් ටිකක් සවුත්තු උනාලු.ඔන්න ඉතින් දවසක් උදේ පාන්දරම ගෑනියෙක් ඇවිත් අලිපේර තෝරනවලු.ගන්න පාටක් ඇත්තෙම නෑලු ගෙඩි එකින් එකින් එකටඅරගෙන හොල්ල හොල්ල බලනවලු.ඇම්ඩට දැන් පුල් තල්ලුව.ඔන්න එක පාරටම අර ගෑනි අලිපේර ගෙඩියක් හොල්ලලා ඇම්ඩගෙන් අහනවලු මල්ලි මේ ගෙඩියෙ විතරක් මොකද ඇටෙ වෙනම හෙල්ලෙන්නෙ කියලා.
ලයිප් එකම පුල් මාවලස් වෙලා හිටපු ඇම්ඩා මෙහෙම කියනවලු ආ ඒකද ඒ ඔය අල්පේර ගෙඩිය ජොකා දාලා නෑ ඒකයි අනිත් එක ඕක විතරක් නෙමෙයි ජොකා දාල නැති තව එකක් තියනවා කැමති නම් ඒකත් හොල්ලලා බලලම යන්න
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment