Friday, March 30, 2018
නින්ද
ඔන්න ඇම්ඩට රෑට නින්ද යන්නෙ නැති අව්ලක් තිබ්බලු. මූ ඉතින් ඒකට මොකක්හරි ප්රතිකර්මයක් කරගන්න කියල මනෝ ඩොකෙක් ගාවට ගියාලු. ගිහින් ඩොකාට සීන් එක කිව්වලු. ඉතින් ඩොකා ඇම්ඩගෙ නින්ද යන්නෙ නැති ලෙඩේට ප්රතිකර්මයක් දුන්නලු, ඇම්ඩත් හැපි එකේ ගෙදර ගියා... රෑත් උනා. දැන් මූ ඇදට වෙලා අර ඩොකා කියපු විදිහට ප්රතිකර්මය කොරනවලු මෙහෙම "මගේ අත් දෙක දැන් නිදාගන්න, මගේ කකුල් දෙක නිදාගන්න, මගේ කලවා නිදාගන්න, මගේ අතේ ඇගිලි නිදාගන්න" කියලා ඔහොම ඔහොම කියාගෙන යනවලු.. මූට නින්දක් යාගෙනම එද්දි ඇම්ඩගෙ බිරිද දුහුල් නය්ටියකුත් ඇදගෙනහරිම සරාගී විදිහට කාමරයට ආවලු... එතකොටම ඇම්ඩ හය්යෙන් කෑ ගහල මෙහෙම කිව්වලු "හා හා නැගිටපල්ලා නැගිටපල්ලා! දැන්ම නිදාගන්න වෙන්නේ නෑ"
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
තාත්ත කරන රස්සාව
ඔන්න දවසක් ඇම්ඩගෙ පන්තියෙ ටීචර් පන්තියේ ලමයිගෙන් අහනවලු එයාලගෙ තාත්තලා කරන රස්සාවල්.ඔන්න ඉතින් එක එක ලමයා 1 1 උත්තර දෙනවලු.දොස්තර කෙනෙක්,ඉංජිනේරුවෙක්,ටීචර් කෙනෙක්,ලෝයර් කෙනෙක්,බිසිනොස් කාර්යෙක් වගෙ එව්වා.ඔන්න දැන් ඇම්ඩගෙ වාරෙ ආවලු.ඇම්ඩා මේක කියන්න ටිකක් අදිමදි කරනවලු.ඔන්න අන්තිමට ටීචර්ගෙ බලවත් බල කීරීම නිසා ඇම්ඩා මෙහෙම කියනවලු.අපේ තාත්තා පො@#යෙක් වගෙ කෙනෙක් එයා ක්ලබ් 1 නටනවා.එයා නටනකොට කොල්ලො සල්ලි විසික් කරලා එයාව කාමර වලට අරන් යනවා....ඔහොම කියාගෙන යන්කොට ඇම්ඩගෙ ටීචර් කිව්වලු ඇති ඇම්ඩා පුතෙ තාත්තා ගැන කිව්වා ඉස්කෝලෙ ඉවරවෙලා මාව ටිකක් හම්බවෙලා යන්න කියලා.ඔන්න ඇම්ඩ ඉස්කොලේ ඉවරවෙලා ටීචර් හම්බවෙන්න ගියාම ටීචර් අහනවලු ඇත්තද ඇම්ඩා පුතෙ තාත්තා අර වගෙ කෙනෙක් ද කියලා.එත්කොට ඇම්ඩා කියනවලු නෑ ටීචර් මම බොරුවක් කිව්වෙ කියලා.එතකොට ටිචර් අහනවා ඇයි ඔයා බොරු කිව්වෙ මොකක්ද තාත්තගෙ ඇත්ත රස්සාව කියලා.එතකොට ඇම්ඩා කියනවලු අපේ තාත්තා තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍යය ප්‍රකාශක(අජිත් රෝහණ




උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
ඔට්ටුව
ඇම්ඩ ඉතින් ලෝක වෙදා මූත් එක්ක ඔට්ටු දාල කාටවත් දිනන්න බෑ ඇම්ඩගෙ තාත්ත ඇම්ඩව අලුත් ඉස්කෝලෙට එක්කන් ගියා
ඇම්ඩගෙ පන්ති භාර මිස් හරි ලස්සනයි තාත්ත මිස් එක්ක කතා කරල එහෙම කිව්ව
අපේ ඇම්ඩත් එක්ක ඔට්ටු දාල කාටවත් දිනන්න බෑ මූත් එක්ක ඔට්ටු අල්ලන්න එහෙම යන්නෙපා
කියල තාත්ත ගියා
ටික වෙලාවකින් ඉන්ටවල් වෙලාවෙදි මූ හෙමින් සැරේ මිස්ට ලන් වෙලා කියනව..
“රුපියල් 500ක් ඔට්ටුයි., මන් මිස් අද ඇඳන් ආපු ජන්ගියෙ පාට කියන්නද”
මිසුත් ඉතින් බලල හිටපන් අද මන් මුට කෙලවන්න කියල.
“හරි ඔට්ටුයි, ඉස්කොලෙ ඇරුනට පස්සෙ ඇම්ඩන් නවතින්නකො බලන්න”
ඉස්කොලෙ ඇරුනට පස්සෙ මු නැවතුනා, මිස් ටග් ගාල දුවල ගිහිල්ල ජන්ගිය ගලවල පර්ස් එකට දා ගෙන ආව.,
“හරි, ඇම්ඩන් එහෙනම් කියමු බලන්න, මන් ඇඳන් ඉන්න ජන්ගියෙ පාට”
“ලා රෝස පාට”
මිස් හයියෙන් හිනාවකුත් දාල
“අද තමයි ඇම්ඩන් පරාද උනේ, මන් එකක් ඇඳලත් නෑ,. මේ”
කියල උස්සල පෙන්නුව
“හ්ම්ම්ම්., ඉන්නකො මන් තාත්තගෙන් සල්ලි අරන් එන්නම් කියල, එලියට ගිහින් මිස්ට සල්ලිත් ගෙනත් දුන්න
මිසුත් ඉතින් පල් හිනාවකුත් දා ගෙන හෙමින් සැරේ ඇම්ඩව එක්ක යන්න ආපු තාත්ත ලඟට ගිහිල්ල
“අද තමයි ඇම්ඩන් පරාද උනේ, මෑන්ට පුලුවන්ලු මගෙ ජන්ගියෙ පාට කියන්න., මන් පුලුවන් නම් කියපන් කියල ජන්ගිය ගලවගෙන ආව., ඇම්ඩන්ට වැරදුනා., මේන්”
කියල රුපියල් 500ත් වනල පෙන්නු
ඇම්ඩගෙ තත්තා ඔලුවටත් අත ගහගෙන
“මූ මාත් එක්ක රුපියල් 2000ක ඔට්ටුවක් ඇල්ලුව අද ගෙදර යන්න කලින් මිස්ගෙ හු&& බලනව කියල
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
අත තමයි පිහිට
ලැම්ඩා කියන්නෙ ඉතින් සතුටින් සමාදානයෙන් කුපාඩි වැඩක් කරගෙන් ජීවත් උන මනුස්සයා.කොහොමහරි ඇක්සිඩන්ට් 1ක් නිසා ලැම්ඩාගේ 1 අතක් කපලා ඉවත් කරන්න උනා.මේ අත කැපුවට පස්සෙ ලැම්ඩට මුලු ජීවිතේම එපා උනා මොකද ඉතින් කෑල්ලක් හිටපු නැති ලැම්ඩටා අත තමයි පිහිටට හිටියේ.මේ වගෙ එක එක ප්‍රශ්න නිසා මූ තිරනය කලා සියදිවි නසාගන්න.මූ ඉතින් තට්ටු ගානක් උඩ තියෙන බිල්ඩින් 1ක් උඩ ඉදන් පනින්න සෙට් වෙනකොම මූ දැක්කා පල්ලෙහා ඉන්න අත් දෙකම නැති මිනිහෙක් උඩ පැන පැන නටනවා.මූ බැලුවලු අත් දෙකම නැති මිනිහා මෙච්චර ෆන් එකේ ඉන්නවා මම මොකටද මේ මැරෙන්න හදන්නේ කියලා.මූ ඉතින් මැරෙන වැඩේ පොඩ්ඩක් පස්සට දාලා බිල්ඩින් 1න් බැහැලා ගිහින් අර මනුස්සයාගෙන් අහනවලු ඈ ඕයි මට මේ එක අතක් නැතුව මං මේ හෙන අප්සට් ගහලා ඉන්නවා
තමුසෙට අත් 2කම නැති වෙලත් තමුසේ මාර ෆන් එකේ ඉන්නවනේ ඕයි.ඔන්න පින්වතුනි මේ වෙලාවෙ තමයි අර අත් 2කම නැති මිනිහට මල පනින්නේ.ඒ මිනිහා කියනවා.""හු#$ නිකන් අ@#$ හු$% කතා අහන්න එපා මම මේ මගේ පුක කසාගන්න බැරුව දගලනවා මූ මේ අම්මගෙ රෙද්දක් අහනවා""
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
ටානියා
ඔන්න ඉතින් බදාදා වැඩපොලේ strike එකක් එක්ක ආපු නිවාඩු දවසෙ අපේ ඇම්ඩයි,ලැම්ඩයි,බීටයි තුන් දෙනා සෙට් වෙලා ගියාලු පොඩි අඩියක් ගහන්න.පොඩි අඩියක් ගහන්න කියලා ආවට මොකද හුග කාලෙකින් සෙට් වෙච්ච හින්දාම ඒ සතුටටත් එක්කම 3 දෙනා නසරානි වෙන්නම ගැහුවලු.
ඔන්න ඉතින් ඊට පස්සෙ දවසෙ 3 දෙනාම ඇම්ඩලගේ ගෙදරට සෙට් වෙලා දේශපාලනේ ගැන කතා කර කර ඉන්න අතරෙ එක සැරේටම ඇම්ඩා මෙහෙම කියනවලු
"ඊයෙ මට හොදටම වැඩි බන් සතුට වැඩි කමටනේ ගැහුවේ.සතුට වැඩි වෙන්නත් එක්කම ගෙදර ගියපු වෙලෙ ඉදන් ටානියට සැපක් දිදි එලිවෙනකන්ම හිටියා."
ලැම්ඩා:උබට මොන වැඩිද බන් මටයි හොදටම වැඩි මම ගෙදර කෑම පිගානත් පොලෙ ගහලා ගෑනිටත් ගහලා බන්
බීටා:පිස්සුද බන් උබලා දෙන්නටම වඩා වැඩි මට.මම ඊයෙ ගෙදර යන්න කියලා වාහනෙ පාරට දාලා මීටර් 100ක් ගියෙ නෑ වාහනෙ ගහක හප්ප ගත්තා.
මේක අහන් හිටපු ඇම්ඩා කියනවලු.
"උබලා දෙන්නා මේ හු@$& කතා කරනවා. උබලා දෙන්නටම වඩා වැඩි වෙලා තියෙන්නෙ මටයි යකො".
"මම ඊයෙ සුමනා කියලා හිතාගෙන හු@$ තියෙන්නෙ අපේ ගෙදර බැල්ලි ටානියට.උබලා මේ ප@$ කතා කරනවා"
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Tuesday, March 27, 2018
ඇම්ඩාගේ අම්මා
ඔන්න අපේ ඇම්ඩා සුමණාව බැදලා ලමයි එහෙමත් හදලා ලොකු උනාට පස්සේ ඇම්ඩගේ රස්සාව නැති උනාලු. ඉතින් අකමැත්තෙන් උනත් සුමණට සිද්ද උනාලු ගණිකාවක් වෙන්න. නැති බැරි කමට ගණිකවක් උනාට සුමනා කැමති උන් නෑ මේක නැන්දම්මාවත් (ඇම්ඩාගේ අම්මා) ඇම්ඩාවත් දැනගන්නවට. ඔන්න මෙහෙම ටික කාලයක් ගතවෙනකොට දවසක් පොලිසියෙන් බඩු පොට් එකට පැනල ඇල්ලුව ගණිකාවො සෙට් එකක්ම. ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලො සෙට් එකක්ම අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ල පෝලිමට හිටෙව්වා.සුමණත් ඉන්නව දැන් පෝලිමේ. ඔහොම ඉන්න ගමන් සුමණගේ නැන්දම්මා පාරෙ යනකොට දැක්ක තමන්ගෙ ලේලි පාරෙ අනිත් පැත්තෙ පෝලිමක…
නැන්දම්මත් ගියා ඉතින් අපේ සුමණා ලඟට මොකද මේ කියල අහන්න… නැන්දම්මට වැඩේ නෝන්ඩි කරගන්න බැරි හින්ද කෙල්ල කිවුව මෙන්න මෙහෙම.
නැන්දම්මත් ගියා ඉතින් අපේ සුමණා ලඟට මොකද මේ කියල අහන්න… නැන්දම්මට වැඩේ නෝන්ඩි කරගන්න බැරි හින්ද කෙල්ල කිවුව මෙන්න මෙහෙම.
“ආ…මේ…පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා.මම මේ පෝලිමේ ඉන්නෙ ඒව ගන්ඩ.නැන්දා යන්ඩ ගෙදර…මං අරං එන්නම්..”
ඒක අහපු අත්තම්ම.
”අනේ දුවේ එහෙනං මාත් දොඩම් ගන්න ඉන්නම්…”
කියල පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු.
ඒත් එක්කම පොලිස් නිළධාරියෙක් පෝලිමේ දිගට එක එක්කෙනාගෙ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමට ආවලු මේ අත්තම්ම ලඟට. පෝලිමේ මේ අන්තිමට ඉන්න වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට එක අතකින් පුදුමයිලු. තව අතකින් දුකයිලු එන customersla ගැන. ඔක්කොටම වඩා full මලලු. ඉතින් පොරත් කට සද්දේ කරලා
“හහ්…වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නෙ…කොහොමද තමුන් ඔය වයසට ඔහොම කරන්නෙ..?”
කියල ටිකක් තදින් ඇහුවලු… අපේ ඇම්ඩගේ අම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු…
“අනේ පුතේ ඕක කරනෙක ඒ හැටි දෙයක් නෙවෙයි මට…මම මගේ දත් කූට්ටම ගලවලා පැත්තකින් තියලා.ඉස්සරහ හක්කෙන් පොත්ත පස්සට ඇදලා.ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ" කිව්වලු.
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Saturday, March 24, 2018
හෝටල් බිල
මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ....
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා
කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..
කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..
කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..
කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..
කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...
කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..
කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..
කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..
කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..
කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..
කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..
කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....
උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com
තුන වැදුන වෙලාව
මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.
කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද ?" කියල.
"මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.
උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com
ඕං සීයේ මගේ වැඩ
ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.
මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්, පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි.
දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා, බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට "සීයේ.... මේ... කකුල් නැහැ.." යනුවෙන් මොරදෙමිනි.
දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත්, බයිසිකලයේ හැඩලයෙන් ඉවත් කොට "සීයේ.. සීයේ... මේ... අත් නැහැ.." ලෙසින් හඩදෙමින් සීයාගේ වැඩි අවධානයක් දිනාගනිමිනුයි.
ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවෙහි උද්දාමයට පත්වෙච්ච අපේ කථානායකයා තුන්වෙනි වටය පැදගියේ සිය දෑත්, දෙපා සියල්ල හැඩල් සහ පැටල් වලින් ඉවත් කොට "සීයේ. සීයේ.. සීයේ... මේ... අත්, කකුල් එකක් වත් නැහැ.." යනුවෙන් හඩතලමිනි.
සංදර්ශණයෙන් විශ්මයට පත්වෙච්ච බවක් පෙන්නපු සීයා, මුණුබුරාගේ මීලඟ වටය නැරඹීමේ රිස්සේන් මාර්ගය දිහාවට ඇස් දල්වාගෙන බලාගෙන උන්නත් විනාඩි ගනනාවකට පස්සේ සීයාට දකින්නට ලැබුනේ බෙරිවූ මුහුණකින් යුක්තව බයිසිකලය තල්ලුකරන් තමන්වෙත එන මුණුබුරායි. විමතියට පත්වෙච්ච සීයා තම කටහඩ අවධිකලා.
"මොකො කොළුවෝ උනේ ? "
"අය්යෝ සීයේ....." හොටු පෙරමින් කොළුවා තතැනුවා.
"ඇයි...ඇයි මොකක්ද උනේ කියාපිය.?"
"දත් නැහැ" ඌ සිය ඉදිරි දත් පෙල පෙන්නා සිටියා.
උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com
නොසිතූ වාසියක්
පලමු හෘදයාභාදයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑහැවිරිදි පියා විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි 4කට අධික මුදලක් ඇදී තිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැල කරසිටීමේ අවධානම පිලිබද සාකච්ඡා කළ දූදරු පිරිස, අවසානයේදී අදාල කටයුත්ත පල්ලියෙහි පූජකතුමන්ට පැවරීමට තීරණය කලා. ඒ අනුව පූජකතුමන් හමුවූ දූදරු පිරිස තත්වයෙහිබැරෑරුම්කම පැහැදිලි කරමින් මෙම කාරණය සිය පියාණන්තුළ දැඩි ආවේග ඇති නොවන අයුරින් ඉතා ප්‍රවේශම් සහගතව සිදුකිරීමේ වගකීම භාර කළා.
ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා,
"ඈ මහත්තයා....., දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මහත්තයාට කෝටි 4 ක විතර ලොතරැයි දිණුමක් ඇදුනයි කියලා.... එහෙම උනොත් මහත්තයා මොකද කරන්නේ"
"අය්යො ෆාදර්, මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේ, මට එහෙම මුදලකින් කරන්න ලොකුදෙයක් නැහැ. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්න, එහෙම මුදලක් ලැබුනොත්... මම ඒකෙන් හරියටම භාගයක් ඔබතුමන්ට පූජා කරනවා කැමති දෙයක් කරගන්න කියලා"
යමක් බිම වැටෙන හඩ ඇසී මහත්වූ කලබලයෙන් සිය පියාණන්ගේ කාමරයට දිව ආ දූදරුවන්ට දැකගත හැකිවූයේ හදිසි හෘදයාභාදයකට ලක්ව මියගොස් සිටි පූජකතුමන්ය.
ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා,
"ඈ මහත්තයා....., දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මහත්තයාට කෝටි 4 ක විතර ලොතරැයි දිණුමක් ඇදුනයි කියලා.... එහෙම උනොත් මහත්තයා මොකද කරන්නේ"
"අය්යො ෆාදර්, මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේ, මට එහෙම මුදලකින් කරන්න ලොකුදෙයක් නැහැ. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්න, එහෙම මුදලක් ලැබුනොත්... මම ඒකෙන් හරියටම භාගයක් ඔබතුමන්ට පූජා කරනවා කැමති දෙයක් කරගන්න කියලා"
යමක් බිම වැටෙන හඩ ඇසී මහත්වූ කලබලයෙන් සිය පියාණන්ගේ කාමරයට දිව ආ දූදරුවන්ට දැකගත හැකිවූයේ හදිසි හෘදයාභාදයකට ලක්ව මියගොස් සිටි පූජකතුමන්ය.
උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com
වෙස් මාරුව
ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.
මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.
එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල.
කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.
"මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා. කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා.... "මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද???....." අර ගෑනි අහපි....
මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට... "නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..
"නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා. "නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව. "
ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව.. ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..
" නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල.. එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි... "ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"
උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com
Thursday, March 22, 2018
රු.100ක් එවන්න දෙයියෝ
මානසික රෝහලේ හෙවත් පිස්සන්කොටුවේ සේවය කල වෛද්‍යවරයෙකුට සෑම දිනකම එක්තර රෝගියෙක් තැපැල් කිරීම සඳහා ලිපියක් ලබාදෙනවා.
සෑම දිනකම රෝගින් පරික්‍ෂාකර වෛද්‍යවරයා පිටව යන විට රත්නසිරි නැමති මානසික රෝගියා වෛද්‍යවරයා ලගට දුවගෙන එනවා.
“අනේ සර් අදත් ලියුමක් තියනවා තැපෑලට දාන්න ඈ මම ඉතින් කවද හරි සර් කරන උදව්වට සර්ට සළකනවා හරිද අත පුරාම“ ඕම කියල මිනිහ ලියුම දෙනවා දොස්තරට දොස්තර මහත්තයත් ඉතින් ඔය දෙන එක අරං ගිහිං කුණුකූඩෙට දානවා.
ඒත් දවසක් දොස්තර මහත්තයට හිතෙනවා මොනවද මේකේ ලියල තියෙන්නේ බලන්න.
පිස්සුපොර දීපු ලියුම කඩල බැළුව ඒකේ ලියල තිබුනේ මෙහෙම. හිතවත් කතරගම දෙවියන් වෙත, කරැණාකර අදවත් මට රු.100ක් එවන මෙන් ඉල්ලා සිටිමි. මෙතෙක් එවු ලිපිවලට පිළිතුරක් නොලැබීම ගැන කණගාටු වෙමි. මීට. හිතවත්. රත්නේ.
මේක බලපු දොස්තර මහත්තයට ටිකක් දුක හිතුනා. එයා මෙහෙම දෙයක් කලා, පහුවදා වාට්ටුවට යනකොට අරං ගියා රු50ක් දාපු ලියුම් කවරයක්. ඉල්ලලා තිබුනේ රු100ක් වුනත් කවරයට දැම්මේ රු.50යි.
ලෙඩ්ඩු බලන්න කලින්ම රත්නසිරිට කතා කලා.“හා රත්නසිරි මෙන්න තමුන්ට ලියුමක් ඇවිල්ල තියනවා මම ඒක අරං ආවා“ කියල අර ලියුම පිස්සු මනුස්සයට දුන්නා.
මිනිහට මාර හැපි.. දොස්තරට ස්තුති කරල වැදල මිනිහ යන්න ගියා. එදා දොස්තර ආපහු යනකොට පිස්සුපොර ලියුමක් දුන්නේ නෑ තැපැල් කරන්න. දොස්තර හිතුවේ ඒ කරදරේ ඉවරයි. මිනිහ හිතාගෙන ඇති කතරගම දෙයියෝ මිනිහට සල්ලි එව්වා කියල.
ඒත ඊට පසුදා දොස්තර මහතා වාට්ටුවෙන් පිටවෙන විට සුපුරුදු පරිදිම පිස්සා ලිපියක් රැගෙන ආවා. “අනේ සර් තරහ නැතිව මේකත් තැපැල් කරන්න ඈ“ කියල ලිපිය දුන්නා.
කාර්යාලයට ගිය දොස්තර ලිපිය කඩල බැළුව අද මොනවද ඉල්ලලා තියෙන්නේ කියල දෙවියන්ගෙන්, එහි මෙහෙම සඳහන් උනා.
හිතවත් කතරගම දෙවියන් වෙත, මචං කතරේ මම ඉල්ලුවේ 100ක් තිබුනේ 50යි. මම හිතන්නේ “ඩොකටර් කැ***යා පනහකට ඇරියා. “ ආයේ උබ සල්ලි එවද්දි ඌ අතේ එවන්න එපා. වෙස්ටර්න් යුනියන් දාපං මතක්කරලම. මීට. හිතවත්. රත්නේ.
තණකොල කපන මැෂින් එක
ඔන්න දවසක් ඇම්ඩා ගියාලු තර්ක ශාස්ත්රය ගැන
තියෙන සම්මන්ත්රනේකට. හැබැයි මූට කිසිම දෙයක්
තේරුනේ නෑලු. ඒනිසා මූ සම්මන්ත්රනේ ඉවර
වෙලා දේශකයව හම්බ වෙලා මේ ගැන කිව්වලු. ඊට
පස්සෙ පොර හිතුවලු ඇම්ඩට මේ ගැන කියලා දෙන්න.
දේශකයා : මම තර්ක ශාස්ත්රය ගැන මෙහෙම
කියලා දෙන්නම්. ඔබට තණකොල කපන මැෂින් එකක්
තියනවද?
ඇම්ඩා : ඔව්
දේශකයා : හරි ඔබට තණකොල කපන මැෂින් එකක්
තියනවා කියන්නේ ඔබට වත්තක් තියනවා කියන එකයි.
ඔබට වත්තක් තියෙනවා කියන්නේ ඔබට ගෙදරක්
තියනවා කියන එකයි. ඔබට ගෙදරක්
තියනවා කියන්නේ ඔබ කසාද බැඳලා කියන එකයි. ඔබ
කසාද බැඳලා කියන්නේ ඔබ සමලිංගිකයෙක් නොවන
බවයි. ඒ අනුව ඔබ සමලිංගිකයෙක් වෙන්න බෑ. මම
හරිද?
ඇම්ඩා : හරිනේ සර් මම කසාද බැඳලා තමයි. මට දැන්
තර්ක ශාස්ත්රය තේරුනා.
දැන් මූ ආපහු ගෙදර එනවලු එනකොට මුගෙ යාලුවෙක්
හම්බ වෙනවලු.
ඇම්ඩා : මචං උඹ දන්නවද තර්ක ශාස්ත්රය ගැන?
යාලුවා : නෑ බං..
ඇම්ඩා : මම දන්නවා. මම උඹට කියලා දෙන්නම් උඹට
තණකොල කපන මැෂින් එකක් තියෙනවද?
යාලුවා : නෑ
ඇම්ඩා : නොදකින් ඒ කියන්නෙ තෝ සමලිංගිකයෙක්
හිලේ සයිස් එක
ඔන්න අපේ ඇම්ඩත් විභාග කාරිය එහෙම පාස් කරලා කැම්පස් ගියාලු. ඒ ගියාට මොකද පරණ පුරුදු අත් අරින්නත් බෑනේ, ඉතින් පොර ටික කාලෙකින්ම අම්බානකට ගංජා ගහන්න ඇබ්බැහි උනාලු. ඔහොම ටික දවසක් යද්දි ඇම්ඩගේ යාලුවා ලැම්ඩයි ඇම්ඩයි තමයිලු ඒ පැත්තටම ගංජා බෙදන්නේ. පොලීසියටත් මේ ගැන ආරංචි වෙලා හොයනකොට දවසක් දෙන්නව බෙල්ල මුලින්ම මාට්ටු උනා.පොලිසියෙන් දෙන්නවම උසාවියට ඉදිරිපත් කළා. විනිශ්චයකාර වරයා, දෙන්නා ගැන තොරතුරු විමසලා, අමුතු ආකාරයේ තීන්දුවක් ගත්තා.
‘හොඳයි, තමුන් වගේ අය තමයි අනාගතයේදී මේ රට පාලනය කරන්න බාරගන්නෙත්, ඉතින් මේ රටට මොකක් වෙයිද ගංජා කාරයෝ පාලකයෝ වුනාම.'
'මම තමුන්ට මාසයක් කල් දෙනවා. මේ මාසය ඇතුළත, තමුන් වගේ ගංජා ගහන්න පෙළඹිලා ඉන්න විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක්, එයින් අත්මිදෙන්න පොළඹවලා, තව මාසෙකට පස්සේ එයාලත් එක්කම මේ උසාවියේ පෙනීසිටින්න ඕනේ. ඒ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව මම තීරණය කරනවා තමුන්ට දෙන දඬුවම ලිහිල් කරන්න’.
පොලිසියත් එක්ක සෙල්ලම් බැරි බව දන්න නිසා ලැම්ඩා එදා ඉදන් දිවා රෑ නොබලා මහන්සි වෙලා ගිරිය කඩාගෙන කෑ ගහලා යන්තම් 7දෙනෙක්ව මුදවගත්තා. ඇම්ඩා ඉතින් ලැම්ඩටත් හිනා වෙවී තව තව ගංජා ගගහා ආතල් එකේ හිටියා. ඔන්න ඉතින් මාසයක් ගත උනාට පස්සේ පොලීසිය ආයෙත් දෙන්නව උසාවියට ගෙනාවා. අද නම් ඇම්ඩා ඉවරෙටම ඉවරයි කියලා හිතන් ලැම්ඩත් තමන් එක්ක ආපු 7 දෙනාව පෙන්නුවා. දැන් විනිශ්චයකාර වරයා කරුණු විමසනවා. ලැම්ඩාගෙන් මුලින්ම කරුණු විමසුවා.
‘ඔව් කියමු බලන්න තමුන් කී දෙනෙක්ව මත්කුඩු බීමෙන් මුදාගත්තද කියලා’. නඩුකාරතුමා ඇහුවා.
‘ස්වාමීනී මම මගේ යාළුවන් හත් දෙනෙක් කුඩු බීමෙන් ඉවත් කරගත්තා’. ලැම්ඩත් උත්තර දුන්නා.
‘කොහොමද ඒක කළේ’ විනිසුරුතුමා ඇහුවා.
‘හරි සරල ක්‍රමයකට ස්වාමීනි. මම කොළයක් අරගෙන ඇන්දා රවුම් දෙකක්. පළවෙනි රවුම ලොකුයි, දෙවැනි එක පොඩියි. O o මම මේ සහෝදර ශිෂ්‍යයන්ට, ඒ රවුම් දෙක පෙන්නලා කිව්වා, මල්ලි මේ බලන්න, මෙන්න කුඩු බීලා හිරේ යන්න කලින්, ඔයාලගේ මොළේ තරම තමයි, මේ ලොකු රවුමෙන් පෙන්නන්නේ. මේ පුංචි රවුමෙන් පෙන්නන්නේ, කුඩු බීලා අහුවෙලා, හිරේ ගිහින් එළියට එනකොට, ඔයාලගේ මොළේ තරම කියලා. මෙයාලා ඒක හොඳින් තේරුම් අරගෙන, කුඩු බීමෙන් ඉවත් වුණා.'
විනිසුරුතුමා බොහොම සතුටට පත්වුනා. ‘කෝ ඊළඟ එක්කෙනා’ කියලා එයාටත් කතා කළා.
ඔන්න එතකොටම ඇම්ඩත් එනවලු 200ක විතර හෙන සෙට් එකකුත් අරගෙන. නඩුකාරයත් full හොල්මන්.
‘ඔව්, මොකද මේ තමුන් මහා සෙනගක් අරන් ඇවිත් ඉන්නේ? උසාවිය රවට්ටන්නද හදන්නේ. මම දන්නවා කුඩු බොන අය එහෙම ලේසියෙන් එයින් අත්හරවන්න බැරි බව. බොරු කතා නොකියා, ඇත්ත කියනවා, තමුන් මොකද කලේ කියලා’. කිව්වා.
ඔන්න ඉතින්, අපේ ඇම්ඩත් කැරි හිනාවක් එහෙම දාලා කිව්වලු
‘ස්වාමීනි මම මුන්ට එන්න කිව්වේ නෑ මුන්ගේ කැමැත්තෙන්මයි මේ ආවේ. ලොකු වෙනසක් කලේ නෑ මාත් මූ වගේම කොළයක් අරගෙන, රවුම් දෙකක් ඇන්දා. පළවෙනි එක පොඩියි. දෙවැනි එක ලොකුයි. o O මම මගේ ඉතින් මුන්ට කිව්වා,
‘මල්ලිලා,මේ පොඩි රවුමෙන් පෙන්නන්නේ උඹලා, ගංජා ගහලා අහුවෙලා, හිරේ යන්න කළින්, උඹලාගේ පුකේ හිලේ සයිස් එක . මේ ලොකු රවුමෙන් පෙන්නන්නේ උඹලා ගංජා ගහලා හිරේ ඉදලා ආවට පස්සේ උඹලාගේ පුකේ හිලේ සයිස් එක' කියලා.
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Monday, March 19, 2018
මීයා චීස් කයිද?
දිනක් මහාචාර්යවරයෙක් සිසුන් විශාල ප්‍රමාණයක් සිටින දේශන ශාලාවකට දිගෙන් වැඩි කුඩුවක් රැගෙන විත් මේසය මත තබන ලදී.ඉන්පසු පිරිමි මීයෙකු ගෙන කුඩුවේ හරි මැද තබා එක කෙළවරක ගැහැණු මීයෙකුද අනෙක් කෙලවරේ කේක් කෑල්ලක්ද තබා සිසුන් හට නිරීක්ෂණය කරන්නට යයි පැවසීය.මීයා ටික වෙලාවක් ඉව අල්ලා කේක් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.නැවත වරක් කේක් කෑල්ල වෙනුවට චීස් කෑල්ලක් තබා නැවත සිසුන් හට කරන්නට යයි පැවසීය.පෙර පරිදිම මීයා චීස් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.මෙසේ කිහිප වතාවක් විවිධ අහාර වර්ග තබා නිරීක්ෂණය කලද දැකිය හැකි වුයේ සමාන ක්‍රියාවලියකි.
නැවත දේශනය ඇරඹු මහාචාර්යවරයා, " පැහැදිලියි නේද... මිහිපිට ජීවියෙකුට අත්‍යාවශ්‍යම සහ ආකර්ශනයෙන් වැඩිම දෙයක් තිබේ නම් ඒ ආහාරය පමණයි..".
එවිට පිටුපස පේලියෙන් නැගී සිටි සිසුවෙකු " සර් , පොඩ්ඩක් ගැහැණු මීයව මාරු කරල බලමුද ... සමහරවිට ඒ අරුගේ wife ද දන්නෙ නෑ" යයි පවසා වාඩිවිය..
ලෝක වාර්තාව
ඔන්න දැන් ලෝකේ හොදම Huකන්නා තෝරන තරගයක් තිබුනලු. ඉතින් මේකට ලංකාවෙන් ඉදිරිපත් වුනේ ඇම්ඩලු.
තරගෙ නීති මෙහෙමයි. ශාලාවක් ඇතුලෙ කෙල්ලො 1000ක් ඉන්නවා කරන්න තියෙන්නෙ 1000ටම Huකන එකලු. හෝල් එක ඇතුලෙ එක විනිෂ්‍යයකාරයෙක් ඉන්නවා එයා තමා මුලු තරගයම විනිෂ්‍යය කරන්නෙ.
දැන් මේ තරගයට ලෝකේ හැම රටකින්ම වගේ ඉදිරිපත් වෙලා තිබුනලු.
ඔන්න ඉතින් තරගේ පටන් ගත්තලු, කාටවත් බැරි උනාලු 1000ටම කරන්න.
ඔන්න ඉතින් ඇම්ඩගෙ වාරෙත් ආවලු. ඇම්ඩා ඉතින් ගියාලු හෝල් එක ඇතුලට. හෝල් එකේ දොර වැහුවට පස්සෙ ඇතුලෙ සද්ද මුකුත් එලියට ඇහෙන්නෙ නෑලු. ඔන්න ඉතින් ගොඩක් වෙලා ගියාලු කිසිම දෙයක් උනේ නැහැලු. ඉතින් සංවිදායක මණ්ඩලය තීරණය කරාලු ඇතුලට ගිහින් බලන්න. යනකොට ලේ ගංගාවක් මැද කෙල්ලො 1000ම තැනින් තැන වැටිලා ඉන්නවලු සමහරුන්ට සිහියත් නෑලු. දැන් කට්ටිය විනිෂ‍්‍යයකාරයව හෙව්වලු, එයා බොහොම අමාරුවෙන් පුටු කකුලක් අල්ලගෙන බිම වාඩි වෙලා ඉන්නවලු. ඉතින් සංවිදායක මණ්ඩලය ඇහුවලු කෝ ඇම්ඩා කියලා. ඉතින් එයා මෙහෙම උත්තර දුන්නලු.
.
.
.
ඇම්ඩා.... කෙල්ලො 1000ටම Huකල,........... මටත් *කේ ඇරලා.........., අන්න මුල්ලට වෙලා *තේ ගහනවා...........
ඇම්ඩා සහ හන්ඩ්‍රට් පසන්ට්
ඇම්ඩ ඉතින් ලෝකෙ තියෙන කැ&% වැඩ සේරම කරපු බව කශ්ටිය දන්නවනෙ., ඔන්න ඉතින් මූ දැන් බැඳල එහෙම පිළිවෙලකට නෝමල් ලයිෆ් එකක් ගෙවනවලු,, වයිෆ්ට දැන් බබෙකුත් හම්බ වෙන්නයි ඉන්නෙ..
ඔන්න දැන් වයිෆ්ට බබා හම්බ වෙන්න අමාරු වෙලා වයිෆ්ව අරන් ගියාලු ඩොක්ටර් ලඟට,. යන ගමන් අහනවලු...
"ඇම්ඩන් පැටියෝ, බබා හම්බ වෙද්දි ගොඩක් අමාරු වෙයිද අනේ, මට බයයි"
මූ ඉතින් ඔලුව අත ගාල කියනවලු..
"බය වෙන්න එපා පැටියෝ, ඔක්කොම හොඳින් සිද්ද වෙයි"
දෙන්නත් එක්ක හොස්පිටල් ගියාම මෙන්න ඩොක්ටර් මුන්ට හඳුන්වල දෙන්න ගත්ත අලුත් මැෂින් එකක්,.
"මේක මේ මම නිෂ්පාදනය කරපු අලුත්ම මැෂින් එකක්, මේකෙන් කරන්නෙ බබා හම්බ වෙද්දි අම්මට ඇති වෙන අමාරුව (විලි රුදාවද මොකක්ද එක, labour pain) බබාගෙ තාත්තට මාරු කරන එකයි, මේකෙ තාත්තට ට්‍රාන්ස්ෆර් කරන්න ඔන වේදනා ප්‍රතිශතය දුන්නාම මේකෙන් තාත්තට වේදනාව ට්‍රාන්ස්ෆර් කරනවා, ඇත්තටම මේ අම්ම කෙනෙක් දරන්නෙ පිරිමියෙකුට දරන්න බැරි තරම් වේදනාවක්, පිරිමියෙක් නම් මරනයට පවා පත් වෙන්න පුලුවන්".
ජෝඩුව ඉතින් වැඩේට ෆුල් සැටිස්.. වයිෆ්ට බබා හම්බ වෙන්න එද්දි, ඇම්ඩවත් ඇඳකින් නිදි කරවල ඩොක්ටර් වැඩේ පටන් ගත්තලු..
"ඔන්න එහෙනම් මන් මේක 10% කට දානව, 10%ක් කියන්නෙ ඇම්ඩම් ඔයාට ගොඩක් අමාරු වෙන්න ඉඩ තියෙනව, හාන්සි වෙලා ඉන්න"
මුට ගානක්වත් නෑලු.. ඒ පාර ඇම්ඩ හිනාවකුත් දාල..
"ඩොක්ටර් ඕක 20%ක් දාන්න",.
එත් මූ සැපට ඉන්නව, ගානක්වත් නෑ., ඒ පාර මූ...
"ඩොක්ටර් ඕක 50%ක්ම දාන්න ඩොක්ටර්"
ඒත් මූ ශෝක් එකට ඉන්නව, ගානක්වත් නෑ..
ඩොක්ටර්ටත් පුදුමයි, ගෑනිටත් අමාරුව ගොඩක් අඩුයි., ඒ පාර මූ ගෑනිගෙ මූනත් බලල සනසවන්න වගේ හිනාවකුත් දාල, වීරය වගේ...
"ඩොක්ටර් හන්ඩ්‍රට් පසන්ට් තාත්තට දාන්න ඩොක්ටර්"
ඩොකත් ඉතින් ඇම්ඩගෙ හාට් බීට්, බ්ලඩ් ප්‍රෙශර් චෙක් කරල එහෙම නෝමල් හින්ද 100% දැම්මලු.,
අම්මට හුඩු පට්ට, ගෑනිට පොඩ්ඩක්වත් අමාරුවක් නෑලු, ඇම්ඩටත් මොන ඉහෙන් බහින අමාරුවක්වත් නැතුව කැ&* හිනාවකුත් දාගෙන ඉන්නවලු.,
ගෑනිට මොන හෙනයක්වත් නැතුව ඇඟට නොදැනිම නිරෝගී බබෙක් හම්බ උනාලු.,
මුන් දෙන්නත් එක්ක බබාවත් අරන් දැන් ගෙදර යන්න හොස්පිටල් එකෙන් එලියට ආවලු..,.
ඇවිල්ල බලද්දි මෙන්න ඩ්‍රයිවර් වාහනේ ඇතුලෙ මැරිල..
ඇම්ඩා කෙල්ලගේ ගෙදර යයි
ඔන්න ඇම්ඩටත් හිටිය කෙල්ලෙක්....දැන් ඇම්ඩ හැමදාම හම්බවෙනව...කතා කරනව...වැඩ ගොඩයි....ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි....‘ඇම්ඩන් අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ‘ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා....යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ....‘අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප..‘ ඇම්ඩ අදි මදි කලා....
‘හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් (හිතා ගන්නකො) කරන්න දෙනව...‘ ඒ ගමන කෙල්ල කියපි.
මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් උෟත් ‘ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනව‘ කිව්ව.
ඇම්ඩ මොකද කලේ..ලගම තියෙන ෆාමසියකට ගියා....මෙව්ව පැකට් එකක් ගන්න ජිගිරි බිකිස් කරන්න...ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ..‘කියල ඇහුව...දැන් ඇම්ඩට හිතාගන්න බෑ..දහයෙ පැකට් එකකද් විස්සෙ පැකට් එකක්ද ගන්නෙ කියල...ඇම්ඩ කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ...කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ...මුලු කතාවම මෑන්ට කිව්ව...
‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න..ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘
‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න...‘
ඇම්ඩ ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර...විස්සෙ පැකට් එකක් අරගෙන නැන්ද..මාම බලන්න ගියා....
කෑම වෙලාව ආව...ඇම්ඩගෙ කෙල්ල කි%ස්තියානි...ඔය කි%ස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනවනෙ....දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව.....ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩ තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ...කෙල්ලට මාර හැපි...කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව...
‘මම දැනගෙන හිටියෙ නෑනෙ ඇම්ඩන් අයිය මෙච්චර දේව භක්තිකයෙක් කියල...‘
‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්ත ෆාමසි කාරයෙක් කියල...‘
ඇම්ඩා සාක්කි
ඔන්න ඇමඩ කඩයක් දාගෙන පාඩුවෙ වෙලඳාමක් කාරිය කරගෙන ඉන්නවලු. දවසක් දා ඇම්ඩගෙ කඩේ ඉස්සරහ
ලොරි දෙකක් ඇක්සිඩන්ට් එකක් හැප්පුනාලු. ඉතින් මේ සීන් එක උසාවි ගිහින් ඇම්ඩටත් යන්න උනා සාක්කි දෙන්න උසාවි.
පෙරකදෝරු තැන : “ඇමඩන් කියන්න බලන්න එදා මොකද උනේ..?”
ඇම්ඩන් : “සුවාමීනී එදා හු*න වැස්ස කැ* මීදුම”
නඩුකාරයා : “හුහ්.. උසාවිය ඇතුලෙ කුණුහර්ප කියනවද..? එක කුණු හර්පෙකට රුපියල් 50 ගානෙ රුපියල් 100ක් දඩ ගහනවා..”
පෙරකදෝරු තැන : “කියන්න ඇමඩන් ඉතින් ඉතිරි ටික”
ඇම්ඩන් : “සුවාමීනී මේ ප*යා මෙහෙන් ආවා… මේ *ත්තා මෙහෙන් ආවා… මගේ කඩේ ඉස්සරහ *කවුනා”
නඩුකාරයා : “ඒත් කුණුහර්ප කියනව නේ..? එක කුණු හර්පෙකට රුපියල් 50 ගානෙ තව රුපියල් 150ක් දඩ ගහනවා..”
ඇම්ඩන් : “සුවාමීනී… මොන කුණුහර්පෙ කිව්වත් දඩේ එකම ගානද..?”
නඩුකාරයා : “ඔව් ඔව්”
තමන්ගෙ පර්ස් එක ඇදල ගත්තු ඇම්ඩන් බැලුව සල්ලි කීයක් තියෙනවද කියල. රුපියල් 300ක් තියෙනවා..එල කිරි
ඇම්ඩන් : “සුවාමීනී…මෙතන රුපියල 300ක් තියෙනවා.. මේක තියාගෙන උඹත් *කාපන්”
ලොරි දෙකක් ඇක්සිඩන්ට් එකක් හැප්පුනාලු. ඉතින් මේ සීන් එක උසාවි ගිහින් ඇම්ඩටත් යන්න උනා සාක්කි දෙන්න උසාවි.
පෙරකදෝරු තැන : “ඇමඩන් කියන්න බලන්න එදා මොකද උනේ..?”
ඇම්ඩන් : “සුවාමීනී එදා හු*න වැස්ස කැ* මීදුම”
නඩුකාරයා : “හුහ්.. උසාවිය ඇතුලෙ කුණුහර්ප කියනවද..? එක කුණු හර්පෙකට රුපියල් 50 ගානෙ රුපියල් 100ක් දඩ ගහනවා..”
පෙරකදෝරු තැන : “කියන්න ඇමඩන් ඉතින් ඉතිරි ටික”
ඇම්ඩන් : “සුවාමීනී මේ ප*යා මෙහෙන් ආවා… මේ *ත්තා මෙහෙන් ආවා… මගේ කඩේ ඉස්සරහ *කවුනා”
නඩුකාරයා : “ඒත් කුණුහර්ප කියනව නේ..? එක කුණු හර්පෙකට රුපියල් 50 ගානෙ තව රුපියල් 150ක් දඩ ගහනවා..”
ඇම්ඩන් : “සුවාමීනී… මොන කුණුහර්පෙ කිව්වත් දඩේ එකම ගානද..?”
නඩුකාරයා : “ඔව් ඔව්”
තමන්ගෙ පර්ස් එක ඇදල ගත්තු ඇම්ඩන් බැලුව සල්ලි කීයක් තියෙනවද කියල. රුපියල් 300ක් තියෙනවා..එල කිරි
ඇම්ඩන් : “සුවාමීනී…මෙතන රුපියල 300ක් තියෙනවා.. මේක තියාගෙන උඹත් *කාපන්”
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Monday, March 12, 2018
සප්ලයිස්
ලංකාවෙ බුවෙකුයි, ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන් තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු.
ලංකාවෙ බුවාට කිවුවලු "උඹට සවලෙ වැඩ භාරයි" ඉන්දියන් එකාට කිවුවලු "අතුගාන එක උඹට භාරයි" චයිනීස් එකාට කිවුවලු "උඹට තමා සප්ලයිස් භාර" කියල.
ඊට පස්සෙ කිවුවලු "මම දැන් එලියට යනවා, තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න ඕනෙ" කියලා.
පැය තුනකින් ෆෝමන් එද්දි වැලිගොඩ එහෙම්ම තියෙනවලු. ෆෝමන්ට මල පැනල ලංකාවෙ එකාගෙන් අහල "යකෝ මේ සවලෙන් අස් කරපු හැටිද?" කියල.
එතකොට ලංකාවෙ එකා කියනවලු "අස්කරන්න මට සවලක් තිබ්බෙ නැහැනෙ". ඊලඟට ඉන්දියාවෙ එකාට සද්දයක් දැම්මලු "කොහෙද යකෝ උඹ අතුගෑවෙ" කියල. එතකොට ඉන්දියන් කාරයා කියනවලු "අතුගාන්න ඉදලක් තිබුනෙ නැති නිසා ඉදලක් හම්බ වෙනකම් තමා බලන් ඉන්නෙ" කියලා.
දැන් ෆෝමන්ට පට්ට මලලු චයිනීස් බුවා එක්ක. මොකද ඔය බඩු ටික සප්ලයි කරන එක උගේ වැඩක්නෙ. චයිනීස් බුවාට පලු යන්න බනින්න ඕනෙ කියල හිතන් ෆෝමන් ඌව හොයනවලු. ඒත් ඌ නැහැලු.
ෆෝමන් වැලිගොඩ ලඟට යද්දි චයිනීස් බුවා වැලිගොඩ පිටිපස්සෙ ඉඳන් එලියට පැන්නලු "සප්ලයිස්" කියාගෙන.
උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com
පාර කියන්නෙම නෑ....
දිනක් ඝණ වනාන්තරයක දඩයමේ ගිය දඩයක්කරුවෙකුට ආපසු පැමිණීමේදි පාර වැරදුණේ ය. පාර සොයා ගත නොහැකිව ඒ මේ අත ඇවිදිමින් සිටි ඔහුට, කැළයේ දරට යමින් සිටි එක් වැදි තරුණියක් දක්නට ලැබිණ.
වැදි තරුණිය බිය ගන්වා හෝ පාර අසා ගැනීමට සිතූ දඩයක්කරු, ඇය දෙසට සිය තුවක්කුව එල්ල කොට, කරුණාකරලා මට මේ කැළෙන් එළියට යන්න පාර කියනවා, නැත්තං මං උඹව දූෂණය කරනවා.. යැයි පවසමින් තර්ජනය කළේ ය.
ටික වේලාවක් ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිටි වැදි තරුණිය අවසානයේ මෙසේ පිළිතුරු දුන්නා ය.
පාර කියන්නෙම නෑ....
උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com
සීගිරිය නැරඹීම
එක්තරා පාසලක සිසු පිරිසක් සමඟ සීගිරිය නැරඹීමට ගිය තරුණ ගුරුවරයෙක් සහ ගුරුවරියක් මගදී ගමන ප්‍රමාද වූ බැවින් එදින රාත්‍රියේ සීගිරිය අසළ නිවාඩු නිකේතනයක නැවතී පසුදා සීගිරිය නැරඹීමට යාමට කතිකා කර ගත්හ.
එහි ඉඩකඩ සීමිත වූ බැවින් සිසු පිරිසට එක් කාමරයක් සහ ඔවුන් දෙදෙනාට එක් කාමරයක් බැගින් ලබා දීමට නිවාඩු නිකේතනයේ හිමිකරු එකඟ විය.
දෙදෙනාම අවිවාහකයන් වූ බැවින්, එක කාමරයක් තුළ එක්ව රැයක් ගත කිරීම නුසුදුසු කාර්යයක් වුවත්, වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, එම අභියෝගයට කෙසේ හෝ මුහුණ දීමට ඔව්හු තීරණය කළහ.
කාමරයේ තිබුණේද එක් ඇඳක් බැවින්, දෙදෙනාට එය සම සේ බෙදා හදා ගැනීමට සිදු විය. තරුණිය ඔවුන් දෙදෙනා අතරින් කොට්ටයක් තබා මේ තමයි අපේ සීමාව යැයි පැවසී ය. ඉන්පසු දෙදෙනාම නින්දට වැටුණු අතර, තරුණයා කිසි විටෙකත් කොට්ටයේ සීමාව ඉක්මවා නොයන්නට වග බලා ගත්තේ ය.
සාකච්ඡා කර ගත් පරිදි පසුදා ඔවුන් සීගිරිය නැරඹීමට සිසු පිරිස සමඟ ගිය අතර, පර්වතය මුදුනේදී ගුරුවරිය පය ලිස්සා ඇද වැටෙන්නට ගියේ ය. එවිට සිසුන් ඉදිරියේ වීරයෙක් වන්නට සිතූ ගුරුවරයා වහා ඉදිරියට පැන ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ය.
ගුරුවරිය ඔහුගෙන් මෙසේ ඇසී ය. හදිස්සියෙවත් මම මේ ගලෙන් පහළට වැටුණා නං ඔයා මොකද කරන්නේ ?
එහෙනං මමත් ගලෙන් පහළට පැනලා හරි ඔයාව බේර ගන්නවා, ගුරුවරයාගේ පිළිතුර විය.
එවිට, ගුරුවරිය නොරුස්සනා ස්වභාවයෙන් මෙසේ පැවසුවා ය.
කොට්ටයෙන් අනිත් පැත්තට පැන ගන්න බැරි මිනිහා, සීගිරියෙන් පහළට පනී......
උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com
රාමු කරපු එක
ලංකාවට සුද්දෙක් ආවාලූ චිත්‍ර අදින්න.මුට ටිකක් සින්හල පුලුවන්ලු.මූ ගෙයක් කුලියට අරන් දැන් චිත්‍ර අඳිනවලු.ඔහොම යද්දී මුට බල්ලෙක් සෙට් උනා.ලංකාවෙ බල්ලන්ට ඒකා මේකා කියලා කතා කරන හින්දා මු බල්ලට මේකා කියලා නම දැම්මලු.මූ ඌට පට්ට ආදරෙයිලු
දවසක් මූ ඔයක් ගාවා චිත්‍ර අඳිනවලු.පට්ට පොට් එකක්ලු නාන්න.මූ ඇදුම් ගලවලා නෑවලු.මූ නාන අතරේ රිලව් ඇවිත් රෙදි ටික අරන් ගියාලු.මේ බල්ලත් රිලව් පස්සෙ පැන්නුවලු.දැන් සුද්දාට අවුල ලු.දැන් මුට යන්න විදියක් නැති නිසා ඇඳපු චිත්‍රයෙන් වහගෙන පාරෙ යනවලූ.
දැන් බල්ල නැති නිසා මූ පාරේ හිටපු කොල්ලො ටිකක් ගෙන් ඇහුවලු මගෙ මේකා දැක්කාද කියලා.කොල්ලො මූ ආතල් එකට අරන් මුට ගල් ගැහුවලු.මූ දුවද්ව් චිත්‍රය ඉරුනලු.ඕං ටිකක් දුර යද්දී වයසක ගෑනු කෙනෙක් එනවාලු.මේ සුද්ද මේ ගෑනිගෙන් ඇහුවලු මගෙ මේකා දැක්කද කියලා.ගෑනිත් මූ දිහා හොඳට බලලා කිව්වලු ඕවා නම් දැකලා තියෙනවා මහත්තයා හැබැයි රාමු කරපු එකක් දැක්කෙ අද තමයි කියලා.........
Saturday, March 10, 2018
ගෝලයෝ
ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.
උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල. කිරියා….කිරියා….
සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.
මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.
රුපියල් 10 අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.
බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10 කොහෙද බන් කාර් දෙන්නේ.
ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්. .කළුවා … මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල..
කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.
ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල.
මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා..ආ කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව.
බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක් නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල් 10 දීල කියනවා කාර් එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නේ.
ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි.මු මට කතා කරලා කියනවා ගිහින් ඌ ගෙදර ඉන්නවද කියල බලන් වරෙන් කියල ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක් දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ…..
උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com
Subscribe to:
Posts (Atom)