ඔන්න දවසක් ඇම්ඩගෙ පන්තියෙ ටීචර් පන්තියේ ලමයිගෙන් අහනවලු එයාලගෙ තාත්තලා කරන රස්සාවල්.ඔන්න ඉතින් එක එක ලමයා 1 1 උත්තර දෙනවලු.දොස්තර කෙනෙක්,ඉංජිනේරුවෙක්,ටීචර් කෙනෙක්,ලෝයර් කෙනෙක්,බිසිනොස් කාර්යෙක් වගෙ එව්වා.ඔන්න දැන් ඇම්ඩගෙ වාරෙ ආවලු.ඇම්ඩා මේක කියන්න ටිකක් අදිමදි කරනවලු.ඔන්න අන්තිමට ටීචර්ගෙ බලවත් බල කීරීම නිසා ඇම්ඩා මෙහෙම කියනවලු.අපේ තාත්තා පො@#යෙක් වගෙ කෙනෙක් එයා ක්ලබ් 1 නටනවා.එයා නටනකොට කොල්ලො සල්ලි විසික් කරලා එයාව කාමර වලට අරන් යනවා....ඔහොම කියාගෙන යන්කොට ඇම්ඩගෙ ටීචර් කිව්වලු ඇති ඇම්ඩා පුතෙ තාත්තා ගැන කිව්වා ඉස්කෝලෙ ඉවරවෙලා මාව ටිකක් හම්බවෙලා යන්න කියලා.ඔන්න ඇම්ඩ ඉස්කොලේ ඉවරවෙලා ටීචර් හම්බවෙන්න ගියාම ටීචර් අහනවලු ඇත්තද ඇම්ඩා පුතෙ තාත්තා අර වගෙ කෙනෙක් ද කියලා.එත්කොට ඇම්ඩා කියනවලු නෑ ටීචර් මම බොරුවක් කිව්වෙ කියලා.එතකොට ටිචර් අහනවා ඇයි ඔයා බොරු කිව්වෙ මොකක්ද තාත්තගෙ ඇත්ත රස්සාව කියලා.එතකොට ඇම්ඩා කියනවලු අපේ තාත්තා තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍යය ප්‍රකාශක(අජිත් රෝහණ




උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
No comments:
Post a Comment