Tuesday, March 27, 2018

ඇම්ඩාගේ අම්මා


ඔන්න අපේ ඇම්ඩා සුමණාව බැදලා ලමයි එහෙමත් හදලා ලොකු උනාට පස්සේ ඇම්ඩගේ රස්සාව නැති උනාලු. ඉතින් අකමැත්තෙන් උනත් සුමණට සිද්ද උනාලු ගණිකාවක් වෙන්න. නැති බැරි කමට ගණිකවක් උනාට සුමනා කැමති උන් නෑ මේක නැන්දම්මාවත් (ඇම්ඩාගේ අම්මා) ඇම්ඩාවත් දැනගන්නවට. ඔන්න මෙහෙම ටික කාලයක් ගතවෙනකොට දවසක් පොලිසියෙන් බඩු පොට් එකට පැනල ඇල්ලුව ගණිකාවො සෙට් එකක්ම. ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලො සෙට් එකක්ම අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ල පෝලිමට හිටෙව්වා.සුමණත් ඉන්නව දැන් පෝලිමේ. ඔහොම ඉන්න ගමන් සුමණගේ නැන්දම්මා පාරෙ යනකොට දැක්ක තමන්ගෙ ලේලි පාරෙ අනිත් පැත්තෙ පෝලිමක…
නැන්දම්මත් ගියා ඉතින් අපේ සුමණා ලඟට මොකද මේ කියල අහන්න… නැන්දම්මට වැඩේ නෝන්ඩි කරගන්න බැරි හින්ද කෙල්ල කිවුව මෙන්න මෙහෙම.
“ආ…මේ…පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා.මම මේ පෝලිමේ ඉන්නෙ ඒව ගන්ඩ.නැන්දා යන්ඩ ගෙදර…මං අරං එන්නම්..”
ඒක අහපු අත්තම්ම.
”අනේ දුවේ එහෙනං මාත් දොඩම් ගන්න ඉන්නම්…”
කියල පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු.
ඒත් එක්කම පොලිස් නිළධාරියෙක් පෝලිමේ දිගට එක එක්කෙනාගෙ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමට ආවලු මේ අත්තම්ම ලඟට. පෝලිමේ මේ අන්තිමට ඉන්න වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට එක අතකින් පුදුමයිලු. තව අතකින් දුකයිලු එන customersla ගැන. ඔක්කොටම වඩා full මලලු. ඉතින් පොරත් කට සද්දේ කරලා
“හහ්…වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නෙ…කොහොමද තමුන් ඔය වයසට ඔහොම කරන්නෙ..?”
කියල ටිකක් තදින් ඇහුවලු… අපේ ඇම්ඩගේ අම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු…
“අනේ පුතේ ඕක කරනෙක ඒ හැටි දෙයක් නෙවෙයි මට…මම මගේ දත් කූට්ටම ගලවලා පැත්තකින් තියලා.ඉස්සරහ හක්කෙන් පොත්ත පස්සට ඇදලා.ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ" කිව්වලු.

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment