Tuesday, February 27, 2018

තාත්තයි පුතයි


එදා ඉතින් නිවාඩු පාඩුවේ ඇම්ඩා ගෙදරට වෙලා හිටපු දවසක්ලු.වැස්ස නිසා සීතලත් වැඩිලු.ඉතින් ඇම්ඩා හිතුවලු සීතල ගතිය යන්නත් එක්ක කියලා බාර් එකට ගිහින් ශොට් එකක් දාගන්න.එකක් දාගන්න කියලා ගිය මිනිහා මෙන්න දැන් හෙට ලංකාවේ අරක්කු ඉවරවෙනවා වගෙ කනමදයා ගානටම බිව්වලු.දැන් ඉතින් ඇම්ඩට ෆුල් නසරානි වෙන්නම වැදිලලු.මූ ඉතින් බාර් එකෙන් එලියට එන්කොට දැක්කලු මු වගෙම නසරානි වෙලා ගහලා ඉන්න පොරක් ටිකක් දැකලා පුරුදුයි වගෙත් ලු.මු ලගට ගිහින් කතා කරාලු අර අනිත් පොරට ටික වෙලාවක් යනකොට දෙන්න හොදටම ෆිට් වෙලා බදාගෙන එහෙම ගෙදරත් පයින්ම යන්න සෙට් උනාලු.ඔන්න දැන් ඇම්ඩා ගෙදර ලග නතර වෙලා මෙහෙම කියනවලු.
ඇම්ඩා:හරි බොක්ක මම එහෙනම් කැපුනා.මේ තමයි මගෙ ගෙදර.
අනිත් එකා:උබට පිස්සුද හු@$ උබ කොහෙ යන්නද මේක මගෙ ගෙදරනෙ.
ඇම්ඩා:උබ නිකන් මෙතන පිස්සු හු@$& නම් ලෑස්ති වෙන්න එපා.උබට වැඩියි ගෙදර පලයන්
අනිත් එකා:නෑ ඕයි මේක මගෙ ගේ.උබ කොහොමද ඔප්පු කරන්නෙ මේක උබේ කියලා
ඇම්ඩා:අන්න උබ නියම තැනට ආවා මල්ලි මේ ගෙදර ඉන්නෙ මගේ වයිපරෙයි මගෙ පුතයි.
අනිත් එකා:පිස්සුද බන් උබට මේ ගෙදර ඉන්නෙ මගෙ තාත්තයි.අම්මයි.අපි ඕන නම් මේ ගෙදරට තට්ටුවක් දාලා බලමු කවුද හරි කියලා.
දොර විවෘත කරමින් කාන්තාවක් එලියට එයි.
ඇම්ඩා:නෝනෙ නොනෙම කියන්න බලන්න මේ ගෙදර කාගෙද කියලා.මේ මල්ලි කියනවා මේ ගෙදර මේ මල්ලිගෙලු.
කාන්තාව:ආහ්හ් දැන් තාත්තයි පුතයි එකට වගෙ සෙට් වෙන්නෙ.වරෙන්කො ගේ ඇතුලට


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

seasaw එක


ඇම්ඩලාගේ ගෙවල් ලග තිබ්බලු පොඩි එවුන් සෙල්ලම් කරන පිට්ටනියක්.ඒකේ තියෙන seasaw එකේ කෙල්ලෙක් හැමදාම උදේටයි රෑටයි seasaw එක පදින නිසා ඇම්ඩට මේක මාර අවුලලු.ඉවසලා ඉවසලා බැරිම තැන ඇම්ඩට පට්ට අදහසක් ආවලු කෙල්ල මේ seasaw එක පදින නවත්වන්න.එක දවසක් මහ පාන්දර ඇම්ඩා ඇණයකුයි,මිටියකුයි අරන් ගිහින් seasaw එක හරි මැදට තියලා ගැහුවලු.මේ කිසිම දෙයක් දන්නේ නැති කෙල්ල ඇවිත් seasaw එක පැද්ද ගමන්ම කෙල්ලගේ ලිංගික ප්‍රදේශය පලාගෙන අගල් 5ක් විතර ඇතුලට බැස්සලු.අම්මට සිරි ඉතින් මේක මාරාන්තික තුවාලයක් නිසා කෙල්ලව colombo hospital එකේ දැඩිසත්කාර ඒකකයට දැම්මලු.ඇම්ඩටත් මේක ඉතින් මාර අවුලලු.ඒත් ඉතින් කිසිම දෙයක් නොදන්න ගානට හිටියලු.Doctor කෙනෙක් ආවලු කෙල්ල ලගට.ඇවිත් කිව්වලු කෙල්ලගේ අම්මට,ගැබුරු කැපීමක් මේකට මැහුම් දාන්න ඕනා,ඒත් අපිට හරියටම දැනගන්න ඕනා ලමයගේ අරක කොච්චර ලොකුවට තිබුනද කියලා කෙල්ලගෙ අම්මගෙන් ඇහුවලු.අනේ doctor ඒක මට මතක නෑ.මගේ ගානට ඇරලා මැහුම් දාන්න කියලා කිව්වලු.පස්සේ කෙල්ලගේ අම්මව එක්කන් දොස්තරයා කාමරයක් ඇතුලට එකකන් ගිහින් ආපහු ආවේ මූණ බෙරි කරගෙනලු.පස්සේ කෙල්ලගේ අම්ම දොස්තරයාගෙන් ඇහුවලු doctor දැන් වැඩේ කරගන්න පුලුවන් වෙයි නේද කියලා.දොස්තරයා කෙල්ලගේ අම්මටයි කිව්වලු දුව ඕක පාලාගත්ත තැනට ගිහින් ආයිත් පාරක් පලාගෙන එන්න.එතොකොට අම්මගේ ගානට මහන්න පුලුවන්ද කියලා බලන්නම් කියලා.

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ඇම්ඩාගේ රයිස් එක


ඔන්න අපේ ඇම්ඩට යකෙක් කන්න බඩගිනිලූ.
මිනිහත් ඉතිං ටක්ගාලා හොද හෝටලයක්
බලලා රිංගුවලූ බඩ පැලෙන්න කියලා කන්න
හිතාගෙන.
ඔහම ඉන්නකොට වේටර් අයියත් ඇම්ඩගෙන්
ඇහුවලූ මොකද්ද ඕනි කියලා.
ඇම්ඩා ඉතිං හොද චිකන් ෆ්රයිඩ් රයිස් එකක්
ඕඩර් කලා.
ඔන්න දැන් වේටර් අයියා නැලවී නැලවී අරන්
එනවලු චිකන් ෆ්රයිඩ් රයිස් එක.
ඇම්ඩටත් සුරලොව පේනවලු.
මිනිහා මේස උඩ තිබ්බ ගමන් කුකුලට වැඩේ
දෙන්න හදනකොටම තව වේටර් අයියා
කෙනෙක් දුවගෙන ඇවිල්ලා මෙහෙම
කිව්වලු.
"සර පොඩි ඉල්ලීමක් තියෙයි.අර කොනේම
මේස ඉන්න කෙනා අපේ හැමදාම මේ
හෝටලයට එන කස්ටමර් කෙනෙක්. එයත්
හැමදාම ඕඩර් කරන්නේ චිකන් ෆ්රයිඩ් රයිස්මයි.
අද අන්තිමට ඉතුරැ වෙච්ච එක තමයි ඔබතුමාට
දුන්නේ.
ඔබතුමාට මේක එයාට දෙන්න පුලුවන්ද.
අපි තව පැය භාගයක් ඇතුලත ඔබතුමාට තව
චිකන් ෆ්රයිඩ් රයිස් එකක් ගෙනත් දෙන්නම්"
අපේ ඇම්ඩටත් මලලු. යකෝ කන්න ආපු තැන
මේ යකා බයිලා ගහනවා.
අරෑට ඕනි නම් පැය භාගයකින් පස්සේ ගෙනත්
දෙනවා.
මට දැන් කන්න ඕනි කියලා ඇම්ඩත් හෙන
ටෝකක් දුන්නලු.
ඉතිං හැමදාම එන කස්ටමර්ලව අතඅරින්න
බෑනේ.
වේටර්කාරයත් ටක්ගාලා දුවලා ගිහිල්ලා අර
කොනේ මේසේ හිටපු ඩයල් එකට තත්වය
පැහැදිලි කලාලු.
එකපාරටම මල පැන්න ඒ මනුස්සයා ඇම්ඩා
ඉන්න තැනට ඇවිල්ලා පොඩි සද්දයක් දැම්මලු.
"ඕයි තමුසේ දන්නවද මං කවුද කියලා.මම තමයි
මේ ගමේ සිංහයා
තමුසෙට අද හොද පාඩමක් උගන්නවා කියලා
මිනිහා වටේ ඉන්න මිනිසුන්ට ඇහෙන්නත් එක්ක
මෙහෙම කිව්වලු. මේ මේසේ ඉන්න එකා
මේ කුකුලගේ කකුල කඩලා කන්න හැදුවොත්
මං මුගේ කකුලත් කඩනවා කුකුලට කලා
වගේ,
මේකා කුකුලව හැපුවොත් මං මූවත් හපා
කනවා" කියලා දැන් අර සිංහයත් කියවගෙන
කියවගෙන යනවලු ඇම්ඩා කුකුලට කරන ඒදේම
සිංහයත් ඇම්ඩට කරනවා කියලා.
දැන් මොනවද කියන්නේ සිංහයා ඇම්ඩව
බලාගෙන කින්ඩි හිනාවක් දැම්මලු.
ඇම්ඩත් හොද වැඩක් කරන්නම් කියලා
හිතාගෙන කුකුලගේ පශ්චාත් බාගෙට ඇගිල්ල
ගහලා එලියට අරන් ඇගිල්ල සූප්පු කලාලු.
ඊට
පස්සේ කට්ටිය ඉස්සරහා කලිසම ගලවලා
මෙහෙම කිව්වලු.
"එහෙනම් කිව්වා වගේ වැඩේ පටන් ගමුද "

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ජොකා දාල නැ


ඇම්ඩා කාලයක් පිටකොටුවෙ අලිපේර විකුනුවලු.පේමන්ට් එකෙ තමයි විකුනුවෙ.පස්සෙ ඉතින් අර මොකක්ද මන්දා floating market කියලා එකකට දැම්මලු.ඊට පස්සෙ ඉතින් බිසිනොස් එහෙමත් ටිකක් සවුත්තු උනාලු.ඔන්න ඉතින් දවසක් උදේ පාන්දරම ගෑනියෙක් ඇවිත් අලිපේර තෝරනවලු.ගන්න පාටක් ඇත්තෙම නෑලු ගෙඩි එකින් එකින් එකටඅරගෙන හොල්ල හොල්ල බලනවලු.ඇම්ඩට දැන් පුල් තල්ලුව.ඔන්න එක පාරටම අර ගෑනි අලිපේර ගෙඩියක් හොල්ලලා ඇම්ඩගෙන් අහනවලු මල්ලි මේ ගෙඩියෙ විතරක් මොකද ඇටෙ වෙනම හෙල්ලෙන්නෙ කියලා.
ලයිප් එකම පුල් මාවලස් වෙලා හිටපු ඇම්ඩා මෙහෙම කියනවලු ආ ඒකද ඒ ඔය අල්පේර ගෙඩිය ජොකා දාලා නෑ ඒකයි අනිත් එක ඕක විතරක් නෙමෙයි ජොකා දාල නැති තව එකක් තියනවා කැමති නම් ඒකත් හොල්ලලා බලලම යන්න
  

හුමත් මකන්නද?


බාලාංශ ගණිත පාඩමේ එදා තිබුණේ 8 ඉලක්කම ගැනයි.. ගුරුතුමී අටේ ඉලක්කම මුලින් උගන්වා පසුව "අට" අකුරින් ලියා එය තම පොත්වල සටහන් කරගන්නා ලෙස දැන්වීය...
මේ අතර ඇම්ඩන් සහ යාළුවා හෙන කතාවක් දාගෙන සිටියේය.. 'අට' මකන්න ගුරුතුමී සූදානම් වනවිට ඇම්ඩාගේ යාළුවා ලියාගත්තත් ඇම්ඩාට ලියාගැනීමට නොහැකිවිය ඇම්ඩා යාළුවාගෙන් බලාගෙන ලියාගත්තේය..
"ළමයි දැන් පොත් ගේන්න ලියාගත්තුව බලන්න.."
ඇම්ඩාගේ යාළුවාගේ පොත අතට ගත් ගුරුතුමී .....
මොකක්ද සිරිපාල මේ මේ ලියල තියෙන්නෙ මම ලිව්වෙ "අට" ඔයා ලියල තියෙන්නෙ "හුට" කියල...
"හා හා ඉක්මනට හුට මකන්න හුට මකන්න"
ගුරුතුමී කී දේ ඇසුණු ඇම්ඩා බලන විට යාළුවාගෙන් බලාගෙන තමන්
ලියාගෙන තියෙන්නෙ "හුම" කියාය.
පන්තියෙ කෙළවර සිටි ඇම්ඩා එතන සිට මහසද්දෙට්ට
" ටීචර් හුමත් මකන්නද " කියා කෑගැසුවේය...


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

Friday, February 23, 2018

3 වසරට යන්න පුලුවන්


ඇම්ඩා 1 වසරෙ ඉන්නකොට හරි වදේලු පන්තිභාර මිස්ට.මු කියනවලු කොයි වෙලෙත් අපේ අක්කා 3 වසරෙ ඉන්නෙ මට එයාට වඩා මොලෙ තියෙනවා ඒක නිසා මාවත් 3 වසරට දාන්න කියලා.අන්තිමට බැරිම තැන පන්තිභාර මිස් මූව කුදලාගෙන ගියාලු පිනා ගාවට.ගිහින් සීන් 1 කිව්වලු පිනාට.පිනා කිව්වලු හරි මම ප්‍රශ්න ටිකක් අහනවා මට ඒවා වලට උත්තර හරියට දුන්නොත් 3 පන්තියට දානවා කියලා.ඇම්ඩත් වැඩේට හා කිව්වලු.
පිනා:3*3 කීයද?
ඇම්ඩා:9
පිනා:6*6 කීයද?
ඇම්ඩා:36
පිනා:ආහ් මම හිතන්නෙ මේ ලමයට 3 වසරට යන්න පුලුවන්
මිස්:සර් මටත් ප්‍රශ්න වගයක් තියෙනවා මමත් දැනුම බලන්න අහලා බලන්නද?
පිනා:හරි මිස් අහන්න බලන්න
මිස්:ඔයාගෙ කලිසම ඇතුලෙ තියෙන මගෙ සාරිය ඇතුලෙ නැති දේ මොකක්ද?
ඇම්ඩා:සාක්කු
මිස්:ඔයාගෙ ඇගිල්ලක් මා තුලට යනවා.ඔයාට ඇති උනාම මාව අයින් කරනවා මම කවුද?
ඇම්ඩා:මුද්ද
මිස්:මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා මාව ලෙඩ උනාම ශ්‍රාවයක් පිටවෙනවා මම කවුද?
ඇම්ඩා:නහය
මිස්:f අකුරෙන් පටන් අරන් k අකුරෙන් ඉවරවෙන උනුසුම්ම වචනෙ මොකක්ද?
ඇම්ඩා:firework
මිස්:fඅකුරෙන් පටන් අරන් k අකුරෙන් ඉවරවෙන ඔයාට ලැබුනෙ නැත්තම් අතේ පිහිට පතන්න වෙන දේ මොකක්ද?
ඇම්ඩා:fork
මිස්:ඔයාටත් 1ක් තියෙනවා ප්‍රින්සිපල්ටත් තියෙනවා පාප් වහන්සේටත් තියෙනවා ඒත් පාප් වහන්සෙ පාවිච්චි කරන්නෙ නැති කසාද බැන්දම ගෑනුන්ට ලැබෙන දේ මොකක්ද?
ඇම්ඩා:වාසගම
මිස්:මිනිසා සතු කිසිදු අස්ථියක් නැති ආදරේදි නැතුවම බැරි දේ මොකක්ද?
ඇම්ඩා:හදවත
මිස්:මාගෙ ප්‍රශ්න ටික අහලා ඉවරයි සර්
පිනා:ඔව් මිස් ඇත්තටම මේ ඇම්ඩා ලමයා නම් දක්ෂ ලමයෙක් මූ ඉන්න ඕනෙ 1කෙ නෙමෙයි කැම්පස් 1කෙ ඇත්තටම මිස් අහපු හැම ප්‍රශ්න‍යකට මම හිතපු උත්තරත් වැරදිනෙ.
උබලා හිතපු උත්තරත් වැරදිනෙ 

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

හුමත් මකන්නද


බාලාංශ ගණිත පාඩමේ එදා තිබුණේ 8 ඉලක්කම ගැනයි.. ගුරුතුමී අටේ ඉලක්කම මුලින් උගන්වා පසුව "අට" අකුරින් ලියා එය තම පොත්වල සටහන් කරගන්නා ලෙස දැන්වීය...
මේ අතර ඇම්ඩන් සහ යාළුවා හෙන කතාවක් දාගෙන සිටියේය.. 'අට' මකන්න ගුරුතුමී සූදානම් වනවිට ඇම්ඩාගේ යාළුවා ලියාගත්තත් ඇම්ඩාට ලියාගැනීමට නොහැකිවිය ඇම්ඩා යාළුවාගෙන් බලාගෙන ලියාගත්තේය..
"ළමයි දැන් පොත් ගේන්න ලියාගත්තුව බලන්න.."
ඇම්ඩාගේ යාළුවාගේ පොත අතට ගත් ගුරුතුමී .....
මොකක්ද සිරිපාල මේ මේ ලියල තියෙන්නෙ මම ලිව්වෙ "අට" ඔයා ලියල තියෙන්නෙ "හුට" කියල...
"හා හා ඉක්මනට හුට මකන්න හුට මකන්න"
ගුරුතුමී කී දේ ඇසුණු ඇම්ඩා බලන විට යාළුවාගෙන් බලාගෙන තමන්
ලියාගෙන තියෙන්නෙ "හුම" කියාය.
පන්තියෙ කෙළවර සිටි ඇම්ඩා එතන සිට මහසද්දෙට්ට
" ටීචර් හුමත් මකන්නද " කියා කෑගැසුවේය...


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

Saturday, February 17, 2018

ඇම්ඩාගේ පියා


ඔන්න දවසක් ඇම්ඩා ගෙදර බල්ලාගෙ නම කිව්වලු..
ටික වෙලාවක් ගියාට පස්සේ බල්ලා මැරැනලු...
ඊලඟ දවසේ ඇම්ඩා සීයා කියලා කිව්වලු..
ටික වෙලාවක් ගියාට පස්සේ සීයා මැරැනලු..
ඊලඟ දවසේ ඇම්ඩා ආච්චි කියලා කිව්වලු..
ටික වෙලාවක් ගියාට පස්සේ ආච්චි මැරැනලු..
ඊලඟ දවසේ ඇම්ඩා තාත්තා කියලා කිව්වලු..
එතකොට ඇම්ඩාගේ තාත්තා වෙව්ලන්න ගත්තලු..
ටික වෙලාවකින් පන්සලේ ඝන්ටාර සද්දේ ඇහුනලු...
හුටා... පන්සලේ ලොකු හාමුදුරැවො අපවත් වෙලාලු....

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ඇම්ඩා සහ ගෝත්‍රිකයො සෙට් එක


ඔන්න ඉතින් අපේ හිතවත් අතිජාත මිත්‍ර ඇම්ඩන් මහත්තයයි, යාලුවො දෙන්නෙකුයි යනව මහ කැළෑවක් මැද්දෙන්,.. කොහෙ යනවද නම් දන් නෑ, කොහෙ ගියත් අපිට වැඩක් නෑ., කොහෙ හරි වැදගත් ගමනක් යනව ඇත්තේ.. ඉතින් ඔහොම යද්දි මුන් තුන් දෙනාව එක පාරටම ගෝත්‍රිකයො සෙට් එකක් වට කර ගත්ත,. මුන් තුන් දෙනාව ගැට ගහල එල්ල ගෙන අරන් ගියාලු උන්ගෙ ලොක්ක ලඟට.., අරන් ගිහින් ලොක්ක මුන්ට කියනව,..

"අපි උබලව කපල අපේ දෙවියන්ට බිලි පූජාවක් දෙන්නයි හදන්නෙ., මන් උබලට එක අවස්තාවක් දෙනව., මුලින්ම එක එකා වෙන වෙනම ගිහිල්ල එකම ජාතියෙ පළතුරු ගෙඩි දහය ගානෙ අරෙන් වරෙල්ල,.
මුන් ගිහිල්ල දැන් කැළේ පීරගෙන පලතුරු හොයනවලු.. ටික වෙලාවකින්..
මෙන්න මුල්ම එකා එනවලු ඇපල් ගෙඩි දහයක් අරගෙන.. ගෝත්‍රික ලොක්ක මුට කියනව..

"හ්ම්.. දැන් උබ ඔය ගෙඩි දහයම එකින් එක උබෙ පු&% ගහ ගන්න ඕනෙ, හැබැයි උබේ මූනෙන් කිසිම හැගීමක්, හිනාවක්, අමාරුවක් පෙන්වන්න බෑ.. හ්ම්"

මූ ඉතින් කොහොම හරි අමාරුවෙන් පල වෙනි ඇපල් ගෙඩිය ගහ ගත්ත., දෙකත් අමාරුවෙන් වගේ ගහ ගත්ත., තුන් වෙනි එක අතට ගනිද්දි මුට ඉන්නම බැරි තැන මූ කෙඳිරි ගාන්න ගත්ත,. ගෝත්‍රිකයො මූව අල්ලගෙන ගිහිල්ල ඇපල් ගෙඩි දහයම මුගෙ පු&* ගහල මූව බිලි දුන්න..

ඔන්න දැන් ඊලග එකත් ආව, මිනිහ ගෙනත් තිබුනෙ මිදි ගෙඩි දහයක්.., ඌ නම් ගොඩ කියල හිතා ගෙන වැඩේ පටන් අරන් ගෙඩි නමයක්ම පු&% ගහ ගත්ත,. අන්තිම ගෙඩිය ගහද්දි මෙන්න මූ හිකිස් ගාල හිනා උනා., ඌත් ඉවරයි., ඌවත් ගෙනෙහිල්ල බිලි දුන්න,..

දැන් මුන් දෙන්න ගිහිල්ල දිව්‍ය ලෝකෙ.. ගිහිල්ල කලින් එකා අනිකගෙන් අහනව...

"උබ ගෙඩි නමයක්ම ගහ ගත්තනෙ, මොකද උනේ,, ඇයි හිනා උනේ"

"හිනා යන් නැද්ද බන්,. මන් දහ වෙනි ගෙඩිය ගහ ගනිද්දිම අපේ ඇම්ඩන් දූරියන් ගෙඩි දහයකුත් අරන් ඉස්සරහට ආවනෙ"

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ඇම්ඩා කෙල්ලගේ ගෙදර යයි


ඔන්න ඇම්ඩටත් හිටිය කෙල්ලෙක්....දැන් ඇම්ඩ හැමදාම හම්බවෙනව...කතා කරනව...වැඩ ගොඩයි....ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි....‘ඇම්ඩන් අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ‘ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා....යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ....‘අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප..‘ ඇම්ඩ අදි මදි කලා....

‘හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් (හිතා ගන්නකො) කරන්න දෙනව...‘ ඒ ගමන කෙල්ල කියපි.
මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් උෟත් ‘ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනව‘ කිව්ව.

ඇම්ඩ මොකද කලේ..ලගම තියෙන ෆාමසියකට ගියා....මෙව්ව පැකට් එකක් ගන්න ජිගිරි බිකිස් කරන්න...ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ..‘කියල ඇහුව...දැන් ඇම්ඩට හිතාගන්න බෑ..දහයෙ පැකට් එකකද් විස්සෙ පැකට් එකක්ද ගන්නෙ කියල...ඇම්ඩ කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ...කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ...මුලු කතාවම මෑන්ට කිව්ව...

‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න..ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘
‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න...‘

ඇම්ඩ ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර...විස්සෙ පැකට් එකක් අරගෙන නැන්ද..මාම බලන්න ගියා....

කෑම වෙලාව ආව...ඇම්ඩගෙ කෙල්ල කි%ස්තියානි...ඔය කි%ස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනවනෙ....දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව.....ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩ තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ...කෙල්ලට මාර හැපි...කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව...

‘මම දැනගෙන හිටියෙ නෑනෙ ඇම්ඩන් අයිය මෙච්චර දේව භක්තිකයෙක් කියල...‘
‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්ත ෆාමසි කාරයෙක් කියල...‘ 

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

අලුත් මැෂින් එක


ඇම්ඩ ඉතින් ලෝකෙ තියෙන කැ&% වැඩ සේරම කරපු බව කශ්ටිය දන්නවනෙ., ඔන්න ඉතින් මූ දැන් බැඳල එහෙම පිළිවෙලකට නෝමල් ලයිෆ් එකක් ගෙවනවලු,, වයිෆ්ට දැන් බබෙකුත් හම්බ වෙන්නයි ඉන්නෙ..ඔන්න දැන් වයිෆ්ට බබා හම්බ වෙන්න අමාරු වෙලා වයිෆ්ව අරන් ගියාලු ඩොක්ටර් ලඟට,. යන ගමන් අහනවලු…
”ඇම්ඩන් පැටියෝ, බබා හම්බ වෙද්දි ගොඩක් අමාරු වෙයිද අනේ, මට බයයි”
මූ ඉතින් ඔලුව අත ගාල කියනවලු..
”බය වෙන්න එපා පැටියෝ, ඔක්කොම හොඳින් සිද්ද වෙයි”
දෙන්නත් එක්ක හොස්පිටල් ගියාම මෙන්න ඩොක්ටර් මුන්ට හඳුන්වල දෙන්න ගත්ත අලුත් මැෂින් එකක්,.
”මේක මේ මම නිෂ්පාදනය කරපු අලුත්ම මැෂින් එකක්, මේකෙන් කරන්නෙ බබා හම්බ වෙද්දි අම්මට ඇති වෙන අමාරුව (විලි රුදාවද මොකක්ද එක, labour pain) බබාගෙ තාත්තට මාරු කරන එකයි, මේකෙ තාත්තට ට්‍රාන්ස්ෆර් කරන්න ඔන වේදනා ප්‍රතිශතය දුන්නාම මේකෙන් තාත්තට වේදනාව ට්‍රාන්ස්ෆර් කරනවා, ඇත්තටම මේ අම්ම කෙනෙක් දරන්නෙ පිරිමියෙකුට දරන්න බැරි තරම් වේදනාවක්, පිරිමියෙක්ගේ ලිංගික ශක්තිය වැඩි තරමට තමයි එයාට ගොඩක් දරා ගන්න පුලුවන් වෙන්නේ, ලිංගික ශක්තිය අඩු කෙනෙක් නම් මරනයට පවා පත් වෙන්න උනත් පුලුවන්”.
ජෝඩුව ඉතින් වැඩේට ෆුල් සැටිස්.. වයිෆ්ට බබා හම්බ වෙන්න එද්දි, ඇම්ඩවත් ඇඳකින් නිදි කරවල ඩොක්ටර් වැඩේ පටන් ගත්තලු..
”ඔන්න එහෙනම් මන් මේක 10% කට දානව, 10%ක් කියන්නෙ ඇම්ඩම් ඔයාට ගොඩක් අමාරු වෙන්න ඉඩ තියෙනව, හාන්සි වෙලා ඉන්න”
මුට ගානක්වත් නෑලු.. ඒ පාර ඇම්ඩ හිනාවකුත් දාල..
”ඩොක්ටර් ඕක 20%ක් දාන්න”.
එත් මූ සැපට ඉන්නව, ගානක්වත් නෑ., ඒ පාර මූ. ගැම්මටත් එක්ක.
”ඩොක්ටර් ඕක 50%ක්ම දාන්න ඩොක්ටර්”
ඒත් මූ ශෝක් එකට ඉන්නව, ගානක්වත් නෑ.. නර්ස්ලත් ඇස් උඩ තියන් ආසාවෙන් බලන් ඉන්නවා කව්ද යකෝ මේ අලුත් කෙරුමා කියලා, ඩොක්ටර්ටත් පුදුමයි, ගෑනිටත් අමාරුව ගොඩක් අඩුයි., ඒ පාර මූ ගෑනිගෙ මූනත් බලල සනසවන්න වගේ හිනාවකුත් දාල, වීරය වගේ නර්ස් කෙනෙක්ට ඇහැකුත් ගහලා.
හන්ඩ්‍රට් පසන්ට් තාත්තට දාන්න ඩොක්ටර්”
කිව්වලු. ඩොකත් ඉතින් ඇම්ඩගෙ හාට් බීට්, බ්ලඩ් ප්‍රෙශර් චෙක් කරල එහෙම නෝමල් හින්ද 100% දැම්මලු.,
අම්මට හුඩු පට්ට, ගෑනිට පොඩ්ඩක්වත් අමාරුවක් නෑලු, ඇම්ඩටත් මොන ඉහෙන් බහින අමාරුවක්වත් නැතුව කැ&* හිනාවකුත් දාගෙන ඉන්නවලු.,ගෑනිට මොන හෙනයක්වත් නැතුව ඇඟට නොදැනිම නිරෝගී බබෙක් හම්බ උනාලු.,මුන් දෙන්නත් එක්ක බබාවත් අරන් දැන් ගෙදර යන්න හොස්පිටල් එකෙන් එලියට ආවලු.
ඇවිල්ල බලද්දි මෙන්න ඩ්‍රයිවර් වාහනේ ඇතුලෙ මැරිලලු.

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

මනෝ චිකිත්සක


පට්ට ලස්සන කෑල්ලක්
මනෝ චිකිත්සකයෙකු වෙච්ච අපේ ඇම්ඩා ගාවට ගියාලූ ඇඹරි ඇඹරී...
කෙලි පොඩ්ඩ දැක්ක වෙලේ ඉඳංම කෙලි පොඩ්ඩට ඇම්ඩා හිතාගත්තාලූ මේක නම් දපනේ දාගන්නවාමයි කියලා... ඇම්ඩා ඉතිං මේකිව චෙක් කොරන්න ඕනී කියලා නිදන කාමරයට
එක්ක ගියේ ඒ නිසාමයි..(උබලා අහන්න එපා දැන් කෙල්ලෝ ඒමත් යනවාද කියලා)
දෑන් ඔයා මොකටද මාව
හොයාගෙන ආවේ.....? ඇම්ඩා ඒකිගෙන්
ඈද මත වාඩි කරවා ගනිමින් ඇහුවාලූ..
"ඩොක්ටර් මම මගේ කොල්ලාට
කාලකන්නි
මුසලයා කියලා බෑන්නා......" කෙල්ල
දුකින් කිව්වාලු ඉතිං.
"කොල්ලාට විතරක් නෙමේ තරහ
කාරයෙකුටවත් ඒ වගේ වචනයක්
නම් කියන්න හොද නෑ කෙල්ලේ....
එත් එහෙම කියන්න මොනව හරි
හේතුවක් තියෙන්න එපෑයි
ඇම්ඩා ඉතිං පැනිය හලන් කෙල්ලගෙන් ඇහුවාලූ..
"එයා මාව කිස් කලා " කෙල්ල බිම
බලාගෙන කිවාලු.
"ඒ කියන්නේ මේ විදිහටද.......?"
අසමින් ඇම්ඩා ඈගේ මුහුන කිස් කරන්න ගත්තාලූ..
"ඔව් ඒ විදිහට තමා..." කෙල්ල කිව්වාලු..
"ඒ උනාට අර තරම් වචනයක්
කියන්න එතන වෑරද්දක් මට
පෙන්නේ නෑ කෙල්ලේ" ඇම්ඩා කිව්වාලු හිනාවක් දාන ගමන්..
"එයා මාව අත ගාන්න පටන්
ගත්තා......" අයිමත් කෙල්ල කිව්වාලූ...
"මේ විදිහට ද?
ඇම්ඩා ඒකිව හොඳට මිරිකන ගමන් ඇහුවාලූ.. (දන්නවානේ මිරිකන්නේ මොකද්ද කියලා)
"ඔව් එහෙම තමයි"
"එකත් ඉතින් බනින්න හේතුවක්
නෙමේනේ ඇම්ඩා කිව්වාලු ...
"එත් ඊට පස්සේ එයා මගේ ඈදුම්
ගෑලෙව්වනේ....."
"මේ විදිහටද?....."
කියන ගමන් ඒකිගේ ඇදුම් දෙකත් ගැලෙව්වාලූ... (ඔව් ඒකී දෙකයිලු ඇඳන් ආවේ)
"ඔව් ඒ විදිහට තමා..... කෙල්ල මෝල් සීන් එකේ
ලෑජ්ජාවෙන් කිව්වාලු..
"ඉතින් එකත් බණින්න තරම්
හේතුවක් නෙමේනේ...."
"එයා මගෙත් එක්ක ජින්කි ජිකා සීනෙකක්
දැම්මානේ ඩොක්ටර්....."
"මේ විදිහටද අසමින්
ඇම්ඩාත් ඉතිං ඉහේ මලක් පිපුනා වගේ දපනේ දාං පිටි කොටන්න ගත්තලූ හෝ ගාලා...
"ඔව් එහෙම තමයි......." කෙල්ල කිව්වාලු අන්තිමේ ඉතිං ඇබරෙන ගමන්...
"ඉතින් එකත් බනින්න තරම්
හේතුවක් නෙමේනේ......"
"එත් ඊට
පස්සේ මගේ කොල්ලා කියනවා එයාට ඒඩ්ස්
හෑදිලා තියනවා කියලා......" කෙල්ල ගොඩාක් දුකින් කිව්වාලූ...
"කාලකන්නි මූසලී"
මහා හයියෙන් ඇම්ඩාත් අන්තිමට බෙරිහන්දෙන්න ගත්තාලු...

Thursday, February 15, 2018

උපන් දිනෙ


අද ඉතින් අපේ ඇම්ඩගෙ උපන් දිනෙලු.ඉතින් ඇම්ඩගෙ ගෑනි සුමනා හිතුවලු ඇම්ඩව පුදුම කරන්න.ඉතින් ඇම්ඩා වැඩ ඇරිලා ගෙදර ආපු ගමන්ම ඇම්ඩව ඇදගෙන ගියාලු සුමනා අද ඔයාගෙ උපන්දිනෙ නිසා අපි ක්ලබ් 1 ගිහින් පොඩ්ඩක් සතුටු වෙමු කියලා.ඇම්ඩට ෆුල් හැපිලු.ඇම්ඩයි සුමනයි ක්ලබ් 1 ලගට ආවලු.ඇම්ඩා සුමනට කියනවලු අපෝ මේ ක්ලබ් 1 නම් යන්න බෑ මේකෙ ඉන්න කෙල්ලො එච්චර හොද නෑ කියලා.සුමනා කිව්වලු කමක් නෑ අදට විතරනෙ කියලා.ඒත් කොහොමද ඔයා ඒක දන්නෙ කියලා ඇහුවලු.ඇම්ඩා කිව්වලු මගෙ යාලුවෙක් කිව්වෙ කියලා.ඔන්න ඩබල ඇතුලට යනකොටම සිකියුරිටි ආ ඇම්ඩා අයියා කියලා කිව්වලු.සුමනා ඇහුවලු ඒ මිනිහා කොහොමද ඔයාව දන්නෙ කියලා.එතකොට ඇම්ඩා කිව්වලු ඌ අපෙ ස්කෝලෙ කොල්ලෙක් කියලා.ඔන්න ඩබල ඇතුලට ගිහින් ඉදගත්තලු.ඔන්න බාගෙට ඇදපු වේටර් කෙල්ල ඇවිත් අහනවලු.අද ඔයා මොනවද බොන්නෙ?වෙනදට බොන ඒවමද? නැත්තම් විශේෂ දවසට බොන ඒවද?ඒ පාර සුමනා අහනවලු මේ ගෑනි කොහොමද ඕවා දන්නෙ කියලා.එතකොට ඇම්ඩා කිව්වලු නෑ ඉස්සර ඔය ගෑනි අපේ ගෙවල් ලග තිබ්බ බාර් එකෙ වැඩ කලා කියලා. දැන් නම් සුමනට ඇම්ඩව සැකයිලු. ඔන්න ටිකකින් ක්ලබ් 1කෙ මැනේජර්කාරයා ඇවිත් ඇම්ඩගෙන් අහනවලු ඇයි ඇම්ඩා මහත්තයා අද වෙන මේසෙක ඉදගෙන පුරුදු මේසෙ නැතුව කියලා.දැන් නම් ඇම්ඩගෙ බොරු මාට්ටුලු.සුමනා දැන් කුණුහර්ප කිය කිය කෑ ගගහා බනිනවලු.ඇම්ඩට හෙන ලැජ්ජාවලු.ඉක්මනට ගෑනිව ඇදගෙන් ගිහින් ටුක් ටුක් එකක දා ගත්තලු.සුමනා ඒත් අරින්නෙම නෑලු ඇම්ඩට ගහනවලු බනිනවලු.ඒ අස්සෙ එක පාරටම ඩ්‍රයිවර්කාරයා හැරිලා මෙහෙම අහනවලු
ඇම්ඩා අයියා අද මාර බඩුවක්නෙ හොයාගෙන තියෙන්නෙ අද rest house 1 කට යනවද නැත්තම් අපේ සුපුරුදු පොට් එකට යනවද?

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ඇනිවසරි 1


ඔන්න එදා ඉතින් අපේ ඇම්ඩගෙයි සුමනගෙයි 5 වෙනි ඇනිවසරි 1ලු.කොහොමහරි ඇම්ඩා තීරණය කලාලු ඉතින් මේක ගමින් පිට ගිහින් වෙන කොහොහරි සමරන්න.ඉතින් මු කල්පනා කලාලු කෝච්චියකින් ගමන යන්න.ඔන්න ඉතින් ඇම්ඩයි සුමනයි ගමන යන්න පිටත් උනාලු.මුන්ගෙ කරුමෙට ඒ කෝච්චි පෙට්ටියෙ කවුරුවත් නෑලු මුන් දෙන්නා විතරලු.ඉතින් ඔහොම ටික දුරක් යනකොට ඇම්ඩට නිකන් ආදර හැගුම් මෝදූ වෙන්න පටන් ගත්තලු.මූ හිතුවලු අද පස්වෙනි ඇනිවසරි 1 නිසා කෝච්චියෙ සමරනවා කියලා.ඔන්න ඉතින් ඇම්ඩා සුමනා ලගට ගිහින් අල්ලලා කරලා වැඩ පටන් ගත්තලු.ඔන්න දැන් වැඩේ යනවලු.වැඩේ යන අතරමග සුමනා ඇම්ඩගෙන් කෙදිරියෙන් වගේ අහනවලු අද අපේ ඇනිවසරි 1 ත් එක්කනෙ අද ඔයා මට හු@$ එන ලමයට දාන මොකක්ද කියලා?ඇම්ඩා කිව්වලු කිරියා කියලා දාමු කියලා.කොහොමහරි කතාවෙන් කතාවෙන් ඇම්ඩට දැන් බඩු යන්නත් ලගයිලු.එක පාරටම කෝච්චිය තව කෝච්චියක හැප්පුනලු.ඇම්ඩයි සුමනයි දෙපැත්තට විසි වෙලා වැටිලා ඉන්නවලු.ටික වෙලාවකින් පොලිස් මාමිලා වගයක් ඇවිත් තුවාල වෙච්ච කස්ටිය ඉස්පිරිතාලෙට ගෙනියන්න උදව් කරනවලු.කොහොමහරි ඇම්ඩා ඉන්න පෙට්ටියත් ආවලු පොලිස් මාමිලා.ඇවිත් ඇම්ඩගෙන් ඇහුවලු වැඩිය කරදරයක් නෑනෙ ඔය දෙන්නට කියලා.ඇම්ඩා මෙහෙම කියනවලු සර් මේ හු@$& කතා කරනවා මම මෙහෙ තුවාල වෙලා මගෙ ගෑනි අරහෙ තුවාල වෙලා ඒ මදිවට මගෙ ඉපදෙන්න හිටපු දරුවා කිරියා අර දොරෙ.

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

අලිපේර


ඇම්ඩා කාලයක් පිටකොටුවෙ අලිපේර විකුනුවලු.පේමන්ට් එකෙ තමයි විකුනුවෙ.පස්සෙ ඉතින් අර මොකක්ද මන්දා floating market කියලා එකකට දැම්මලු.ඊට පස්සෙ ඉතින් බිසිනොස් එහෙමත් ටිකක් සවුත්තු උනාලු.ඔන්න ඉතින් දවසක් උදේ පාන්දරම ගෑනියෙක් ඇවිත් අලිපේර තෝරනවලු.ගන්න පාටක් ඇත්තෙම නෑලු ගෙඩි එකින් එකින් එකටඅරගෙන හොල්ල හොල්ල බලනවලු.ඇම්ඩට දැන් පුල් තල්ලුව.ඔන්න එක පාරටම අර ගෑනි අලිපේර ගෙඩියක් හොල්ලලා ඇම්ඩගෙන් අහනවලු මල්ලි මේ ගෙඩියෙ විතරක් මොකද ඇටෙ වෙනම හෙල්ලෙන්නෙ කියලා.
ලයිප් එකම පුල් මාවලස් වෙලා හිටපු ඇම්ඩා මෙහෙම කියනවලු ආ ඒකද ඒ ඔය අල්පේර ගෙඩිය ජොකා දාලා නෑ ඒකයි අනිත් එක ඕක විතරක් නෙමෙයි ජොකා දාල නැති තව එකක් තියනවා කැමති නම් ඒකත් හොල්ලලා බලලම යන්න


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

එඩ්ස්


එක කලෙක ඇම්ඩා රට ගිහින් හිටියලු.දවසක් ඇම්ඩා අම්මට කොල් කරල මෙහෙම කිව්වලු"අම්මෙ මර වැඩෙනේ මට එඩ්ස් හැදුනනේ කිව්වලු" 
එකපරටම මෙක අහල බය උනු ඇම්ඩගේ අම්ම මෙහෙම කිව්වලු අනේ
පුතේ උබනම් මෙහෙ එන්න එපා කියලා කිව්වලු ඇම්ඩ ඇහුවලු ඇයි අම්මෙ එහෙම කියන්නේ කියලා. ඇම්ඩගේ අම්ම කිව්වලු මෙහෙම එවඉන් උබට වැඩක් නැහැ. උබ නම් පුතේ මෙහෙ එන්න එපා කියල කිව්වලු. ඇම්ඩා දිගටම අහනවලු ඇයි එ කියලා අම්ම බැරිම තැන මෙහෙම කියගෙන කියගෙන ගියාලු.පුතේ උබ ගෙදර අවොත් උබෙන් ගෙඩර වැඩකාර කෙල්ලට බෝවෙනවා එකිගෙන් තොගෙ තාත්තට බෝවෙනවා තොපෙ තාත්ගෙන් මගෙ නන්ගිට බෝවෙනවා එකිගෙන් එකිගෙ මිනිහට බෝවෙනවා උගෙන් මට බෝවෙනවා මගෙන් ගේදර වත්තෙ වැඩකරන කොල්ලට බෝවෙනවා උගෙන් උබෙ නන්ගිට නන්ගිගෙන් මුලු ගමටම බෝවෙනවා එක නිස පුතේ උබ එන්න එපා


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ඇම්ඩාගෙ මල්ලි


ඔන්න අපේ ඇම්ඩාව අලුත් ස්කොලෙකට දැම්මලු.මේ ස්කෝලෙ කස්ටිය ඉතින් ඇම්ඩාව වැඩිය අදුනන්නෙත් නෑනේ.කොහොමහරි ඉතින් අපේ ඇම්ඩාත් කට ඇරියොත් කියන්නේ කුනුහර්පයක්නෙ.මේක ඇම්ඩාගෙ පන්ති භාර ටීචර් වදයක් වෙලා ඇම්ඩාව ප්‍රින්සිපල් ගාවට යැව්වලු.ප්‍රින්සිපල් ඇම්ඩට කිව්වලු අම්මව හෙට ස්කොලෙ එනකොට එක්කගෙන එන්න කියලා.ඇම්ඩාට ඉතින් ඕවා වැඩිය ගානක් නෑනෙ ඇම්ඩත් හා කියලා අම්මව එක්කගෙන ආවලු.ඇම්ඩාගෙ අම්මා අවේ ඇම්ඩාගෙ චූටි මල්ලිත් වඩා ගෙන.ඔන්න ප්‍රින්සිපල් ඇම්ඩාගෙ අම්මට කියනවලු බලන්න ඇම්ඩාගෙ අම්මේ මේ ලමයා කටක් ඇරියොත් කියන්නෙ කුනුහර්පයක් ගෙදරදිවත් පොඩ්ඩක් කියලා හදාගන්න කියලා.ඇම්ඩාගෙ අම්මා කියනවලු මම කියලා තියෙනවා සර් මේ කැ$ කොල්ලට ස්කොලෙ ගියාම හු@$ කතා කතානොකර ඉන්න කියලා....මෙහෙම කිය කිය ඇම්ඩාගෙ අම්මා බැනගෙන බැනගෙන යනවලු.දැන් ප්‍රින්සිපල්ට තරු විසික් වෙනවලු ඇම්ඩාගෙ අම්මා කියන කුනුහර්ප අහලා.ප්‍රින්සිපල් මෙහෙම කියනවලු ඇම්ඩාගෙ අම්මේ ඔය විදියට කතා කරන 1 හොද නෑ නේද??අතේ ඉන්න කිරි දතක්වත් නැති ලමයෙක් වඩාගෙන.මේක අහන් හිටපු ඇම්ඩාගෙ මල්ලි අතින් තොල උස්සලා දත් 2ක් පෙන්නලා කියනවලු.
""ඈ බොල කැ$ වේ% පිනෝ එතකොට මේ තියෙන්නෙ තොගෙ ප@&?කියලා

පිනාට ක්ලාන්ත විය.


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

සෙම් රෝගය


දිනක් ඇම්ඩා හට දරා ගත නොහැකි පරිදි සෙම් රෝගය වැලදුනී...
ඔහු තම මිතුරා හට මෙය පැවසීය..
ඇම්ඩාගේ මිතුරා වන ලැම්ඩා ඇම්ඩාටත් වඩා ඇම්ඩෙකි... 
ඔහුගේ නිගමනය වූයේ " සීග්‍රා" ( දන්න උන් දන්නවා ඇති.. ප්‍රොස්ටිනෝ දෙකේ අනික)
ඉතිං ඇම්ඩා වැඩ මුරය අවසානයේ ගෙදර යන ගමන් ෆාමසියට ගොස්
"මල්ලී මට අර සීග්‍රා පෙති දෙකක් දෙන්නකෝ" කිව්වා..
ෆාමසියේ බුවාද අද අම්ඩා කොරයී තමා කියලා පතාගෙන පෙති දෙකක් සොපින් උරේක දමා ගෙනියන්න දුන්නා...
"අයියෝ මල්ලී මේවා ගෙදර ගිහින් බීලා වැඩක් නෑ.. මට වතුර එකකුත් දෙන්නකෝ"
ඉතිං ෆාමසියේ මල්ලි දුන්න වතුර එකෙන් සීග්‍රා දෙකත් එක ලඟ නවාගෙන ඇම්ඩා ගෙදර යන්න පිටත් උනා...
ඇම්ඩාට ටික දුරක් යද්දී... දැනුනා ඇම්ඩාගේ අහවල් එකට මොකද්දෝ අමුත්තක්...
ඕක ඉතිං සාමාන්‍යයීනේ කියලා ඉතං ඇම්ඩා දිගටම ගියා..
ඇම්ඩා ගෙදරට ඇතුල් උනේ රමනයේ අවෂතාව දැඩි ලෙසම ඇති වෙලා.
ඇම්ඩා බිරිදගේ තේකත් නොබීම හනුමා දරපලන්නා වගේ වයිපරේ බිම දාගත්තා...
ඔය අතර වැඩේ කියන්නේ ඇම්ඩා ගහලා වයිපරේට පනත් නැතුව ඉන්න අතරේ අල්ලපු ගෙදර කුසුමා වතී ඇම්ඩාගේ වයිපරේ හම්බෙන්න ආවා...
කුසුමා :- හෑ ඇම්ඩී.. මොකෝ මේ...
ඇම්ඩී :- බලන්නකෝ කුසුමා වතී.. ඇම්ඩා සෙමට බීලා ඇවිත් මට ඉ න්න දුන් නෑනේ...
කුසුමාවතී :- අම්මාපා කියහං... සෙමට බේත් බීපුවාම මෙච්චර දෙයක් කරතැකිද? අදම මාත් අපේ මිනිහාට කියන්න ඕනී සෙමට බේත් ගනින් කියලා..

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

😂

ඇම්ඩා සහ පංතිය


මේ ඇම්ඩන් ගේ පන්තියයි. එදා පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එවිට අනික් ළමෝ ඒ කුමක්දැයි කිය යුතුය. ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි.
සුමනා: “මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ”. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.
ඇම්ඩන්: “මකන් කෑල්ල, හරිද?”
සුමනා: “හරි”
ඉන් පසුව එන්නේ ජේමිස්ය.
ජේමිස්: “මගේ සාක්කුවේ තියෙන එක හරි හයියයි. දිලිසෙනවා.”
ඇම්ඩන්: “අල්පෙනෙත්තක් නෙ ජේමිසෝ, උබ ඕකෙන් සුමනට ඇන්නනේ?”
ගුරුතුමිය: “හරිද ජේමිස්?”
ජේමිස්: “හරි, ටීචර්”
ඉන් පසුව එන්නේ මාතුපාලය.
මාතුපාල: “මගේ සාක්කුවේ තියෙන දේ සුදුපාටයි. තුනීයි. නවල තියෙන්නේ”
ඇම්ඩන්: “යකෝ ඔය උඹ අර පත්තර කාරයගෙන් සල්ලි දීල ගත්තු වල් පත්තරේ නේද?”
මාතුපාල හෙමින්ම මාරු වී යයි. හැම ළමයාම නෝන්ඩි කරන නිසා ඇම්ඩන්ට වාරය ලැබේ. ඇම්ඩන් සාක්කුවට අතදමා ගෙන යමක් කරයි.
ඇම්ඩන්: “මගේ සක්කුවේ තියෙන දේ හයියයි. රවුම්. ඒකට ඔළුවක් වගේ එකක් තියෙනවා”
ගුරුතුමිය: “ඇම්ඩන් මොනවද ඔය ජරා කතා කියන්නේ?”
ඇම්ඩන්: “මගේ සාක්කුවේ නං තියෙන්නේ ප්‍රේමදාස රුපියලක්, හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි.

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

Monday, February 12, 2018

අපේ ආච්චි


ඔන්න දවසක් මහ රෑ අපේ ඇම්ඩගෙ ගෙට හොරු පැන්නලු.එතකොට ඇම්ඩ පුන්චි එකාලු.
ගෙදර හිටියෙ ඇම්ඩයි,ඇම්ඩගෙ නැන්දයි,ඇම්ඩගෙ අක්කයි,ආච්චී විතරලු.අම්මයි,තාත්තයි එදා
ගමනක් ගිහින්ලු තිබුනෙ.කලු පටියකින් ඇස් දෙක වහගෙන ගෙට ආපු හොරා කට්ටියට දිහාවට
පිස්තෝලයක් දික් කරල මෙහෙම කිවුවලු.”ගෙදර තියන සල්ලි ටිකයි.රත්තරන් බඩු ටිකයි ගෙනත් දියන්,නැත්නම් ඔක්කොමලම දූ$නයකරනව” කියල.ඔන්න ඉතින් අර හොරා එහෙම ඉල්ලුවට පස්සෙ ඇම්ඩගෙ නැන්දා ගේ ඇතුලදුවල ගියා සල්ලී,රත්තරන් බඩුයි ගේන්න.ඒ අතරෙ ඇම්ඩ අර හොරාගෙන් අහපි මෙන්න මෙහෙම.
ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.ඔයා අපේ නැන්දා සල්ලී දුන්නෙ නැති උනොත් එයාව දු$නයකරනවද?
හොරා මාම – “ඔව් ඔව් සල්ලි දුන්නෙ නැත්නම් මම උබලගෙ නැන්දව දූෂනය කරනව”.
ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.ඔයා අපේ අක්කවත් දූ$නය කරනවද?
හොරා මාම – ඔව් ඔව් යකෝ අක්ක විතරක් නෙමෙයි,මම ‍තෝවත් දූ$නය කරනව දැන් කට වහගෙනහිටියෙ නැත්තන්.
ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.එතකොට ඔයා අපේ ආච්චිවත් දූ#නය කරනවද?
ඔන්න එතකොටම මේක අහගෙන හිටපු ආච්චි එක පාරටම හොරාටත් කලින් මෙහෙම කියපි.
ආචිචී – “නැතුව නැතුව එහෙම නැතුව කොහොමද ලමයො.හැමෝටම සාදාරණ වෙන්න ඕනනේ

දෙනුන් ගැබ්බර කිරීම


දිනක් ඇම්ඩා සිය ගව ගාලෙහි නිසි වයසට පත් දෙනුන් ගැබ්බර කිරීම පිළිබඳව පශු වෛද්‍ය වරයාගෙන් විමසීය. කෘතීම සිංචනය මගින් එය සිදු කල හැකිබවත්, ගැබ්වර වූ පසු දෙනුන් නිතර වැතිර සිටින බවත්, තමන්ට එය ඉටුකර දියහැකි බවත් වෛද්‍යවරයා පැවසීය. කෘතීමසිංචනය පිළිබඳව කිසිත් නොදත් අප ඇම්ඩා කී දෙය වරදවා තේරුම් ගෙන නිවසට ගියේය.දෙන්නු ටික මගෙනම් කාටවත් මොකටද සල්ලි ගෙවන්නේ මමම ඒ වැඩය කරගන්නවායි සිතූ ඇම්ඩා පසුදිනබිරිඳටද නොකියා එලදෙනුන් ටික සිය ලොරියේ පටවාගෙන කැලයට ගෙන ගොස්පිළිවෙලින් අහවල් කාර්යය නිම කෙ‍රීය. පසුදින දෙන්නු වැති සිටීදැයි බැලීමට ගාලට ගිය කල ඔවුන් සියළු දෙනම නැගිට සිටිනු දුටු ඇම්ඩා නැවත දෙන්නු ටික ලොරියේ පටවාගෙන නැවත කැලට ගෙනගොස් දෙවරක් බැගින් සිය කාර්යය නිම කර නිවසටපැමිණියේය. පසුදිනද ගාලට යනවිට දෙනුන් නැගී සිටිනු දුටු ඇම්ඩා, නැවත දෙනුන් සියලු දෙනා ලොරියේ පටවා ගෙන ගොස් හවස් වන තුරුම පිළිවෙලින් සිය කාර්යය ඉටුකර නිවසට ගියේය.නැගීසිටීමට අපහසු තරමට පවා විඩාපත්වී සිටි ඇම්ඩා පසුදින සිය බිරිඳ සුමනා කැඳවා ගාලට ගොස් එළ දෙනුන් නිදා සිටීදැයි විපරම් කර තමාට පවසන මෙන් කීය. ගාල වෙත ගිය සුමනා ඇම්ඩා වෙත පැමිණ ….“උන් ‍ඔක්කොම ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා" යැයි කීවාලූ.

Buffering position



ඔන්න අපේ ඇම්ඩත් ඉතින් පෙරුම් පුරලා පුරලා සුමනත් එක්ක සැට් උනා. කොහොම හරි එක්තරා සුන්දර දවසක (a rainy day with හෙන & අකුණු) අපේ ඇම්ඩා සුමනා පොඩ්ඩවත් එක්ක ගෙන ආදරේ වැඩි වෙන්නත් එක්ක room එකකට ගියා.
ඔන්න ඉතින් අදාල කාර්යයට ගැලපෙන පරිදි ඇඳුම් එහෙම ලස්සනට නවල පැත්තකින් තියල​ දෙන්නම වැඩේට සැට් උනා. ඔන්න ඉතින් වැඩේ කරගෙන යනවා..
ඔහොම වැඩේ සිද්දවෙන අතරෙදි සුමණා එක පාරටම ගල්ගැහුනා.. ඇම්ඩත් දැන් full හොල්මන්, මේකිට fit එකවත් හැදුනද දන්නෑ කියලා උරහිස් දෙකෙන් අල්ලල හොලවලත් බැලුව​, ඒත්ප්‍රතිචාරයක් නෑ.. සුමණා තත්පර 10ක් විතර හෙල්ලෙන්නෙවත් නැතුව ඉඳල ආපහු normal තත්ත්වෙට ආවා. ඇම්ඩට මෙතන උනේ මොකක්ද කියල මීටර් නෑ.. ඒත් ඉතින් ඒ වෙලාවෙ ඒ ගැන හොයනවට වඩා වැඩ තියෙන නිසා ඇම්ඩත් මුකුත් උන් නෑ වගේ ගේමට ආයි එන්ටර් උනා.
ඊළඟට ආපහු සැරයක් සුමණා කිසිම හැලහොල්මනක් නැතුව ගල් ගැහුනා, මේ සැරේ නම් ඇම්ඩා සිරාවටම ටිකක් බය උනා මොන මළදානයක් වෙලාද දන්නෙ නැති නිසා.. ආපහු කෙල්ල normal උන ගමන්ම ඇම්ඩා ඇහුවා
“ඇයි එක පාරටම ගල් වෙලා වගේ ඉන්නෙ?” කියලා.ඒක අහපු සුමණා කියාපි,
මොනවද ඕයි තමුසේ බැලුවොත් ඇත්තම් බලන්නේ හුකන එව්වා. "Buffering position" එකවත් දන්නෙ නෑ.

ඔය පැණි ටිකත් කන්න මැණික


ඔන්න දවසක් අපේ ඇම්ඩගේ පන්තියේ ටීච ළමයින්ට රසෙන් ඒ මොනවද කියලා අඳුර ගන්න පුරුදු කරන පාඩමක් කරාලු. ඊට කලින් දවසේ හැම එක්කෙනාටම මොනවා හරි කෑමක් ගෙන්න කියලත් ටීච කිව්වලු.
පොඩි උන් එක එක ජාතියේ කෑම උස්සන් ඇවිත් පාඩමට ලෑස්ති වෙලා ඉන්නවලු. ඔන්න ටීච පන්තියට ඇවිත් ළමයින්ගෙන් තම තමන් ගෙනාව කෑම ඔක්කොම ගුරු මෙසේ උඩට ගෙන්න ගත්තලු. දැන් එක එක ළමයට ඉස්සරහට කතා කරලා ඇස් දෙක රෙදි පටියකින් බැඳලා කෑම ජාති මාරු කරලා පොඩි එවුන්ගේ කටේ උලනවලු.සීනි, දොඩම්, අඹ, ලෙමන් පොඩි උනුත් කාල රස මොකක්ද කියල අඳුරගෙන පැන පැන උත්තර දෙනවලු.
ඔන්න පන්තියේ ඉන්න ඇම්ඩන් කොලුවා ආවලු ඉස්සරහට. ටීච කරපු වැඩේ මී පැණි (honey) බෝතලෙකින් ටිකක් අරන් ඇම්ඩගේ කටේ ගෑවලු.
ගාලා ඇහුවලු හා පුලුවන්නම් කියන්න පුතා මොනවා ඔය ජාතිය කියලා.
අරු දැන් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නවලු උත්තරේ දෙන්නේ නැතුව. ටීච පොඩ්ඩක් උත්තරේ ලේසි කරන්නත් එක්ක පොඩි ඉඟියක් දුන්නලු.
”හැම තාත්තලා වගේම පුතාගේ තාත්තත් ආදරේ වැඩි උනාම අම්මාට මේක කියලා තමයි කතා කරනවා ඇත්තේ. හා දැන් කියන්න බලන්න.“
අරුට එක පාරටම මතක් උනාලු උත්තරේ.
”අනේ මන්දා ටීච ඒක පැණි රසද කියලනම්, එත් අපේ තාත්තා ඒ වෙලාවට අම්මට කියන්නේනම් ඔය පැණි ටිකත් කන්න මැණික කියලානේ ටීච"
කිව්වලු.උත්තරේ අහපු ගමන් ටීච කලන්තේ දාල ඇදගෙන වැටුනලු.

ඇම්ඩන්ගෙ තාත්ත


ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ තාත්ත බඩු කාපර්ලු ‍ඒ පලාතේ නොගහපු එකක් නැතිලු, ඒ විතරක් යැයි මිනිහට ඒ ගෑනු ලග එන සුවද හොදට මතකයිලු.අනේ ඉතිං අපේ ඇම්ඩන් ඉදල හිටල හරි ඒ එකක් ලගට ගිහින් ආපු දවසට තාත්ත ඉව කරල කියනවලු,
“ආ…. උඹ අද සෝමලාගෙ ගෙවල් පැත්තෙ ගියා නේද”, “උඹ අද මැගිලින්ලගෙ ගෙදර ගියා නේද”… කියල.
ඉතිං අපේ ඇම්ඩට මේක හරි හිස රදයක්, තාත්තට හොරෙන් එකක්වත් ගහන්න බෑනේ.ඉතින් ඇම්ඩ දවසක් හොද වැඩක් කලා ගෙදර එන ගමන් වත්තෙ බැදලා හිටිය වැස්සිගේ අතනට ඇගිල්ල ගහගෙන ආවලුගෙදරට. ආව විතරයි තාත්තා බල බල හිටපු පත්තරෙත් බිමින් තියලා ගේ ඇතුලට ගිහින් සර්ට් එකක් දාගෙන එලියට බැස්සලු.අපේ ඇම්ඩත් පුදුම වෙලා ඇහුව
“තාත්තෙ කොහෙද යන්නෙ”….. කියල.
”නෑ අලුත් කෑල්ලක් හංදියට බැහැල වගේ. මං පොඩ්ඩක් ඒ පැත්තේ ඔලුව දාලා එන්නම්…..”
කියල හන්දිය පැත්තට ගියාලු.

Friday, February 9, 2018

එළිගි තෙල්




ඔන්න ඇම්ඩාගේ අම්මා ඇම්ඩාට කිව්වාලු කඩේන් එළිගි තෙල් අරන් එන්න කියලා..ඔන්න ඉතින් සින්දුවකුත් කියාගෙනම කඩේ ගියාලු...

ඇම්ඩා-මුදලාලි මාමේ මට එළිගි තෙල් බොතලයක් දෙන්නකො...
මුදලාලි-අයියෝ..ඇම්ඩෝ එළිගි තෙල් ඉවරයි බන්...මොකකටද?ගොඩක් ඔනේද?
ඇම්ඩා-නැ..ගොඩක් ඔනේ නැ පොඩ්ඩක් තිබුනාම ඇති..
මුදලාලි-අහ් එහෙමද.එහෙනම් අපේ හාමිනේ ගෙන් පොඩ්ඩක් ඉල්ල ගනින්..ඔන්න ගෙයි ඇති..

කට්ටිය ඇම්ඩාගේ හැටි දන්නවානේ..

ඇම්ඩා-නැන්දේ..මුදලාලි මාමා කිව්වා නැන්දාට පු... අරින්න කියලා...
නැන්දා-අහ්... අත්තද මේ කියන්නේ මුදලාලි මහත්තයෝ..
මුදලාලි-ඔව් ඔව්..ඔන්න පොඩ්ඩක් දුන්න නම්...

ඔන්න ඇම්ඩා දාගෙන පු... අරිනවා..මුදලාලිට දැන් සැකයි.සද්දයකුත් එනවා ඇම්ඩා පරක්කුත් එක්ක නිසා මුදලාලි ගෙයි කමරය පැත්තට එනවාලු...ඇම්ඩා දාඩි බිඩි ගාලා අරවත් හාල හාල ජනේලෙන් පැන්නාලු...
මුදලාලි කමරෙට ඇවිත් පොඩ්ඩක් ස්‍‍ර්ච් පරක් දැම්මාලු..අම්මට හුඩු ජනෙලේ දිගේ අරවලු.,,,

දැන් මුදලාලිට මාර කෙන්තිලු,.මුදලාලි කිව්වලු හමිනෙට බලපන් මුට නිකන් දුන්න එළිගි තෙල් ටික මු හල හලා ගිහිල්ලනේ කියලා.

බැංකු මැනේජර්


ඔන්න බන් දවසක් ඇම්ඩා යනවලු බැංකුවට ගිහින් රිසෙප්ශන්ට කියනවලු මට මෙතෙන මැනෙජර්ව හම්බ වෙන්න ඔනේ. මම අද ලොකු ගානක් ඩිපොසිට් කරන්න ආවෙ කියලා. ඔන්න මැනෙජර් එනවලු ඇම්ඩව හම්බවෙන්න. බැලින්නම් මැනෙජර් කාරයා ඇම්ඩගෙ ස්කෝලෙ එකට හිටපු හොදට ඉගෙන ගත්ත කොල්ලෙක්ලු. මැනෙජරයට පුදුමයිලු ඇම්ඩා දැකලා ඇම්ඩගෙන් ආ ගිය විස්තර එහෙම අහලා ඇහුවලු කීයක් ඩිපොසිට් කරනවද කියලා ඇම්ඩා කිව්වලු කෝටි 2ක් කියලා. මැනේජරයා ෆුල් හොල්මන්ලු.ස්කොලෙ වල බැහැපු ඇම්ඩනෙ මේ. ඉතින් මූ අහනවලු කොහොමද ඇම්ඩො මෙච්චර සල්ලි හෙව්වෙ කියලා. ඇම්ඩා කියනවලු ඔට්ටු අල්ලලා තමා බන් මේ ගෙනවෙත් මං ලග තියෙන පොඩි ගානක් විතරයි කියලා. මැනේජරයට සුවර් නෑ වගෙ කියලා ඇම්ඩට පෙනුනලු. ඇම්ඩා ඇහුවලු ඔට්ටුවක් අල්ලමුද කියලා මැනෙජරය අහනවලු මොකක්ද කියලා ඇම්ඩා කියනවලු මම ලක්ෂ 25ක් ඔට්ටු අල්ලනවා උබේ ඇට 2ම හතරැස් කියලා. මැනේජරයා මේකට එක පයින්ම කැමති උනාලු.හරි එහෙනම් හෙට වැඩෙ කරමු මම මගෙ ලොයර් එක්ක එන්නම් කියලා ඇම්ඩා ගියාලු.මැනෙජරය චන්ඩියා වගෙ ඔට්ටුව ඇල්ලුවට දැන් ටිකක් බය වෙලාලු. ඇයි මූ දන්නවනෙ ඇම්ඩා මහා ඇම්ඩා කියලා. මූ සැරින් සැරෙට ඇට 2 ඇද ඇද බලනවලු. ඔන්න දැන් ඊලග දවසෙ ඇම්ඩා එනවලු ලොයර් එක්ක. ඇම්ඩා කෙලින්ම ගියාලු මැනෙජර්ගෙ කාමරයට. ගිහින් ඇහුවලු වැඩෙ එහෙනම් හරිනෙ මැනෙජර් මම ඇට 2 අල්ලලා බැලුවට කමක් නෑනෙ කියලා. මැනෙජරයත් හා කිව්වලු. මැනෙජරයගෙ ඇට 2 ඇම්ඩා අල්ලනවත් එක්කම ලොයර් කාරයා ඔලුව බිත්තියේ ගගහා අඩනවලු.මැනෙජර් ඇම්ඩගෙන් ඇහුවලු ඒ ඇයි අර ලොයර් අඩන්නෙ කියලා.
එතකොට ඇම්ඩා හිනාවෙලා කියනවලු.
“නෑ මම මේ ලොයර් එක්ක කෝටියක් ඔට්ටු
ඇල්ලුවා මේ බැංකුවෙ මැනෙජර්ගෙ ඇට 2
එයාගෙ කැමැත්තෙන්ම අල්ලනවා කියලා ඒකයි…”

පෙරහැර


ඔන්න ඉතින් මේ ඇම්ඩ ගෙදර ඉන්න කාලේලු. ඇම්ඩ ගේ ගෙදර තියෙන්නේ පාරක් අයිනේ.ඇම්ඩ ඉන්න නිසා ඇම්ඩගේ තාත්තට අහවල් වැඩෙත් මිස් වෙනවලු දවල් කාලෙට.මෙහෙම ඉන්නකොට ඇම්ඩ ගේ තාත්ත කල්පනා කරාලු මොකක් ද මේකට කරන්නේ කියල..ඊට පස්සේ දවසක් ඇම්ඩ ට තාත්ත කතා කරලා කිව්වලු..
" පුතේ උබ හැමදාම දවල්ට වහලේ උඩට නැගලා පාරේ යන එන මිනිස්සු ගණන් කරපන්... එක මිනිහෙකුට රුපියල ගානේ උබ ගණන් කරපු ගානට මම හවසට සල්ලි දෙන්නම්.උබ ගණන් කරලා කියපන් මිනිස්සු කීයක් ගියා ද කියල " කියලා..
ඇම්ඩ ත් ඉතින් නියම දසයනේ.. ඌ දැනගත්ත ලු තාත්ත ට වැඩේට ටයිම් එක ඇරෙන්ජ් කරගන්න තමා මේ ට්‍රය් එක කියල.ඌ ත් ඉතින් ෆුල් හැපී එකේ හා කිව්වාලු වැඩේට.. නිකන් ඉන්න එකේ ගතමන්ට් එකක් එන නිසා..
ඔන්න ඉතින් මූ වහෙලේට නැගලා හැමදාම හයියෙන් ගණන් කරනවලු. ඒ ගණන් කරන්නේ එකයි, දෙකයි කියල නෙමෙයි... " රුපියලයි, දෙකයි , රුපියල් තුනයි" කියලලු..
දැන් ඔන්න ඔහොම යනකොට දවසක් පාරේ පෙරහැරක් එනවලු..! මුට ඉතින් ෆුල් ආතල් ලු එදා...
එටකොට මූට‍ මතක් උනාලු..
"අම්මට සිරි පෙරහැරේ එන සෙට් 1 වැඩියි නේ.. කොහොමද එකෙක්වත් මිස් කරගන්නේ නැතුව ගණන් කරන්නේ" කියල..
මූ කල්පනා කරාලා බැලුවාලු මොකද කරන්නේ කියල... එත් හොද idea එකක් මුගේ ඔලුවට එන්නෙම නැහැලු..
අන්තිමට කරගන්නම දෙයක් නැති තැන මූ තාත්තයි, අම්මයි ඉන්න කාමරේ උඩ වහලේ තියන උළු කැටයක් අයින් කරාලු.. අම්මට හුඩු.. දෙන්නම වැඩ ලු දැන් ඉතින්.. තාත්තා උඩලු..
එට පස්සේ මූ වහලේ උඩ ඉදන් කිව්වලු..
" තාත්තේ අදනම් රුපියලට දෙකට හු*ලා හරියන් නැහැ... අද පෙරහැරක් ම එනවා" කියල...!

සෞඛය පාඩම


ඇම්ඩා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන කාලෙ වෙච්ච සිද්දියක්. සෞඛය පන්තියට එදා අධ්‍යාපන පරික්ෂක කෙනෙකුත් ආව.
ගුරුතුමා, අහාර වල අඩංගු විය යුතු පෝෂ්‍යය පදාර්ත සහ අහාර වේල් වල සමතුලිත තාවය ගැන ඉගැන්නුවා. ඊට පසුව පරික්ෂකවරයා යොජනාකලා සියලුම ලමයින්, දවස් කිහිපයක් තුලදි පවුලෙ අයගේ ආහාර ලැයිස්තු ගත කරලා, අන්තිමට පන්තියට ඇහෙන්න කියවන්න කියලා.
ඇම්ඩාගේ අවස්ථාවත් ආව.ඔන්න ඇම්ඩා කියවගෙන යනවා...
ඊයෙ රෑට මල්ලියි මමයි බත් එක්ක පරිප්පුයි , බිත්තාරයි, මැල්ලුනුයි කැවා. තාත්තා කඩලත් කැවා. අම්මා ලාම්පුව කැවා.
මුලු පන්යතියම හොල්මන්......... හැමොටම මෝල් උනා.
පරික්ෂකවරය ඇහුව්වා මොකද මේ කියලා.......
අම්ඩා : අනේ මම දන්නෙ නැ, මම නිදා ගන්න යනකොට ඇහුනා තාත්තා කියනව අම්මට, " ලාම්පුව නිවලා කටේ දගන්න කියලා......

බයිසිකලේ


ඇම්ඩ නරිය කියල ඉතින් අපි හැමෝම දන්නවනෙ.. ඌ ඉගෙන ගන්නෙත් නෑ කියල දන්නවනෙ.. ඉතින් ඔය ඇම්ඩ ඉගෙන ගන්නෙ නැති එක උගෙ තාත්තට අව්ල්ලු.. ඉතින් දවසක් තාත්ත ඇම්ඩට කතා කරල පුතේ මේ පාර උබ විබාගෙ පාස් උනොත් උබට මන් බයිසිකලයක් අරන් දෙනව කිව්වලු..
ඇම්ඩත් ඉතින් බයිසිකලේකට පට්ට ආසයිලු.. ඉතින් ඇම්ඩ තියෙන ආසාවට මහන්සි වෙලා ඉගෙන ගෙන විභාගෙ පාස් උනාලු.. ඉතින් ඇම්ඩ ගෙදර ඇවිල්ල කිව්වම තාත්තත් කියපු විදිහටම බයිසිකලේ අරන් දුන්නලු.. අරන් දීල ඉවරවෙලා පුතේ මේ බයිසිකලේ නැතිකරගෙන එහෙම උබ ගෙවල් පැත්ත පලාතෙ එනව නෙවෙයි කිව්වලු..
ඇම්ඩ ඉතින් හා කියල බයිසිකලේ අරගෙන පැද පැද ඉන්නකොට දවසක් බයිසිකලේ නැති උනාලු..
දැන් කරන්න දෙයක් නැහැලු බයිසිකලේ හම්බ උනෙත් නැහැලු..
මොනව උනත් ඇම්ඩ බයෙන් බයෙන් ගිහින් තාත්තට කිව්වලු..
ඊට පස්සෙ පලයන් ගිහින් බයිසිකලේ හොයාගෙන මිසක් ගෙවල් පැත්ත පලාතෙ එන්න එපා කිව්වලු.. ඉතින් ඇම්ඩ රෑ වෙනකම්ම බයිසිකලේ හෙව්වලු හම්බ උනේ නැහැලු..
රෑ වෙලත් එක්ක නිසා ඇම්ඩ වැඩේ නවත්තල ගෙදර ගිහින් වහලෙට නැගල උලු කැටයක් අයින් කරල ගෙට බහින්න විදිහක් කල්පනා කරනවලු ..
ඉතින් ඔය අතරෙ ඇම්ඩගෙ තාත්ත ඇම්ඩලගෙ අම්මට කතා කරල.
නෝනෙ අදනම් හොද දවස අද පුතත් ගෙදර නැති එකේ අපිට නිදහසේ ඩිස්ටි ඩිඩින් කරන්න පුලුවන් කිව්වලු..
එහෙම කියල ඉතින් මෙහෙට එන්නකො නොනෙ කියල ඇදට ඇදල අරගෙන පෙරලගෙන කකුල් දෙක ඈත් කරල හිටන් නෝනෙ මේකෙන් මට මුලු ලෝකෙම පේනව කිව්වලු..
ඔය අතරෙ ඇම්ඩ වහලෙ උලු කැටේ අස්සෙන් ඔලුව දාල තාත්තෙ තාත්තෙ ඕකෙන් මගෙ බයිසිකලේ එහෙම පේන්නෙ නැද්ද ඇහුවලු###*@

Tuesday, February 6, 2018

අම්මයි කzලේට තාත්තයි නයා රින්ගලා


දවසක් අzම්ඩ ආච්චිත් එක්ක නාන්න ගිහිල්ල ආච්චිගෙ ත# 2 දකිනව අzම්ඩ ආච්චිගෙන් අහනව ආච්චි ඔය තියන තzබිලි ගෙඩි 2 වගෙ මොකක්ද තියෙන්නෙ කියල.ආච්චි කියනව ඒ තියෙන්නෙ flash light 2කියල.ඊට පස්සෙ දවසෙ අzම්ඩ අම්මත් එක්ක නාන්න ගිහිල්ල අම්මගෙ හි$ දzකල අහනව අම්මෙ අර තියන රzව්ල මොකක්ද කියල.ඒ කzලයක් පුතෙ කියල අම්ම කියනව.ඊට පස්සෙ දවසෙ තාත්තත් එක්ක අzම්ඩ නාන්න යනව තාත්තගෙ ප&% දzකල අzම්ඩ අහනව තාත්තෙ අර තියෙන්නෙ මොකක්ද මටත් ඒ වගෙ එකක් තියනව කියල.අම්ඩගෙ තාත්ත කියනව ඒ ඉන්නෙ නයෙක් 🐍 කියල.දzන් අzම්ඩ නාගෙන අzවිල්ල රzzz නිදියගෙන ඉද්දි සද්දයක් අzහිල අzහzරෙනව.අzම්ඩ බලනකොට අම්මයි තාත්තයි වzඩෙ පටන් අරන් අzම්ඩ හයියෙන් කzzZ ගහල කියනව.ආච්ව්යේ ආච්චියෙ අම්මයි කzලේට තාත්තයි නයා 🐍 රින්ගලා flash light 2 ගහන්න කියල හයියෙන් කzzz ගහල.

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

වෘෂණ කෝශ වල ආබාධය


ඔන්න අපේ ඇම්ඩා විභාග එහෙම හොදට පාස් කරලා දොස්තර කෙනෙකුත් උනාලු. දැන් ඔන්න ඇම්ඩා ඩිස්පෙන්සරියක් එහෙම කාරිය දාගෙන එන්න එන්නම දියුණු වෙනවලු. ඇම්ඩා ඩොක්ටර් උනාට මොකද specialize කලේ 'ලිංගාශ්‍රිත රෝග'. දවසක් වයසක සීයා කෙනෙක් ආවලු වෘෂණ කෝශ වල ආබාධයක්, එක පැත්තක පොඩි කැක්කුමක් වගෙ සුළු ලෙඩක්. පොරත් ගියා ඉතින් අපේ ඇම්ඩා දොස්තර මහත්තයව හම්බු වෙන්න, මේ දවස් වල ඩොකාලා වැහි වැහැලා. ඉතින් චැනල් කරන්න අරව මේව ප්‍රශ්න නැහැ, දොස්තරත් ඉන්නෙ බාගෙට වගෙ වේලි වේලි.ගිහින් කිව්වා තමන්ගෙ අමාරුව. ඇම්ඩත් ලෙඩාව හොඳට පරීක්සා කොලා. ඒ කියන්නේ අතගාල, මිරිකල, කරන්න ඕනෙ දේවල් ඔක්කොම කළා. ලෙඩේ තිබුනේ සීයගේ වම් පැත්තෙ ඇටේ පොඩි ලෙඩක් ,රෙපෙයාර් කරන්න බැරි තරං අස්පෙට් එකකුත් නැහැ , හැබය් රෙපෙයාර් කොරන්න ඇටේ එලියට ගන්න ඕනෙ.
ඉතින් අපේ ඇම්ඩා ඔක්කොම කලමනා එහෙම ලෑස්ති කරල ලෙඩාව ගත්ත සර්ජරියට.ඉස්සෙල්ලම කලේ ඇඳේ බාවල සිහිය නැතිවෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහපු ඒක. ඊට පස්සෙ අවශ්‍ය හරිය හීනියට කපලා ඇටේ එලියට ගත්තා. අරගෙන විෂබීජ එහෙම ඉවත් කරාපු ට්‍රේ එකක, ඒක පැත්තකින් අරන් තිබ්බ. ඊට පස්සේ පටන් ගත්ත ඉස්සෙල්ලම කරන්න ඕනෙ වැඩ ටික, ඒ කියන්නෙ තුවාලෙන් ලේ නවත්තන වැඩ එහෙම.
මේ අස්සේ අපේ ඇම්ඩගේ වල්සේෂන් ටොමිය, ආවා සර්ජරිය ඇතුලට. ඌ දැක්කා ට්‍ර්ර් එක උඩ දිලිසි දිලිසි තියෙන සීයගේ වම් ඇටේ. ටොමිය දැක්ක ගමන් දෙපාරක් හපලා එහෙන්මම ගිල්ලා ඇටේ. ඇම්ඩා හැරිලා බලන් කොටත් බඩු ටොමියගේ බඩේ. දැන් ඇම්ඩා දහ අතේ කල්පනා කරනව මොකද කරන්නෙ කියල. වැඩිය කල්පනා කරන්න වුනේ නැහැ, ඇම්ඩන් මොලේට ආව නියම idea එකක්. නිකංයැ වෛය්ද්ධය උපාධිය ගත්තේ
ටොමියගෙ පස්සෙන් එලෝල අල්ල ගත්ත, ගෙනාව සර්ජරියට, දුන්න ටොමියටත් සිහිය නැති වෙන්න ඉන්ජෙක්ෂන් එකක්. කැපුව උගෙත් වෘෂණ කෝෂ, ගත්ත උගේ වම් පැත්තෙ ඇටේ, එහෙම්මම බද්ධ කළා තවමත් සිහිය නැතුව දිගා වෙලා ඉන්න අපේ ලොකු උන්නැහැට.ලොක්කට සිහිය ආවම, තව දවස් තුනකින්ද කොහෙද මැහුන් කපන්න එන්න කියල ඔපරේෂන් එකේ ගාස්තුවත් අය කොරගෙන, පොර ව ගෙදර ඇරිය.
නියම කරාපු දවස් ගණනෙන් සීයා ආව මැහුන් කපා ගන්න. අපේ ඇම්ඩා මැහුන් කැපුව විතරක් නෙමෙය් හොඳට ලෙඩාව පරීක්ෂා කරල එහෙම, මැහුන් කපාපු එකේ ගාස්තුවත් අය කරගත්ත. පස්සෙ ඇහුව
“ලොකු උන්නැහ මුකුත් අස්පෙට් එකක් එහෙම නැහැ නේද?” කියල.
සීයත් ඉතින් කියලා දැම්මා
“කියන්න තරං දෙයක් නං නැහැ මහත්තයො ඉතින්, ඒ වුනාට මුත්‍රා කරන කොට වම් කකුල පොඩ්ඩක් ඉස්සෙනව, ඒක නම් ඔහේ ඇරිලා යයි මයෙ හිතේ” කියල.

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

මගෙ පෙම්වතා


ඔන්න අපේ ඇම්ඩා සුමණාව සෙට් වෙච්ච අලුත වාහනයක් කාරිය එහෙම අරගෙන high way එකේ යනවලු සුමණාවත් දාගෙන . ඇම්ඩා කාර් එකේ වේගෙ 80 ට නැග්ගුවලු, එතකොටන සුමණා ගැලෙව්වලු ටී ෂර්ට් එක, 100 දී කලිසම, මෙ විදියට වහනෙ 140 දි සුමණා උපන් ඇදුමෙන්ලු.පලවෙනි පාරට මේක දැකපු ඇම්ඩට ආපු වෙගයට කාර් එක පාලනය කරගන්න බැරුව පාරෙන් ඉවත තිබ්බ ගහක වාහනෙ හැපුනලු. මෙගොල්ලො සීට් බෙල්ට් දාගෙන හිටපු නිසා එච්චර අමරුවක් නැතිලු. ඒ වුනාට ඇම්ඩා කාර් එක අස්සේ හිර වෙලාලු.ඉතින් ඇම්ඩා සුමණට කිව්වලු ”පාරට ගිහින් උදව් ඉල්ලන්න” කියලා.
සුමණා කිව්වලු ”මගෙ ඇගෙ එකම ඇදුම වත් නැනෙ” කියලා.
ඇම්ඩත් ඉතින් බොහොම අමාරුවෙන් බිමට නැමිල සපත්තුවක් ඇහිදල දීල කිව්වලු
”මේකෙන් අතන වහගෙන ගිහින් උදව්වට කවුරුහරි එක්කන් එන්න ”කියලා.
සුමණත් ඉතින් ඇම්ඩා කියපු විදියට පාරට ගියාලු.ඉතින් පාරෙ ආපු car කාරයෙක් උපන් ඇදුමෙන් අඞ අඞ ඉන්න සුමණා දැකල පට ගාල වාහනේ නවත්තල බැහැල සුමණා ලගට ගියාලු. සුමණත් ඉතින් අඩ අඩ
”මගෙ පෙම්වතා!
මගෙ පෙම්වතා!
එය හිරවෙලා,අනෙ උදව් කරන්න”
කියල කිව්වලු. මෙක අහලා අන්දුන් කුන්දුන් වෙච්ච car කාරය සපත්තුව දිහා හොදට බලල කියපි,
”මැඞම්ගෙ කොල්ල ඔච්චර දුර ගිහින් නම් ඉතින් සොරි ඩොට් කොම් තමා, ආයේ එලියට එනවා බොරු."

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ජරාම දවස


ඔන්න මේක උනේ නම් අපේ ඇම්ඩා කොලු ගැටයා කාලෙලු. ඔන්න ඇම්ඩලගේ ගමට නගරෙන් පත්තර කාරයෙක් ආවලු.මෙයාට ඕන වුනා මේ ගම ගැන වාර්ථාවක් පත්තරේ දාන්න.ඉතින් මිනිහා කාර් එකෙන්ම ගමට ගියා.ගමට එන අතරමගදි මිනිහට අපේ ඇම්ඩන්ව හම්බවෙලා ගමට යන පාර ඇහුවා. ඇම්ඩත් ඉතින් උදව්වක් ඉල්ලන ඕන පොරකට බොක්කෙන් සප් එක දෙන හින්දා
” අයියේ ඔයා යන්නේ අපේ ගමට,මම පාර පෙන්නනම්" කියලා කාරෙකටත් නැංගා.
ඉතින් මේ දෙන්නා කාරෙකේ යනකොට මේ වාර්තාකාරය අපේ ඇම්ඩගෙන් අහනවා
” ඔයගොල්ලන්ගේ ගම හරිම එකමුතුයි නේද”
ඇම්ඩා- ඔව් අපි හරිම එකමුතුයි
වාර්තාකාරයා- පොඩ්ඩක් ඒකට හොඳ උදාහරනයක් දෙන්නකෝ.මගේ පත්තෙරෙන් මේක රටටම දෙන්න පුලුවන්
ඇම්ඩා- එක දවසක් ගමේ කෙල්ලෙක් කැලයෙදි අතරමන් වුනා.අපේ මුලු ගමේම කොල්ලො සෙට් එක කැලේට ගිහිල්ලා මේ කෙල්ල හෙව්වා රෑ දවල් බලන් නැතුව. අපිට පාන්දර 2කට විතර කෙල්ල හම්බුනා කැලේදි. අපි සෙට් එකම එකතු වෙලා කෙල්ලට ගේමකුත් දීලා තමයි ගමට එක්කගෙන ආවේ.
තව පාරක් ගමේ එලුවෙක් කැලේදි නැති වුනා. අපේ කොල්ලො කැලේට ගිහිල්ලා කොහොමහරි මේ එලුවාව හොයාගෙන සෙට් එක එකතු වෙලා ඌටත් ගේමක් දීලා තමයි අරගෙන ආවේ
වාර්තාකාරයා- කට්ටියම් හරිම එකමුතුයි නේද. එතකොට මේ කාලේ ඇතුලත ඔයාගේ ජීවිතේ අමතක නොවන සිද්දි මොකුත් නැද්ද.
ඇම්ඩා- අපෝ මොකද නැත්තේ. එක දවසක් මම කැලේ අතරමං වුනා.එදා තමයි ජරාම දවස

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ධාතු බැංකු


දැන් ඔය හැමෝම අහල ඇතිනේ ධාතු බැංකු ගැන. අපේ ඇම්ඩගේ වයිපරේ සුමනාටත් බැන්ද අලුත ඔයින් එකක නයිට් shift එක කරන්න ජොබ් කට්ටක් සෙට් උනාලු. ඕකෙ ඉතින් මහා රෑ කරන්න කියල එච්චර වැඩකුත් නැති එකේ මේ සුමනත් හිටියලු පොතක් කියව කියව රිසෙප්ෂන් එකට වෙලා.. ඔන්න එතකොටම සුමනට ඇහෙනවලු බැංකුවේ දොර ඇරෙන සද්දේ. මේ මහරෑ කව්ද බොලේ එන්නේ කියල සුමණා හැරිලා බලද්දිම බුදු අම්මේ මෙන්න, කළුම කළු පාට ඇදුමක් ඇදගත්ත මනුස්සයෙක්, කළු පාට වෙස්මූනකුත් මූණ වැහෙන්න දාගෙන, පිස්තොලෙකුත් දික්කරගෙන එනවා සුමණා ඉස්සරහටම… ගෑනි බයවෙච්චි පාර කෑ ගහන්න හදනකොටම අර හොර වගේ එකා කිව්වා,
” කෑගහන්න එපා….
කෑ ගැහුවොත් තියෙනවා ඔලුව කුඩුවෙන්න.. කට වහගෙන ඇරපන් තියෙන සේප්පු ඔක්කොම” කියල …
සේප්පු ඇරියට ඉතින් සල්ලි නැනේ.. සුමනත් ඉතින් කට වහගෙන ඉන්න දන්නැති ජාතියනේ.. ඉතින් මේකි කියපි
” අනේ අය්යේ මේක ඔයා හිතන විදිහේ බැංකුවක් නෙවෙයිනේ..
මේක ධාතු බැංකුවක්.. මේකේ සල්ලි නැනේ” කියල..
එත් අර හොර නෙවෙයි ඕව අහන්නේ… මේකේ සල්ලි නෑ කියා කියා අඩන සුමනාවත් ඇදගෙන ගියා සේප්පු තියෙන තැනට.. දැන්නම් කරන්න දෙයක් ඇත්තෙම නෑ.. මේ මෝඩ හොරට මේවා පැහැදිලි කරලා නිකන් මැරුම් කන්නත් බැනේ.. සුමනත් ඉතින් ඕන පුකක් කියල ඇරියා තිබ්බ පලවෙනි සේප්පුව..
“දැක්කද…. අය්යට කිව්වට ඇහුවේ නැනේ මේවගේ සල්ලි නෑ… ” කියල නොන්ඩියට වගේ කිව්වලු ඈ..
එත් හොරා තාමත් පිස්තොලේ දික්කරගෙනම බයානක විදිහට කිව්වලු
” මට සල්ලි ඕනි නෑ යකෝ.. ගනින් ඔය #රි ටෙස්ට් ටියුබ් එකක් අතට ”කියල…
සුමණා බය වෙචිචි පාරට ගත්තලු තිබ්බ පලවෙනි ටෙස්ට් ටියුබ් එක..
” දැන් බීපිය ඕක ”
කෙල්ලට ඕඩර් එක හොරගෙන්.. සුමණත් ඉතින් ජීවිතේ වැදගත්නේ වෙන මොකටත් වඩා කියල බිව්වලු එක හුස්මට ටෙස්ට් ටියුබ් එකේ තිබ්බ ඔක්කොම බඩු ටික.. හොරට එත් මදි
“බීපිය තව එකක්” කිව්වලු,
සුමණා බයේ අඩ අඩා තව එකක් බිව්වලු.. හොරා එත් දරුණුයි.
” තව එකක් බීපන්”
සුමණා තවත් එකක් බිව්වා..ඔහොම ඔහොම සේප්පුවේ තිබ්බ ඔක්කොම ටෙස්ට් ටියුබ් ටික බොනකන් හොරා හිටියලු පිස්තොලේ දික්කරගෙන.. සුමණා දැන් බොන්නේ අන්තිම ටෙස්ට් ටියුබ් එකේ තිබ්බ ටිකලු… ඔන්න එකත් බීල ඉවරයි.. මෙන්න බොලේ එක පාරටම අර මහා බයානක හොරා වගේ එකා හිනා වෙන්න පටන් ගන්නවා.. සුමණාටත් දැන් ටියුබ් ලයිට්.. ඇයි යකෝ මෙච්චර වෙලා හරි බයානක විදිහට හිටපු හොරා හෙන සද්දෙන් හිනා වෙන්න පටන් ගත්තනේ..ඊලගට හොරා ආවලු අයිමත් සුමණා ලගට.. ඇවිල්ල ගැලෙව්වලු අර කළු වෙස් මූණ.. හත්වලාමෙට ගහපු කලාබරේ කිව්වලු.. මෙන්න බොලේ හොරා වගේ ඇවිත් ඉන්නේ අපේ ඇම්ඩා. ඇම්ඩට නම් තාමත් හිනා.. හිනා වෙවීම ඇම්ඩා කියනවලු.
"දැක්කනේ, ඕව වස නෙවෙයි……ගෙදරදී කිව්වට තමුස කවදාවත් අහන්නෙ නෑනේ"

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ටැක්සි ඩ්‍රයිවර්


ඔන්න අපේ ඇම්ඩා සූටිම සූටි කාලේ වෙච්ච සිද්දියක් තමයි මේක. අපේ ඇම්ඩා ඉතින් දුර ගමනක් ගිහින් අම්මත් එක්ක ටැක්සි එකකින් ගෙදර යන්න පිටත් උනා.මේ වෙලාවේ පොඩි පොදයකුත් තිබුනු නිසා පාරෙත් ටිකක් ට්‍රැෆික්.ඒ නිසා ගොඩක් හෙමින් තමා ටැක්සි එක ඉස්සරහට ගියේ.මේ වෙලාවේ පාර අයිනේ ගණිකාවෝ රැස් කකා ඉන්නවලු ගනුදෙනුකාරයෙක් ලැබෙනකම්.මේ අයව දැක්ක අපේ ඇම්ඩා අම්මගෙන් අහනවලු
“අම්මේ මේ ආන්ටිලා මේ වෙලාවේ මොකද මේ පාරේ කරන්නේ?”
පොඩි එකාට මේවා කියන්නත් බැරි හින්දා අම්මා මෙහෙම කිව්වා
”පුතේ ඒ ආන්ටිල ඒ ආන්ටිලගේ හස්බන්ඩ්ලා එන්කම් ඔය බලන් ඉන්නේ ගෙදර යන්න”
පිටි පස්ස හැරිලා අම්මා දිහා අප්‍රසාදයෙන් බලපු ටැක්සි ඩ්‍රැයිවර්
“නෑ බබෝ, මේ ගොල්ලේ සල්ලිවලට හුකාගන්න අය… එයාලට කියන්නේ ගණිකාවෝ කියලා” කියලා කිව්වා.
ඊට පස්සේ අම්මා දිහා බලපු ටැක්සි ඩ්‍රයිවර් ආයෙත් මෙහෙම කිව්වා .
”පොඩිළමයින්ට බොරු කියන්න නරකයි මැඩම්..අපි ඇත්ත කියන්න ඕනි”
මේක අහපු අපේ ඇම්ඩගේ ඇස් උඩ ගියා (පොඩි කාලේ නිසා). අම්මටත් ඉතින් මේ ටැක්සිඩ්‍රයිවර් කරයා එක්ක ඌරු ජුවල්.ඒත් ඉතින් ඇම්ඩා ඉන්න නිසා බනින්න විදිහකුත් නෑ.ටික වෙලාවක් ගිහින් අපේ ඇම්ඩාට තව ප්‍රශ්ණයක්.
"එතකොට අම්මේ මේ ආන්ටිලට හම්බ වෙන බබාලට මොකද වෙන්නේ ”
ඒක ඇහුවා විතරයි අම්මත් ඉතින් ඇගට පතට නොදැනී කියලා දැම්මා
”ආ එයාලා තමා පුතේ ලොකු උනාම ටැක්සි ඩ්‍රයිවර්ලා වෙන්නේ ”

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group