ඔන්න අපේ ඇම්ඩා සුමණාව සෙට් වෙච්ච අලුත වාහනයක් කාරිය එහෙම අරගෙන high way එකේ යනවලු සුමණාවත් දාගෙන . ඇම්ඩා කාර් එකේ වේගෙ 80 ට නැග්ගුවලු, එතකොටන සුමණා ගැලෙව්වලු ටී ෂර්ට් එක, 100 දී කලිසම, මෙ විදියට වහනෙ 140 දි සුමණා උපන් ඇදුමෙන්ලු.පලවෙනි පාරට මේක දැකපු ඇම්ඩට ආපු වෙගයට කාර් එක පාලනය කරගන්න බැරුව පාරෙන් ඉවත තිබ්බ ගහක වාහනෙ හැපුනලු. මෙගොල්ලො සීට් බෙල්ට් දාගෙන හිටපු නිසා එච්චර අමරුවක් නැතිලු. ඒ වුනාට ඇම්ඩා කාර් එක අස්සේ හිර වෙලාලු.ඉතින් ඇම්ඩා සුමණට කිව්වලු ”පාරට ගිහින් උදව් ඉල්ලන්න” කියලා.
සුමණා කිව්වලු ”මගෙ ඇගෙ එකම ඇදුම වත් නැනෙ” කියලා.
ඇම්ඩත් ඉතින් බොහොම අමාරුවෙන් බිමට නැමිල සපත්තුවක් ඇහිදල දීල කිව්වලු
”මේකෙන් අතන වහගෙන ගිහින් උදව්වට කවුරුහරි එක්කන් එන්න ”කියලා.
සුමණත් ඉතින් ඇම්ඩා කියපු විදියට පාරට ගියාලු.ඉතින් පාරෙ ආපු car කාරයෙක් උපන් ඇදුමෙන් අඞ අඞ ඉන්න සුමණා දැකල පට ගාල වාහනේ නවත්තල බැහැල සුමණා ලගට ගියාලු. සුමණත් ඉතින් අඩ අඩ
”මගෙ පෙම්වතා!
මගෙ පෙම්වතා!
එය හිරවෙලා,අනෙ උදව් කරන්න”
කියල කිව්වලු. මෙක අහලා අන්දුන් කුන්දුන් වෙච්ච car කාරය සපත්තුව දිහා හොදට බලල කියපි,
”මැඞම්ගෙ කොල්ල ඔච්චර දුර ගිහින් නම් ඉතින් සොරි ඩොට් කොම් තමා, ආයේ එලියට එනවා බොරු."
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
No comments:
Post a Comment