Thursday, February 15, 2018
එඩ්ස්
එක කලෙක ඇම්ඩා රට ගිහින් හිටියලු.දවසක් ඇම්ඩා අම්මට කොල් කරල මෙහෙම කිව්වලු"අම්මෙ මර වැඩෙනේ මට එඩ්ස් හැදුනනේ කිව්වලු"
එකපරටම මෙක අහල බය උනු ඇම්ඩගේ අම්ම මෙහෙම කිව්වලු අනේ
පුතේ උබනම් මෙහෙ එන්න එපා කියලා කිව්වලු ඇම්ඩ ඇහුවලු ඇයි අම්මෙ එහෙම කියන්නේ කියලා. ඇම්ඩගේ අම්ම කිව්වලු මෙහෙම එවඉන් උබට වැඩක් නැහැ. උබ නම් පුතේ මෙහෙ එන්න එපා කියල කිව්වලු. ඇම්ඩා දිගටම අහනවලු ඇයි එ කියලා අම්ම බැරිම තැන මෙහෙම කියගෙන කියගෙන ගියාලු.පුතේ උබ ගෙදර අවොත් උබෙන් ගෙඩර වැඩකාර කෙල්ලට බෝවෙනවා එකිගෙන් තොගෙ තාත්තට බෝවෙනවා තොපෙ තාත්ගෙන් මගෙ නන්ගිට බෝවෙනවා එකිගෙන් එකිගෙ මිනිහට බෝවෙනවා උගෙන් මට බෝවෙනවා මගෙන් ගේදර වත්තෙ වැඩකරන කොල්ලට බෝවෙනවා උගෙන් උබෙ නන්ගිට නන්ගිගෙන් මුලු ගමටම බෝවෙනවා එක නිස පුතේ උබ එන්න එපා
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment