Friday, February 23, 2018

3 වසරට යන්න පුලුවන්


ඇම්ඩා 1 වසරෙ ඉන්නකොට හරි වදේලු පන්තිභාර මිස්ට.මු කියනවලු කොයි වෙලෙත් අපේ අක්කා 3 වසරෙ ඉන්නෙ මට එයාට වඩා මොලෙ තියෙනවා ඒක නිසා මාවත් 3 වසරට දාන්න කියලා.අන්තිමට බැරිම තැන පන්තිභාර මිස් මූව කුදලාගෙන ගියාලු පිනා ගාවට.ගිහින් සීන් 1 කිව්වලු පිනාට.පිනා කිව්වලු හරි මම ප්‍රශ්න ටිකක් අහනවා මට ඒවා වලට උත්තර හරියට දුන්නොත් 3 පන්තියට දානවා කියලා.ඇම්ඩත් වැඩේට හා කිව්වලු.
පිනා:3*3 කීයද?
ඇම්ඩා:9
පිනා:6*6 කීයද?
ඇම්ඩා:36
පිනා:ආහ් මම හිතන්නෙ මේ ලමයට 3 වසරට යන්න පුලුවන්
මිස්:සර් මටත් ප්‍රශ්න වගයක් තියෙනවා මමත් දැනුම බලන්න අහලා බලන්නද?
පිනා:හරි මිස් අහන්න බලන්න
මිස්:ඔයාගෙ කලිසම ඇතුලෙ තියෙන මගෙ සාරිය ඇතුලෙ නැති දේ මොකක්ද?
ඇම්ඩා:සාක්කු
මිස්:ඔයාගෙ ඇගිල්ලක් මා තුලට යනවා.ඔයාට ඇති උනාම මාව අයින් කරනවා මම කවුද?
ඇම්ඩා:මුද්ද
මිස්:මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා මාව ලෙඩ උනාම ශ්‍රාවයක් පිටවෙනවා මම කවුද?
ඇම්ඩා:නහය
මිස්:f අකුරෙන් පටන් අරන් k අකුරෙන් ඉවරවෙන උනුසුම්ම වචනෙ මොකක්ද?
ඇම්ඩා:firework
මිස්:fඅකුරෙන් පටන් අරන් k අකුරෙන් ඉවරවෙන ඔයාට ලැබුනෙ නැත්තම් අතේ පිහිට පතන්න වෙන දේ මොකක්ද?
ඇම්ඩා:fork
මිස්:ඔයාටත් 1ක් තියෙනවා ප්‍රින්සිපල්ටත් තියෙනවා පාප් වහන්සේටත් තියෙනවා ඒත් පාප් වහන්සෙ පාවිච්චි කරන්නෙ නැති කසාද බැන්දම ගෑනුන්ට ලැබෙන දේ මොකක්ද?
ඇම්ඩා:වාසගම
මිස්:මිනිසා සතු කිසිදු අස්ථියක් නැති ආදරේදි නැතුවම බැරි දේ මොකක්ද?
ඇම්ඩා:හදවත
මිස්:මාගෙ ප්‍රශ්න ටික අහලා ඉවරයි සර්
පිනා:ඔව් මිස් ඇත්තටම මේ ඇම්ඩා ලමයා නම් දක්ෂ ලමයෙක් මූ ඉන්න ඕනෙ 1කෙ නෙමෙයි කැම්පස් 1කෙ ඇත්තටම මිස් අහපු හැම ප්‍රශ්න‍යකට මම හිතපු උත්තරත් වැරදිනෙ.
උබලා හිතපු උත්තරත් වැරදිනෙ 

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment