Thursday, February 15, 2018

සෙම් රෝගය


දිනක් ඇම්ඩා හට දරා ගත නොහැකි පරිදි සෙම් රෝගය වැලදුනී...
ඔහු තම මිතුරා හට මෙය පැවසීය..
ඇම්ඩාගේ මිතුරා වන ලැම්ඩා ඇම්ඩාටත් වඩා ඇම්ඩෙකි... 
ඔහුගේ නිගමනය වූයේ " සීග්‍රා" ( දන්න උන් දන්නවා ඇති.. ප්‍රොස්ටිනෝ දෙකේ අනික)
ඉතිං ඇම්ඩා වැඩ මුරය අවසානයේ ගෙදර යන ගමන් ෆාමසියට ගොස්
"මල්ලී මට අර සීග්‍රා පෙති දෙකක් දෙන්නකෝ" කිව්වා..
ෆාමසියේ බුවාද අද අම්ඩා කොරයී තමා කියලා පතාගෙන පෙති දෙකක් සොපින් උරේක දමා ගෙනියන්න දුන්නා...
"අයියෝ මල්ලී මේවා ගෙදර ගිහින් බීලා වැඩක් නෑ.. මට වතුර එකකුත් දෙන්නකෝ"
ඉතිං ෆාමසියේ මල්ලි දුන්න වතුර එකෙන් සීග්‍රා දෙකත් එක ලඟ නවාගෙන ඇම්ඩා ගෙදර යන්න පිටත් උනා...
ඇම්ඩාට ටික දුරක් යද්දී... දැනුනා ඇම්ඩාගේ අහවල් එකට මොකද්දෝ අමුත්තක්...
ඕක ඉතිං සාමාන්‍යයීනේ කියලා ඉතං ඇම්ඩා දිගටම ගියා..
ඇම්ඩා ගෙදරට ඇතුල් උනේ රමනයේ අවෂතාව දැඩි ලෙසම ඇති වෙලා.
ඇම්ඩා බිරිදගේ තේකත් නොබීම හනුමා දරපලන්නා වගේ වයිපරේ බිම දාගත්තා...
ඔය අතර වැඩේ කියන්නේ ඇම්ඩා ගහලා වයිපරේට පනත් නැතුව ඉන්න අතරේ අල්ලපු ගෙදර කුසුමා වතී ඇම්ඩාගේ වයිපරේ හම්බෙන්න ආවා...
කුසුමා :- හෑ ඇම්ඩී.. මොකෝ මේ...
ඇම්ඩී :- බලන්නකෝ කුසුමා වතී.. ඇම්ඩා සෙමට බීලා ඇවිත් මට ඉ න්න දුන් නෑනේ...
කුසුමාවතී :- අම්මාපා කියහං... සෙමට බේත් බීපුවාම මෙච්චර දෙයක් කරතැකිද? අදම මාත් අපේ මිනිහාට කියන්න ඕනී සෙමට බේත් ගනින් කියලා..

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

😂

No comments:

Post a Comment