Tuesday, February 27, 2018

ඇම්ඩාගේ රයිස් එක


ඔන්න අපේ ඇම්ඩට යකෙක් කන්න බඩගිනිලූ.
මිනිහත් ඉතිං ටක්ගාලා හොද හෝටලයක්
බලලා රිංගුවලූ බඩ පැලෙන්න කියලා කන්න
හිතාගෙන.
ඔහම ඉන්නකොට වේටර් අයියත් ඇම්ඩගෙන්
ඇහුවලූ මොකද්ද ඕනි කියලා.
ඇම්ඩා ඉතිං හොද චිකන් ෆ්රයිඩ් රයිස් එකක්
ඕඩර් කලා.
ඔන්න දැන් වේටර් අයියා නැලවී නැලවී අරන්
එනවලු චිකන් ෆ්රයිඩ් රයිස් එක.
ඇම්ඩටත් සුරලොව පේනවලු.
මිනිහා මේස උඩ තිබ්බ ගමන් කුකුලට වැඩේ
දෙන්න හදනකොටම තව වේටර් අයියා
කෙනෙක් දුවගෙන ඇවිල්ලා මෙහෙම
කිව්වලු.
"සර පොඩි ඉල්ලීමක් තියෙයි.අර කොනේම
මේස ඉන්න කෙනා අපේ හැමදාම මේ
හෝටලයට එන කස්ටමර් කෙනෙක්. එයත්
හැමදාම ඕඩර් කරන්නේ චිකන් ෆ්රයිඩ් රයිස්මයි.
අද අන්තිමට ඉතුරැ වෙච්ච එක තමයි ඔබතුමාට
දුන්නේ.
ඔබතුමාට මේක එයාට දෙන්න පුලුවන්ද.
අපි තව පැය භාගයක් ඇතුලත ඔබතුමාට තව
චිකන් ෆ්රයිඩ් රයිස් එකක් ගෙනත් දෙන්නම්"
අපේ ඇම්ඩටත් මලලු. යකෝ කන්න ආපු තැන
මේ යකා බයිලා ගහනවා.
අරෑට ඕනි නම් පැය භාගයකින් පස්සේ ගෙනත්
දෙනවා.
මට දැන් කන්න ඕනි කියලා ඇම්ඩත් හෙන
ටෝකක් දුන්නලු.
ඉතිං හැමදාම එන කස්ටමර්ලව අතඅරින්න
බෑනේ.
වේටර්කාරයත් ටක්ගාලා දුවලා ගිහිල්ලා අර
කොනේ මේසේ හිටපු ඩයල් එකට තත්වය
පැහැදිලි කලාලු.
එකපාරටම මල පැන්න ඒ මනුස්සයා ඇම්ඩා
ඉන්න තැනට ඇවිල්ලා පොඩි සද්දයක් දැම්මලු.
"ඕයි තමුසේ දන්නවද මං කවුද කියලා.මම තමයි
මේ ගමේ සිංහයා
තමුසෙට අද හොද පාඩමක් උගන්නවා කියලා
මිනිහා වටේ ඉන්න මිනිසුන්ට ඇහෙන්නත් එක්ක
මෙහෙම කිව්වලු. මේ මේසේ ඉන්න එකා
මේ කුකුලගේ කකුල කඩලා කන්න හැදුවොත්
මං මුගේ කකුලත් කඩනවා කුකුලට කලා
වගේ,
මේකා කුකුලව හැපුවොත් මං මූවත් හපා
කනවා" කියලා දැන් අර සිංහයත් කියවගෙන
කියවගෙන යනවලු ඇම්ඩා කුකුලට කරන ඒදේම
සිංහයත් ඇම්ඩට කරනවා කියලා.
දැන් මොනවද කියන්නේ සිංහයා ඇම්ඩව
බලාගෙන කින්ඩි හිනාවක් දැම්මලු.
ඇම්ඩත් හොද වැඩක් කරන්නම් කියලා
හිතාගෙන කුකුලගේ පශ්චාත් බාගෙට ඇගිල්ල
ගහලා එලියට අරන් ඇගිල්ල සූප්පු කලාලු.
ඊට
පස්සේ කට්ටිය ඉස්සරහා කලිසම ගලවලා
මෙහෙම කිව්වලු.
"එහෙනම් කිව්වා වගේ වැඩේ පටන් ගමුද "

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment