Monday, December 11, 2017

පිස්සු ගව ලෙඩෙ


මේ සිද්දිය උනේ නම් විද්යුත් මාධ‍යක වැඩ කරන නිවේදිකාවකට.(හිතන්න එෆ් එම් එකක කියලා.එ අය හරි පන්ඩිතයි නෙ ) ඔන්න දැන් ප්‍රොග්‍රෑම් එක ඔක්කොම යනවා.
දිලු - අපි මෙම වැඩ සටහනට අද කැදෙව්වෙ ලන්කාවේ ඉන්න දක්ෂ පශු වෛද්‍යවරයෙක්.අද ටොපික් එක තමයි පිස්සු ගව රෝගය. ඩොක්ටර් මට කියන්න පිස්සු ගව ලෙඩෙ ගවයින්ට හැදෙන්නෙ කොහොමද? (එෆ් එම් නගාල අහන හුරතල් කට හඩින් අහුවලු..
ඇම්ඩා - පිස්සු ගව රෝගය නේද? හොදයි දිලු මට කියන්න එල දෙනකගෙන් දවසට කීසැරයක් කිරි ගන්න වද.
දිලු - ඩොක්ටර් එක පිස්සු ගව රෝගෙට අදාල නෑ නේද?
ඇම්ඩා - නෑ ඒක අදාලයි.මම කියන්නම් දන්නැත්නම්.එල දෙනකගෙන් දවසට දෙපාරක් කිරි ලබාගන්නවා.හොදයි දිලු මට කියන්න පට්ටි කරනවා කියන දේ දන්නවද? ( කෙල්ලට දැන් ෆුල්ම මලලු.මොනවද මෙ කියන ලැජ්ජ හිතෙන කතා..)
දිලු - ඩොක්ටර් අපි කතා කරන ටොපික් එකට පට්ටි කරනව වගෙ දේවල් අදල නෑ නේද?
ඇම්ඩා . නෑ ඒක අදාලයි.මම මෙ රෝගයෙ රෝග නිධානය විස්තර කරන්නයි හදන්නෙ.මම කියන්නම් දන්නැත්නම්.පට්ටි කරනවා කියන්නෙ එලදෙන ගහක ගැටගහල තව පිරිමි සතෙකුත් එ ලගින්ම ගැට ගහන එක තමා. ( කෙල්ල දැන් කර්පට්.මොනවද මෙ යකා කියන කතා..) දිලු දන්නවද අවුරුද්දකට කී පරක් පට්ටි කරවනවද කියලා
දිලු - ඩොක්ටර් අපි කතා කරන ටොපික් එක වෙන පැත්තකට යනව වගෙ නේද?
ඇම්ඩා -නෑ අපි ටොපික් එකේම තම යන්නෙ.ඔය මගෙන් ඇහුවෙ පිස්සු ගව රෝගය හදෙන විදිය ගැනනෙ.එ ගන තමා මම විස්තර කරන්නෙ.දන් නැත්තන් දන ගන්න එල දෙනක් අවුරුද්දකට එක පාරයි පට්ටි කරන්නෙ. ( කෙල්ලට දැන් ෆෆ තරහයි )
දිලු - ඩොක්ටර් දැන් අපි මෙ කත කරපු දෙවල් වලින් පිස්සු ගව රෝගෙට තියන සම්බන්දෙ මොකක්ද?
ඇම්ඩා -දිලු ඔයා ගැනම උනත් හිතන්න.දවසට දෙපාරක් තන් මිරිකලා අවුරුද්දට එක පාරක් හුකනකොට පිස්සු නොහදි ඉදිවිද…? පිස්සු ගව රෝගෙ හැදෙන්නෙත් එ විදියටම තමයි….



උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment