Monday, December 11, 2017

ක්ෂේත්‍ර චාරිකාව


අපේ ඇම්ඩලට දැන් ස්කොලෙ නිවාඩු කාලෙලු.හැබැයි ඉතින් නිවාඩු කාලෙ උනාට මොකද ගෙදර වැඩ නම් අම්බානක දීලලු.ප්‍රධානම ගෙදර වැඩෙ උනේ ක්ෂේත්‍ර චාරිකාවක් යන එකලු.ඔන්න ඉතින් අපේ ඇම්ඩයි ලැම්ඩයි ක්ෂෙත්‍ර චාරිකාව යන්න දාගත්තෙ කැලෑවකටලු.ඔන්න දැන් ඩබල යනවලු කැලේ ඇවිදගෙන එක එක විශේෂ දේවල් දැක්කම ඒවා නිරීක්ෂණ යටතේ සටහන් කර ගන්නවලු.කොහොමහරි ඔන්න රෑ උනාලු.කැලෙන් එලියට යන්න විදිහකුත් නෑලු.ඉතින් මුන් දෙන්නා තීරණය කලාලු ගෙනාපු කූඩාරම ගහගෙන කැලේ නතර වෙන්න.ඔන්න ඉතින් ඇම්ඩයි ලැම්ඩයි දෙන්නම සැප නින්දකට වැටුනලු.එක පාරටම රෑ 1 විතර ඇම්ඩට ඇහැරුනාලු.ඇම්ඩා ඉතින් ලැම්ඩාවත් නැගිට්ටෙව්වලු.ඇම්ඩා ලැම්ඩාගෙන් මෙහෙම අහනවලු.
ඇම්ඩා:ලැම්ඩො උබට මේ අහස දකින කොට පැමිනිය හැකි නිගමනය කුමක්ද?
ලැම්ඩා:අද තරු ගොඩක් පායලා.තව හරිම නිස්කලංකයි.
ඇම්ඩා:පිස්සුද හු@%& පුතෝ මට එන්න පුලුවන් හොදම නිගමනය මොකෙක් හරි කැ@$% අපේ කූඩාරම උස්සල

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment