Monday, December 11, 2017

රීපු හැටි


ඔන්න මචන්ලා එක රටක ඇමතියෙක්ට දේශපාලන වැඩකට විදේශගත වෙන්න උනාලු.....ඉතින් තමන්ට පැවරී තිබුන රාජකාරිය අකුරටම කරන්න ඕන කියලා මෑන් ඒ රටට ගියාලු.....මෑන් අළුත් තාක්ෂණය ගැන කිසිම මගුලක් දන්නෙත් නෑලු....කිච වෙන්න බෑනේ කියලා මෑන් දැන් ඉන්නවලු හැමදේම දන්න විදියට....හොටෙල් එකත් එසේ මෙසේ එකක් නෙවේලු,luxury හොටෙල් එකක් නිසා මෑන් දැන් ඉන්නවලු ආතල් එකේ..හදිස්සියේම මුට පොළව පලාගෙන යන තරමෙ බොකක් සෙට් වෙලා....,..ඉතින් මෑන් Toilet පැත්තට ගිහින් දොර අරින්න හැදුවලු..But මේ දොර අරින්න තියෙන විදිය මෑන් දන්නෙ නෑලු..,..,තිබ්බ බරේ හැටියට මෑන් ආයෙත් දිව්වලු මුගෙ Room එකට...ගිහින් කරන්න දෙයක් නැතිකමට මෑන් දාගෙන හිටපු මේස් එකක් ගලවලා බොක ටික Upload කරාලු මේස් එකට.....දැන් මේක එළියට අරගෙන යන්නත් බෑනේ., කාමරේ දාලා තිබ්බ Fan එකට මේස් එක විසික් කරාලු මේ යකා....දැන් මුළු කාමරේ බිත්ති වල බොකලු..දැන් ගඳේ බෑලු,,,,වැඩේ හරියන්නෙ නෑ දැන්...මෑන් දෑන් Call කලාලු Room service එකේ එකෙක්ට....call කරපු ගමන්ම මෑන් ආවලු.., ආවට පස්සෙ ඇමතියා Room එක පෙන්නලා කිව්වලු " තමුසෙ මේ කාමරේ සුද්ද කරලා දුන්නොත් මම තමුසෙට ලක්ෂ 2ක් දෙනවා" කියලා...කාමරේට ඔළුව දාපු අර අනිත් මෑන් මෙහෙම කිව්වලු 'සර් රීපු හැටි පෙන්නුවොත් මම ලක්ෂ 4ක් දෙන්නම්' කිව්වලු.....

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment