Monday, December 11, 2017

අක්කාගෙ පහන


ඔන්න ඉතින් ඇම්ඩා පොඩි කලේ උන සිදුවීමක් මේ වෙනකොට ඇම්ඩාට ස්කොලෙ නිවාඩු ලැබිලා තිබුන නිසා ඇම්ඩා ගියා අක්කාගෙ ගෙදර නවතින්න.කොහොමහරි රෑ වෙලා නිසා අක්කා ඇම්ඩාට තනියෙම නිදාගන්න කාමරයකුත් දුන්නා.ඒත් ඉතින් ඇම්ඩා බයයි තනියෙම නිදාගන්න.ඔන්න ඉතින් අක්කයි මසියයි වැඩේට සෙට් වෙනකොටම ඇම්ඩා කෑ ගහන්න ගත්තා මට තනියෙම ඉන්න බයයි කියලා.අක්කටයි මසියටයි හොදටම මල දැන් මොනවා කරන්නද ඉතින් අක්කා ගිහින් ඇම්ඩාව එක්කගෙන ඇවිත් අක්කාගෙයි මසියාගෙයි මැදින් තියාගෙන නිදිකෙරෙව්වා.ඇම්ඩාටත් හොදට නින්ද ගියා.ඔන්න ඉතින් දැන් ඇම්ඩාට හීනයක් පේනවා.ඇම්ඩා දිවය්‍යලොකයෙ ගිහින් එතන සක්‍රයාත් ඉන්නවා.ඇම්ඩා ඔයාට අද දිවය්‍යලොකයෙ ලෝකයේ ටුවර් 1ක් ලැබිලා තියෙන්නෙ ඔයාට පුලුවන් කැමති විදිහකට මෙහේ අද දවස ගත කරන්න කියලා කිව්වලු.ඇම්ඩාටත් පට්ට සතුටුයිලු.ඔන්න ඉතින් ගමන යන්න පටන් ගත්තා ඇම්ඩායි සක්‍රයයි.ඇම්ඩා 1 තැනක නතර වුනාලු.එතන පහන් ගොඩාක් තියෙනවාලු ලස්සනට පත්තු වෙවී.ඉතින් ඇම්ඩා අහනවා සක්‍රයාගෙන් මේ මොනවද කියලා සක්‍රයා කියනවලු මේ පහන් වලින් තම‍යි මනුෂ්‍යයන්ගෙ ආයුෂ තීරණය කරන්නෙ පහනේ තෙල් ඉවර උනු ගමන් මනුස්සයා මැරෙනවා කියලා.ඔහොම කියලා පහන් වගයක් පෙන්නලා කියනවලු මේ තමයි ඇම්ඩා ඔයාලගෙ පවුලේ අයගේ පහන් කියලා.ඇම්ඩා ඉතින් ඒවා දිහා බැලුවම දැක්කලු අනිත් හැමොමගෙම පහන් හොදට තියෙනවා හැබයි ඇම්ඩාගෙ පහන විතරක් නිවෙන්න ලගයි දැල්ලත් මලානික වෙලා.ඇම්ඩා දැන් හොදටම බයවුනාලු.ඇම්ඩා දැක්කලු අක්කාගෙ පහන හොදට තෙල් පිරිලා තියෙනවා.ඉතින් ඇම්ඩා මොකද කලේ අක්කාගෙ පහනට ඇගිල්ල දානවා ඒ තෙල් ටික ඇම්ඩාගෙ පහනට දානවලු.මෙහෙම දිගින් දිගටම කරගෙන යනකොට එක පාරටම චටාස් ගාලා කනේ පාරක් වැදිලා ඇම්ඩා ඇහැරුනාලු.
බැලින්නම් මෙච්ච්ර වෙලා ඇම්ඩා කරලා තියෙන්නෙ අක්කගෙ අරකට ඇගිල්ල ගහලා මසියාගෙ කටේ ඔබපු 1.

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment