Monday, December 11, 2017
ගඳට මොකද කරන්නෙ
ඇම්ඩා බැඳපු අලුත ගෑනිත් එක්ක පිටරට ට්‍රිප් එකක් ගියාලු,…….
එන ගමන් දෙන්න පෙට් ශොප් එකකින් සත්තු දෙන්නෙක් ගත්තලු, ඇම්ඩා ගත්තෙ, සර්පයෙක්වලු, ගෑනි ගත්තෙ උරුලෑවෙක්ලු
දෙන්න ආපහු එන්න ආප එනකොට එයාර්පොර්ට් එකෙදි ගහල තිබුනලු “සතුන් ගෙනයාම තහනම්” කියල……
ගෑනි ඇහුවලු ඇම්ඩාගේන් දැන් අපි මොකද කරන්නෙ කියල, ඇම්ඩා ටික වෙලාවක් කල්පනා කරල ගෑනිට කිවුවලු……..
“මම සර්පයාව ඉනේ බැඳ ගන්නව , ඇහුවොත් මං කියනව මේක සර්ප හමින් කරපු බෙල්ට් එකක් කියල……..
” එතකොට ගෑනි ඇහුවලු “ඉතින් උරුලෑවට මොකද කරන්නෙ?” කියල……….
අැම්ඩට මල පැනල කිවුවලු “තමුසෙ ඔක රෙද්ද අස්සෙ ගහගන්නව” කියල,…..
ගෑනි ඇහුවලු “එතකොට ගඳට මොකද කරන්නෙ” කියල, එතකොට මිනිහ මෙහෙම කිවුවලු………
“ගඳට උරුලෑව මැරුනොත් ඉතින් කරන්න දෙයක් නෑ”
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment