Thursday, December 21, 2017

රබර් කොපුව


ඔන්න දවසක් ඇම්ඩා ගියා පව්ලත් එක්ක සොපින් කොහොමහරි ගෙදර එනකොට රෑ වෙලා පවුල කියන්නේ ඉතින් ළමයි 6,7 අපේ ඇම්ඩා ඉතින් පුංචි පවුල රත්තරන් කියන 1 එකෙන්ම පිළිපදින මිනිහනේ.කොහොමහරි ගෙදර එන්න දැන් බස් නෑ.ඔන්න දැන් බලන් ඉන්නකොට ඔහොම වයසක අන්කල් කෙනෙක් එනවා හැරමිටිය ටෝක් ටෝක් ගාලා තට්ටු කර කර ඔන්න ඇවිත් මුන් ගාව හිටගත්තා මනුස්පයත් බස් එකක් එනකන් බලන් ඉන්නවා.ඔන්න දැන් බස් එකක් එනවලු පොල් පටවල වගේ කොන්දා කෑ ගහලා කියනවලු තව දෙන්නයි එක්කගෙන යන්න පුළුවන් කියලා.මොනා කරන්නද දැන් ඇම්ඩා කොහොමහරි කොන්දා ශේප් කරගෙන ළමයි ටිකයි ගානිවයි පැටෙව්වා.අන්කල් කාරයා ශේප් කරගත්ත අපි දෙන්න පයින් යමු කියලා.ඔන්න දැන් ඩබල යනවා.අර අන්කල් හැරමිටිය ටෝක් ටෝක් ගාලා කොට කොට යන්නේ මේක ඇම්ඩට වදයක් උනා ටිකක් යනකොට ඇම්ඩා අනකල්කාරයට කියනවලු අන්කල් ඕකට රබර් කොපුවක් දාගත්ත නම් මොකද කියලා මේකට අන්කල්කාරයට සැරටම මල අන්කල්කාරයා කියනවලු
"උබ මගෙන් අහගන්න එපා මුකුත් උබ ඒ කාලේ ඔය රබර් කොපුව දාගත්ත නම් අද අපි පයින් මෙහෙම ගාටන්නේ නෑනේ"

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment