Monday, December 11, 2017

ඇම්ඩා සීයා


අපේ ඇම්ඩා වයසට එහෙම ගිහින් දැන් සීයා කෙනෙකුත් වෙලාලු.දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයි බනක් භාවනාවක් කරගෙන් තමයි ඉන්නෙ.කොහොමහරි දවසක් ඇම්ඩා සීයා තමන්ගෙ පුටාර් 1(බයිසිකල් 1)
පැදගෙන ගමනක් යනවලු.මේක ටිකක් පාලු පාරක්.කොහොමහරි මේ පාරෙ ට්‍රැෆික් පොලිස් කාරයෙක් ඉදලා අපේ ඇම්ඩන් සීයාව නැවැත්තුවලු ගානක් කොහොමහරි කඩා ඕනෙ කියලා හිතලා.
ට්‍රැ පො:කෝ කෝ ලයිසන් ගන්නවා බලන්න
ඇ සී:අනේ පොලිස් රාලහාමි මොකටද මේ බයිසිකල් කට්ටට ලයිසන්.මේවට ලයිසන් ඕනෙ නෑනෙ
ඇම්ඩන් සීයා ඉස්සර වගේ නෙමෙයි නෙ දැන් බනක් භාවනාවක් කරගෙන් ඉන්න නිසා වැඩිය තරහා යන්නෙ නෑ.
ට්‍රැ පො:ඔව්වා කියලා හරියන්නෑ ලයිසන් නැත්තම් යමු පොලිසි නැත්තම් මේක ගොඩින් බේර ගන්න ඕනෙ නම් මගේ පොත ඇතුලට දඩය දාලා මාරු වෙනවා.
ඇ සී:හරි රාලහාමි පොලිසි යන්න ඕනෙ නෑ ගොඩින් බේර ගමු.
ඇම්ඩා සීයා කරන්න දෙයක් නැතිකමට සල්ලි දැම්මලු.ඊට පස්සෙ පොලිස්කාරයට කිව්වලු උබනම් ලබන ආත්මේ මගේම පුතෙක් වෙල ඉපදෙන්න ඕනෙ කියලා.
පොලිස්කාරයත් හෙන ආඩම්බර‍යෙන් අහනවලු ඇයි සීයෙ එහෙම කිව්වෙ කියලා.
ඇම්ඩා සීයා ටිකක් ඈතට ගිහින් මෙහෙම කියනවලු කෑ ගහලා තොගෙ අම්මට හු#$&,


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment