Monday, December 11, 2017

ටොයිලට් පේපර්ස්


මේක සිද්ද වුනේ ටිකක් හොද office 1 වැඩ කරන කාලෙක.හැබයි මේ ඔෆිස් 1කේ ටොයිලට් 1යන්න තිබුනේ ඇම්ඩාගෙ ඔෆිස් රූම් 1හරහා.මේ ඔෆිස් 1කේ හිටියා පට්ට කෑල්ලක් ඇම්ඩා ඉතින් මේ කෙල්ලට පැනිය හලාගෙන හිටියේ කෙල්ලත් මේක දන්නවා.කොහොමහරි හැමදාම කෙල්ල ටොයිලට් යනකොට ඇම්ඩා ඉතින් බලන් ඉන්නවා යන දිහා ගිහින් එන විදිහයි.දවසක් කෙල්ල ටොයිලට් ගිහින් එලියට අවේ ටිකක් වෙනස් sexy විදියට ඔන්න ඉතින් ඇම්ඩාටත් මාර kick 1 කෙල්ල ඇවිත් ඇම්ඩාගෙ මේසෙ උඩ ඉදගෙන කකුලක් උඩින් කකුලක් තිබ්බා.ඔන්න ඉතින් ඇම්ඩාගෙත් දැන් ඔටෝ ගියර් වැටෙනවා.කෙල්ල ඊට පස්සෙ කෙල්ලගේ ඇගිල්ලක් ඇම්ඩාගෙ කට ලගට තිබ්බා.ඇම්ඩාත් ඉතින් මෝල් 1කෙනේ ඇම්ඩා කෙල්ලගේ ඇගිල්ල උරන්න ගත්තලු.ඔහොම ඔහොම කොහොමහරි ඇගිලි 10 ඉරුවලු.ඊට කෙල්ල sexy look 1ක් දාලා නැගිට්ටලු...
නැගිටලා...යන ගමන් මෙහෙම කියනවලු.thanks dr toilets 1ke toilet papers ඉවරවෙලා තිබුනේ.තැන්ක්ස්.

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment