Saturday, January 27, 2018
සොසෙජස් 1
ඔන්න ඇම්ඩයි ඇම්ඩගෙ පුතාටයි යන්න ලැබුනුලු අර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගෙ සවාරියක්.කොහොමහරි ඇම්ඩාගෙ අම්මට මේකට යන්න ලැබුනෙ නෑ.ඔන්න ඉතින් මුන්ව අරහෙ මෙහෙ එක්ක ගෙන ගිහින් අන්තිමට මුන්ව එක්කගෙන ගියාලු සොසෙජස් සදන කම්පැනි එකකට.ඒ කම්පැනි එකෙ සොසෙජස් හදන්නෙ හරක් මස් වලින්ලු.ඔන්න මනුස්සයෙක් ඇවිත් මේ සොසෙජස් හැදෙන විදිහ විස්තර කරනවලු.අපි හරකෙක්ව මේ මැෂින් 1 දැම්මම ඌව මරලා ඌගේ අනවශ්‍ය කොටස් ඉවත් වෙලා ඇග තැලිලා ඇබරිලා අන්තිමට අනිත් කොනෙන් සොසෙජස් 1 එනවා කිව්වලු.මේක අහන් හිටිය ඇම්ඩගෙ පුතා ටිකක් හයියෙන් කෑගහලා කියනවලු.තාත්තේ මාත් ලොකු උනාම මැෂින් 1ක් හදනවා මේ පැත්තෙන් සොසෙජස් 1ක් දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් හැදෙන විදිහට කියලා.මේ කියපු ඔන් කතාව නිසා වටා පිටාවෙ ඉන්න හැම මිනිහෙක්ම වගෙ ඇම්ඩා දිහා බලලා හිනා වෙනවලු.ඇම්ඩට දැන් නහුතෙට මලලු.මූ පුතාට මෙහෙම කියනවලු.ඇයි හරක් පැටියො තෝ ඕක හදන්න කලින් මම ඕක කලා අර ගෙදර තියෙන මැෂිමට මගෙ සොසෙජස් 1ක් දාලා තමයි තෝ වගෙ වගෙ හරක් පැටියෙක් හැදුවෙ
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment