Thursday, January 18, 2018

ලෝකයේ හොදම පොර


ලෝකයේ හොදම පොර තෝරන තරගයක් තිබුනලු.මේ තරගේ වැඩ 3ක් කරන්න තියෙනවලු.
1.බයිසන් ගවයෙක් මෙල්ල කරන 1(අහ්හ් උබලා දන්නවානේ ඒ හරකව අර ගොන් පොර වලට ගන්න පිස්සු හැදිලා වගේ කුලප්පු වෙලා ඉන්න උන්)
2.අප්‍රිකාවේ කලු සිංහයගෙ කකුලක් කඩන 1
3.තායි සුරුපිනියන් තිදෙනකුන් තමන් තෝරා ගන්නා එක් අයකු සමග ඇය ඇති යයි පවසන තෙක් සංසර්ගයේ යෙදෙන 1
ඔන්න ඉතින් මේකට ලොකේ ගොඩක් රටවලින් කස්ටිය සහභාගි වෙලා හිටියලු.අපේ රටින් ගියේ ඇම්ඩා.අහ්හ් අමතක උනානේ තව මේ හැම 1ක් කරන්න කලින් සංවිධායකො දෙන අරක්කු ජොග්ගුව බොන්න ඔනේලු.
කොහොමහරි මේකට කොච්චර රටවල් වලින් සහභාගි උනත් කාටවත්ම බයිසන් ගවයාගෙන් එහා පැත්තටවත් යන්න ලැබුනෙ නෑලු.හැමොටම හොදටම සූර් නිසා වැඩේ අවුල් ගියාලු.ඔන්න දැන් ඉතින් අපේ ඇම්ඩාගෙ වාරේ ඇම්ඩා ඉතින් බොන 1 nothing නිසා ගුඩු ගුඩු ගාලා බීගෙන බීගෙන ගියාලු.බීලා ඉවරවෙලා මූ අහනවලු කේජි කෑල්ලක් එහෙමත් නැද්ද කියලා.කොහොමහරි ඉතින් මූ ගියාලු බයිසන් ගවයා මෙල්ල කරන්න කොහොමහරි ඇම්ඩා දන්න වැඩ කිඩ දාලා මුව මෙල්ල කලාලු.සංවිධායකයොත් පුදුමයිලු.මූ ඊලඟට ගියාලු අප්‍රිකානු කලු සිංහයා ගාවට මූ පට්ට දරුනු සිංහයෙක්ලු.ඔන්න ටික වෙලාවක් යනකොට පොරකන සද්ද ගොරවන සද්ද එහෙම ඇහෙනවලු.
ටික වෙලාවකින් ඇම්ඩා එනවලු ඇදුම් ඉරාගෙන ලේ පෙරාගෙන එහෙම මූ ඇවිත් මෙහෙම කියනවලු
දැන් කෝ ඩො අර කකුලක් කඩන්න ඔනේ කිව්ව ගෑනු 3න් දෙනා:-D:-D:-D

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment