Wednesday, January 24, 2018

ඇම්ඩා ස්කෝලෙ ගියපු පලවෙනි දවස


මේ සීන් 1 උනේ ඇම්ඩා ස්කෝලෙ ගියපු පලවෙනි දවසෙ.ඔන්න ඇම්ඩගෙ පන්තිභාර මිස් පන්තියට ඇවිත් අහනවලු කවුද පුතාලගෙන් සිංදුවක් කියන්න කැමති කියලා කවුරුවත් සද්දයක් නෑලු.හරි එහෙනම් කතාවක්?ඔන්න ටික වෙලාවකින් පන්තියෙ කොනකින් අතක් උස්සනවලු ලමයෙක් බැලින්නම් අපෙ ඇම්ඩා.ම්ස් කිව්වලු ආ හොද පුතා ඉස්සරහට ඇවිත් කතාව කියන්න කියලා.
ඔන්න ඇම්ඩා කතාව පටන් ගත්තලු.තබාවෙන් අවතලයි මා මෙතෙන්ත පැමිනියෙ කතාවක් කිලිමතයි.
ඔන්න එතමත් එක කාලෙක් තූති කූල්ලෙකුයි කපුතෙකුයි ඉතියලු.
මිස්:අනේ හරි කියුට් පුතෙක් කියන්න පුතා
පායන කාලෙ තූති කූල්ලා මහන්ති වෙලා කැම බීම එකතු කලාලු.කපුතා තෙල්ලම් කල කල ඉතියලු.
මිස්:නරක කපුටෙක් නේද?
ඔන්න ඉතින් වැත්ත කාලෙ ආවලු තූති කූල්ලා එකතු කලපු කෑම කකා තතුතෙන් ඉතියලු ඒත් කපුතත කෑම නෑලු ඌ බදගින්නෙලු.
මිස්:හොද වැඩේ නේද කපුතත?
ඉතින් කපුතා බදගිනි වැදි නිසා තූති කූල්ලා හම්බවෙන්න ගිහින් කෑම ඉල්ලුවලු
මිස්:ඉතින් චූටි කුරුල්ලා මොකද කිව්වෙ
තූති කූල්ලා කීනවලු ඔයා පායන කාලෙ තෙල්ලම් කල කල හිතියා කෑම එකතු කලෙ නෑ දැන් මට කෑම දෙන්න විදියක් නෑ කීලා.
මිස්;ඉතින් කපුතා මොකද කිව්වෙ?
එතකොත කපුතා කීනවලු වැත්ත පායපු දෙන්කො උබ කූදුවෙන් එලියත් ආපු ගමන් උබටත් හුක@$ උබලගෙ අම්මටත් හු@$%වා කැ@ පො@$%.
(මිස්ට සිහි නැති විය)


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment