Tuesday, January 30, 2018
නින්ද
ඔන්න ඇම්ඩට රෑට නින්ද යන්නෙ නැති අව්ලක් තිබ්බලු. මූ ඉතින් ඒකට මොකක්හරි ප්රතිකර්මයක් කරගන්න කියල මනෝ ඩොකෙක් ගාවට ගියාලු. ගිහින් ඩොකාට සීන් එක කිව්වලු. ඉතින් ඩොකා ඇම්ඩගෙ නින්ද යන්නෙ නැති ලෙඩේට ප්රතිකර්මයක් දුන්නලු, ඇම්ඩත් හැපි එකේ ගෙදර ගියා... රෑත් උනා. දැන් මූ ඇදට වෙලා අර ඩොකා කියපු විදිහට ප්රතිකර්මය කොරනවලු මෙහෙම "මගේ අත් දෙක දැන් නිදාගන්න, මගේ කකුල් දෙක නිදාගන්න, මගේ කලවා නිදාගන්න, මගේ අතේ ඇගිලි නිදාගන්න" කියලා ඔහොම ඔහොම කියාගෙන යනවලු.. මූට නින්දක් යාගෙනම එද්දි ඇම්ඩගෙ බිරිද දුහුල් නය්ටියකුත් ඇදගෙනහරිම සරාගී විදිහට කාමරයට ආවලු... එතකොටම ඇම්ඩ හය්යෙන් කෑ ගහල මෙහෙම කිව්වලු "හා හා නැගිටපල්ලා නැගිටපල්ලා! දැන්ම නිදාගන්න වෙන්නේ නෑ"
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment