Tuesday, January 9, 2018
මමයි රජා
ඔන්න එක දවසක් මහා ලොකු ඇක්සිඩන්ට් එකක් හැප්පුනාලු ඈ.මිනිස්සු හැමතැම වැටිල හිටියලු.කොහොම හරි කස්ටියවම හොස්පිටල් ඒ කියන්නෙ ඉස්පිරිතාල වලට ඩිස්පැච් කොලාලු.කොහොම හරි අපේ ඇම්ඩත් එතන හිටියලු. මුගෙ ඇඟපුරාම ලේ ලු සිහියත් නැහැල්ලු.නර්ස් නෝන කෙනෙක් සේලයින් වලින් ඇම්ඩගේ ඇඟ ලේ හෝදනවලු (ඉස්පිරිතාලෙ එහෙමයි ඈ)මෙහෙම හෝදගෙන යනකොට නර්ස් නෝනට පේනවලු මේ බුවාගෙ ඇඟ නිකන් කැටපත් පවුර වගේ කියල (බොල දන්නවනේ කැටපත් පවුර ඈ) හරි ලේසි උදාහරනයක් ගන්නම් හරියටම මහජන වැසිකිලියෙ බිත්තිය වගේලු.හැම තැනම පච්ච කොටලලු……… :Oනර්ස් තවත් හොඳට බැලුවලු තියෙන්නෙ ,නොම්මර 17, මේ දෑස කුමකටද ,හිඟනකොල්ලා,සත 50……………ඔක්කොම චිත්ර පටි නම්ලු.මුලු ඇඟේම චිත්ර පටි නම් පච්ච කොටල.නර්ස් කල්පනා කොලාලු යකෝ මුගෙ මෙව්ව” එකෙත් පච්චයක් තියේද දන්නෙ නෑ බලන්න ඕනි කියල.නර්ස් නෝනා සේප් එකේ බැලුවලු හරිනෙ ඒකෙත් තියෙනවලු.හැබැයි තියෙන්නෙ”” මජා “”කියලලු.ගෑනි කල්පනා කරනවලු කරනවලු,මේ මොන ලබ්බක් ද යකෝ “”මජා”” එහෙම චිත්ර පටියක් නෑ නේද කියල.කොහොම හරි ඇම්ඩට සිහිය ආවලු.ඔන්න දෙබස ඈ.
නර්ස්: ඔයාගෙ ඇඟේ හරියට පච්ච නේ
ඇම්ඩ : ඔව් නෝනෙනර්ස් : ඔක්කොම චිත්ර පටි නම් නේ
ඇම්ඩ: ඔව් නෝනෙ මම ඉතින් මම චිත්ත්ර පටි පිස්සනෙ
නර්ස් : ඒක නෙමෙයි මම (ලැජ්ජාවෙන් ඇඹරෙමින්) ඔයාගෙ ‘මෙව්ව” එකෙත් බැලුව ඒකෙ තියෙන්නෙ “මජා” කියලනෙ එහෙම චිත්ර පටියක් තිබ්බෙ නෑනෙ
ඇම්ඩ : හහ් හහ් හා නෝන තට්ටුවක් දාලම බලන්නකො.
නර්ස් මේක දැනගන්න තියෙන කැමැත්ත නිසාම ග්ලවුස් එකක් දාගෙන තට්ටුවක් දැම්මලු ඇම්ඩගේ මෙව්ව එකටඈ මෙන්න බොලේ එක පාරටම “මජා” , “මමයි රජා” උනා ලු
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment