Thursday, January 11, 2018
නිධානය
ඔන්න දවසක් පොලිසියෙන් මිනිහෙක්ව
කුදලන් ආවාලු පොලිසියට. හේතුව
නිදං මංකොල්ල කෑම. ඇවිත් හොදට
සැලකුවාලු...
පො - කියපන්... කොහෙද
නිදානේ හැංගුවේ?
හො - අනේ බුදු සර් මං ගත්තෙ නෑ සර්.
අම්මපා (දඩ බඩාං) අනේ බුදු
මහත්තයෝ ගහන්න එපා!
පො - හරි කියහන් එහෙනම්. කොහෙද
නිදානේ?
හො - හී හී.. මං නම් දන්නෑ සර්. සර්
පල්ලා
පො - පරයා තව හිනත් වෙනවා.
අල්ලපන් මූට current එක (වම් වෘශනය
ඇනෝඩය ලෙසත් දකුනු වෘශනය
කැතොඩය ලෙසත් තබා 33000v
දාරාවක් යැවූ විට )
හො - අ..අ..නෙ...නේ.. ..ස්....ස්....ස
...ර්....ක්.... කි...ය්...න්... න්....ම්...ම්.. .
පො - කියහන් ඉතින්....
හො - අම්මේ... හාෆෝ... අඩේ ඒක පට්ට
ආතල් බන්...ආයෙත් අල්ලහන්කෝ....
(දඩ බඩාං)
හො - කියන්නම් සර් කියන්නම්. සර්
දන්නවාද මරදන්කඩවල?
පො - ඔව් ඔව්
හො - මරදන්කඩවලින් දකුනු අතට පාරක්
තියනවා. ඒකේ 25km විතර.....
පො - සාජන්.මට ජීප් එකක් ලෑස්ති
කරනවා! හරි දැන් කියනවා....
හො - ඉතින් සර්, ඔහොම යද්දි කුබුරක්
තියනවා...
පො - කුබුරෙද හැංගුවේ?
හො - නෑ සර් ... කුඹුර පහුකරන් යද්දි
ලොකු නුග ගහක් තියනවා.
ඕකේ බෙනයක් තියනවා...
පො - ආ බෙනේ ඇතුලේ හැංගුවා නේ?
හො - නෑ සර් නෑ. ඔය
බෙනේ දේවපිලිමයක් තියනවා අන්න ඒ
පිලිමේ පල්ලා මං නිදානේ ගත්තේ නම්
නැ....
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment