ඇම්ඩා ටිකක් ලොකු වෙනකොට ඉගෙන ගන්න දක්ෂ කමක් තිබුන A/L ව්ලට කරන්න තෝරගත්තේ මැත්ස්.ඔන්න ඉතින් ඇම්ඩටත් කරන්නම් කියලා පටන් ගත්තට මට වගේම ලෙල්ලටම කෙල උනා.හැබැයි ඉතින් ඌ මන් වගේ ගෙදරට වෙලා නම් හිටියේ හතර අතේ තිබ්බ හැම ජොබ් 1ටම ඇප්ලයි කරා.නාසා එකෙන් දාලා තිබ්බ 1ටත් ඇප්ලයි කලා.ඔන්න ඉතින් මූට අර නාසා එකෙන් ඉන්ටර්විව් ආවා.ඒකෙදි අභ්‍යාවකාශ ගමනකටලු මුන්ව තෝරගන්නෙ අවුරුදු 2ක් යනවලු ගිහින් එන්න.ඒක නිසා වැඩිපුර කස්ටිය ඉදලත් නෑ.ඉදලා තියෙන්නෙ අපේ ඇම්ඩයි,ඉන්දියන්කාරයකුයි,අරාබිකාරයකුයි.ඔන්න නාසා 1න් කියනවලු ඕගොල්ලන්ට අවුරුදු 2ක් පාවිච්චි කරන්න කැමති දෙයක් ඉල්ලන්න පුලුවන් කියලා.අරාබි කාරයා බඩුකාරයා නිසා පට්ට කෙල්ලෙක් ඉල්ලුවලු.ඉන්දියන්කාරයො පො@#$නෙ ඌ ඉල්ලලා තියෙන්නෙ අවුරුදු 2ක් කියවන්න පුලුවන් වෙන්න පොත්.අපේ ඇම්ඩා ඉල්ලලා තියෙන්නෙ අවුරුදු 2 ඇති වෙන්න ගන්ජා.ඔන්න ඉතින් ගමන් යන්න පිටත් උනාලු පාලක මැදිරිය කැමරාවකින් ඇතුලෙ වෙන දේවල් බලා ගෙන ඉන්නවලු.ඔන්න අරාබි කාරයගේ වැඩේම අර කෙල්ලට හු@#$ලු.ඉන්දියන්කාරයා පොත් කියවනවලු.ඇම්ඩා මුකුත් නෑලු.හිටපු ගමන් තරහා ගිහින් අරාබිකාරයටයි කෙල්ලටයි,ඉන්දියන්කාරයටයි අම්බානකට නෙලලා මොනවද මන්දා උන්ගෙ බඩු අවුස්සලා හොයනවලු.කොහොමහරි ඉතින් අවුරුදු 2 ඉවර වෙලා මුන් පෘථිවියට එනකොට හෙන ලොකු උත්සයක් තියලලු.ඔන්න මේ පාරත් මුන් කරපු සේවය වෙනුවෙන් කැමති දෙයක් ඉල්ලන්න කිව්වලු.අරාබිකාරයා කිව්වලු මට දැන් ලමයි දෙන්නෙක් ඉන්නවා තව එකෙක් හම්බවෙන්නත් ඉන්නවා මට ඉන්න හිටින්න හොද ගෙයක් දෙන්න කියලා.ඉන්දියන්කාරයා කියනවලු මට දැන් හොද දැනුමක් තියෙන්වා මට හොද ජොබ් 1ක් හොයලා දෙන්න කියලා.ඔන්න දැන් අපේ ඇම්ඩා මූන කලුකරගෙන මළ පැනලා මෙහෙම කියනවලු.
"උබලගෙ අම්මට හු@#& දාලා කැ@ පො#$ වේ&*පුතාලා තොපි ගන්ජා ඇති වෙන්න දාලා තිබුනට කෝ ප@$ ගිනි පෙට්ටි මට කියලා හු@$%නෙ නැතිව දැන්වත් මට ගිනි පෙට්ටියක් ගෙනත් දියන්.
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
No comments:
Post a Comment