Wednesday, January 24, 2018

මම ගහට නැග්ගෙ ජංගිය ගලවල


ඔන්න ඇම්ඩ දවසක් සුමනත් එක්ක සෙල්ලම් කර කර හිටියලු,සුමනගෙ ඉතින් තියෙන්නෙ හාලි කටනෙ, හැම හු@#$ම ගෙදර ඇවිත් කියනවලු, ඔන්න ඉතින් අද වෙච්ච සීන් එකකුත් සුමන අම්මත් එක්ක කිව්වලු
සුමන: අම්මෙ අද මම ඇම්ඩ එක්ක සෙල්ලම් කරද්දි ඇම්ඩ මාව වෙරලු ගහකට නැග්ගුවනෙ
අම්ම: අනේ මෝඩියෙ, උබට මොලයක් නැද්ද, ඇම්ඩ උබව ගහට නග්ගල තියෙන්නෙ උබගෙ ජංගිය බලන්න
සුමන:පිස්සුද අම්මෙ අම්ම හිතුවද මම මෝඩයි කියල
අම්ම: ඇයි උබ මොකද කරේ
සුමන: ඇම්ඩ කොහෙද මාව අන්දන්නෙ, මම ගහට නැග්ගෙ ජංගිය ගලවල.

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment