Tuesday, January 9, 2018

කොහු මෝල


ජම්බුගහෙන් වැටිච්ච නැති එකම පවුලෙ අක්කා කෙනෙකුයි නංගී කෙනෙකුයි දුප්පත්කම හින්දා ගෙවල් ලඟ තිබ්බ කොහු මෝලක වැඩට ගියාලු..වැඩේ කියන්නේ මේ කොහුමෝල අයිති වෙනකාටවත් නෙවෙයි අපේ ඇම්ඩා මුදලාලිටලුටික දවසක් යද්දි අක්ක ජම්බු ගහෙන් වැටුනලු.. ඊට මාස දෙක තුනකට පස්සෙ නංගිත් ජම්බු ගහෙන් වැටුනලු.තව මාස දෙක තුනක් ගිහිල්ල දවසක් නංගී අක්කට කියනවලු..
නංගි:- මේ අක්කෙ.. අපි කොහු මෝලෙ වැඩට යන එක නවත්තමු අනේ. මේ බලන්නකො මට කොහු බෝවෙලාද කොහෙද( ගවමඋස්සලාපෙන්නුවලු)
අක්කා:- හත්තිලවුවයි, මේ බලන්න මගේ ඇඟ හැමතැනම බෝ වෙලා.(ගවුම ගලවලනංගිට පෙන්නුවලු)
පස්සෙ දෙන්න එක්ක කතා වෙලා කොහු මෝලෙන් අස් වෙන්න තීරනය කරලා,දවසක් උදෙන්ම කොහු මෝලෙ අයිති කාරයා (අපේ ඇම්ඩා මුදලාලි) ළඟට ගිහිල්ල අස් වෙන්න ඕනෙ කියලා කිවුවලු.
ඇම්ඩා :- කෝ බලන්න කොහෙද කොහු බෝ වෙලා තියෙන්නෙ.
නංගි ගවුම උස්සල පෙන්නුවලුඅක්ක ගවුම ගලවල පෙන්නුවලු. ඇම්ඩාටත් හොඳ ගනංලු. පස්සෙ ඇම්ඩා සරමඋස්සල පෙන්නල කිවුවලු.”ඕව ගනං ගන්න එපා ළමයි. ඔය ළමයිටනං කොහු විතරයි. මේං මට කොහු මිටත් එක්ක බෝ වෙලා” ඊළඟ කොස්ස හදන්න පොල් ගෙඩි දෙකකුත් හැදීගෙන එන්නෙ” කියලා කිව්වලු

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment