Thursday, January 11, 2018
ක්‍රිකට් මැච් එක
දවසක් වයසක මනුස්සයෙක් ගියාලු ක්‍රිකට් මැච් එකක් බලන්න... දැන් මිනිහා ඉඳගෙන මැච් එක බලනවලු.. ඊට ඉස්සරහ පේලියේ ඉන්න ඩයල් එක දෙපැත්තට පැද්දි පැද්දි "ආ කමෝන් මල්ලි තව හයක් තව හයක්" කිය කිය වැනි වැනි මැච් එක බලනවලු.. නාකි අංකල් කාරයත් ඉතින් අරූ වැනෙන වැනෙන සැරේට අනිත් පැත්තට වැනෙනවලු.. දැන් අංකල් ට ටිකක් තද උනාලු.. මේ යකා හින්දා හරියට මැච් එක බලන්න බැරි හින්දා.. අංකල් බැරිම තැන උට කතා කරල කිව්වලු "පුතා පොඩ්ඩක් වැනෙන්නෙ නැතුව කෙලින් එක විදිහකට ඉදන් මැච් එක බලන්නකෝ පුතා අපිට පේන්නෙ නැ නේ ඔයා ඔහොම වැනෙද්දි" කියල.. අරූ වැනෙන ගමන් ම හැරිලා ටිකක් හයියෙන් කෑ ගහලා කිව්වලු " ආ සොරි අංකල්.. මං නැවක වැඩ කරන්නේ.. අවුරුද්දට සැරයයි ගොඩ බහින්නේ.. නැවේ පුරුද්දට තමයි මං වැනෙන්නෙ ගනන් ගන්න එපා" කියල... මේකට අංකලයට මල පෑන්නලු... අංකල් කිව්වලු....
"ඈ පකෝ.. මං දැනට බැදල අවුරුදු 40ක් වෙනවා.. එහෙනම් පකෝ මාත් ඉන්න ඕනෙ ඉස්සරහටයි පස්සටයි වැනි වැනී නෙ"
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment