මේක මේ අපේ ඇම්ඩාගෙ සීයට උන වැඩක් ඇම්ඩාගෙ සීයා කියන්නෙ පවුල් 2ක් 3ක් නඩත්තු කරගෙන දැහැමින් සෙමින් ජීවත් උන කෙනෙක්.දවසක් ඉතින් සීයා දර කපන්න කැලේට ගියපු වෙලාවක මිනීමැරුමක් වෙනවා සීයා දැක්කා.මේක ඇසින් දුටු සාක්ෂියක් නිසා සීයට උනා මේ නඩුවේ සාක්ෂි දෙන්න.හැබයි මාර අවුල කියන්නේ ඉස්සර නඩු අහන්නේ කඩ්ඩෙන් විතරලු.මේ අහිංසක මනුස්සයට කඩුව අවුල් නිසා ට්‍රාන්ස්ලේට් කරන්න කලු සුද්දෙක් දැම්මලු.ඔන්න දැන් නඩුව පටන් ගත්තලු.
නඩුකාරවරයා:when did u see the crime scene?
කලු සු:කවද්ද මේ මිනිමැරීම දැක්කෙ කියලා
ඇම් සීයා:දර කපන්න ගිය වෙලාවේ
කලු සු:කවද්ද මේ මිනිමැරීම දැක්කෙ කියලා
ඇම් සීයා:දර කපන්න ගිය වෙලාවේ
ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයකට පස්සෙ මෙහෙම අහනවලු.
නඩුකාරවරයා:was therea hillock on the back?
කලු සුද්දට මේක hillock කියන වචනෙ ඔවුට් ඔෆ් සිලබස් මූ බැලුවලු මේක කියාගන්න බැරි උනොත් ගම්මු ඉස්සරහ චා වෙන්න වෙන්නේ මූ මෙහෙම කියනවලු.
කලු සු:ඒ වෙලාවෙ උබේ පස්ස පැත්තේ හිලක් තිබුනද කියලා නඩුකාරවර උන්නාන්සෙ අහනවා කිව්වලු
(කොහොමද කලු සුද්දගෙ ටිකිරි මොලේ)
ඇම් සීයා:අන්ද මන්ද වී.අනේ ඉතින් ති ති තිබුනා හාමුදුරුවනේ.
නඩුකාරවරයා බැලුවලු.මූ මේ කියන්නෙ බොරුවක්ද කොහෙද කදු ගැට්ටක් තිබුනා නම් කොහොමද මේක දකින්නෙ කියලා
නඩුකාරවරයා:if there was a hillock on the back there is no way that u cn see the crime scn.u r lying
කලු සු:නඩුකාරවර උන්නාන්සෙ කියනවා උබේ පස්සෙ ඒ වෙලාවේ හිලක් තිබුනා නම් උබට ඒ මිනිමැරීම පේන්න විදිහක් නෑ උබ කියන්නේ බොරු කියලා

ඔන්න පින්වතුනි දැන් තමයි අපේ ඇම්ඩාගෙ සීයට මල පනින අවස්තාව
ඇම් සීයා:යකෝ මේක හරි කෙලියක්නෙ ඒ වෙලාවෙ පස්සෙ හිලක් තිබිච්ච එකෙක්ට ඉන්නෙ මන් විතරද බොලව්.තොපිලගෙ පු# හිල් වැහිලද තිබ්බේ?මගේ පු# හිලක් තිබ්බා කියලා මං කියන්නෙ බොරු වෙන්නෙ කෝමෙයි?යකෝ නඩුකාරවරයගෙ පු#ත් හිලක් තියෙන්නෙ එහෙනම් එයා කියන්නෙත් බොරුනේ.මෙතන මේ මිනිහෙක් මැරිලා නඩුකාර උන්නාන්සෙටත් මගේ පු# හිල තමා ලොකු උනේ:-D:-D:-D

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
No comments:
Post a Comment